ඉන්දියා - පකිස්තාන් යුද්ධෙදි සාධාරණ කවුද? උබලා මොන පැත්තෙද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,029
    10,826
    113
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා

    වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ට :love2: අපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    හෙල බෞද්දයොන්ගෙ සිතුම් පැතුම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,047
    113
    ආශ්චර්යමත් රටක
    පල්ලි වලට බෝම්බ ගහල ගියෙත් හම්බ ත්‍රස්තවාදී සහරාන්ලමයි හොඳේ.

    වෙන කවුරුවත් ඒක පිටිපස්සෙ නෑ. මේකත් විස්වාස කරන ගමන් පෝස්ට් එකත් කියවන්න 😒
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,217
    3,767
    113
    LONDON
    Pakistan home town for terrorists like Osama. Better nuke pakistan
    Osama born in Saudi for one of the richest Saudi family (Bin laden group) and educated in USA. He was trained and used by CIA when Russians attack Afghanistan.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පල්ලි වලට බෝම්බ ගහල ගියෙත් හම්බ ත්‍රස්තවාදී සහරාන්ලමයි හොඳේ.

    වෙන කවුරුවත් ඒක පිටිපස්සෙ නෑ. මේකත් විස්වාස කරන ගමන් පෝස්ට් එකත් කියවන්න 😒

    ඊබ්‍රහිම් නානා? JVP?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ටෙරා
    ඉන්දියාවටත් වඩා Economically Stable තිබ්බ ලංකාව උතුරෙන් LTTE එක හදල, දකුණෙන් Civil Rebels ලව අව්ස්සල ලංකාව දශක තුනකට වැඩි යුද්ධයකට පෙරළා දැමූ ඉන්දියන් ඩස්පියන්ට කල කම් පල දිය යුතුයි ... අපේ ලංකාවෙ කොල්ලො කෙල්ලො අහිංසක මිනිස්සු මැරුණ වගේ උන්ටත් ඒ දුක දැනෙන්න ඕනි.

    එහෙව් කියල මම පාකිස්ථානයට Support නැ,
    ලංකාවට උදව් කර එක ඇත්ත ... ඒත් උන් උදව් කරෙ ඉන්දියාව එක්ක තියන ඇරියස් එක නිසා අපිට ආදරේට නෙවෙයො, මොකද LTTE එක ලංකාවට ගහල ඇල්ලුවනම් මේක ඉන්දියාවෙ කොටසක් වෙනව ... ඉතින් ඒම මොරාල් උනාම ඊගාවට බඩු පත්තු වෙන්නෙ පාකිස්ථානය පැත්තට ... ඒකය් උන් අපිට උදව් කරෙ

    පාකිස්ථානෙ Military COs ල අන්තවාදී වහබ්වාදී අන්ත මුසල්මානු ප්‍රථිපත්ති අනුගමනය කරණ උන්,
    උන්ට බලය යනව කියන්නෙ අපිටත් බඩු පැකැට් වෙනව කියන එක තමා

    ඉන්දියාවත් එපා, පාකිස්ථානයත් එපා ... උන් දෙගොල්ලොන්ම යුද්ධ කරල ඒ රටවල් දෙකම අස්ථාවර වෙන්න ඕනි, විඳවන්න ඕනි ... එතකොට තමා අපිට පාඩුවේ ඉඳත හැකි 👍

    අනික ඔය පහල්ගම් ඇටෑක් එකත් කෞද දන්නෙ මොන වගෙ ගේම් එකක් ද කියල

    මතකනෙ OCT 7 attack එක, තමංගෙ territory එකට ඇවිල්ල හුකල යනකල් මොසාඩ් එක බුදියගත්‍ත
    අන්තිමට ඒ පිටින් දාල වටේටම නෙලුව අවුරුදු ගානක්

    මේකත් ඒ වගෙ එකක් වෙන්න පුලුවන්,
    පාකිස්ථානෙ දැන් ඉන්න තත්වෙ එක්ක හිතන්න අමාරුයි ඔය වගෙ දෙයක් හිතලම කරගනී කියල

    මෝඩි තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ව්ජගන්න තමා හදන්නෙ,
    පිටිය සෙට් උනාම් මොඩි සෙල්ලන් කරන්න ගත්ත

    එහෙන් TRUMP ආවා ... මෝඩිගෙ යාලුව
    අනිත් පැත්තෙන් BRICS එක
    Russian Support
    වැදගත්ම දෙ ඉස්සරහට එනව Election එක, මෝඩි ගෙ පක්ශෙ ගිය අන්තිමට තිබුනු එකත් නුලෙන් දින්නෙ, Popularity එක Decreasing

    ඉතින් යුද්ධයේ ගිණිදැල් දල්වා තිබුණොත්
    ඉස්සරහට වාසියි

    Whatever ... අපිට අවුරුදු තිහකට ආසන්න ගානක් කර දේට ඉන්දියන් ඩස්පි පකව්න්ට සිය දහස් වාරයක වැඩි ගුණයක් විඳවන්න ලැබෙන්න ඕනි

    අන්තිමට සම්මුඛ සාකාච්චාවකදී මම අහපු ලස්සන කතාබහක කොටසක් කියන්නම්

    " ඉස්සර ඉන්දියාවෙ මිනිස්සු රේඩියෝ කෑල්ලක් ගන්න, චයිනීස් බඩුවක් ගන්න, ටොපි චොකල ගන්න විසිට් එකක් දාල යන්න ආවෙ ලංකාවට ... මොකද ඒ කාලෙ ( 60's 70's ) ඉන්දියාවෙ ඒක පුද්ගල ආදායමට වඩා අපේ ආදායම වැඩි, අපේ මිනිස්සු සතුටෙන් ජීවත් උනා, විවෘත්ත ආර්ථිකෙත් එක්ක තොරම්බල් හැමෝටම කලින් අපිට ආවා ...

    මේක ඉන්දියාවට බලන් ඉන්න බැරි උනා
    ඉන්දිරා ගාන්ධිගෙ මැදිහත් බීමෙන් LTTE මූල බීජ වර්ධනය කරා Rest is History ...

    අපි ඒ දශකයේ ලබාගත් ආර්ථික වර්ධනය වේගය යුද්ධ, ත්‍රස්තවාදය නොමැතිව Continue උනා නම් ( ඒ කාලෙ ඒකපුද්ගල ආදායම සාමානෙය්න් $ 4000 ක් වගේ ලු ) අපි අද වෙනකොට $ 10,000 පන්නව ... "
    නැගෙනහිර පකිස්තාන් යුද්දේදි අපි පක්කොන්ට උදව් කලා ආමි එක මෙහෙන් යවන්න. උන් ඒකෙන් පස්සේ තමයි අපි එක්ක ඇරියස් වුනේයි,තව Jr ත්‍රිකුණාමලේ දෙයි කියලයි බය වුනා. පක්කෝ අපිට උදව් කලෙ ඒ සීන් නිසා. මැතිනිගේ කාලේ දෙගොල්ලො හොද යාලුවෝ.
     
    • Like
    Reactions: Yeezus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,259
    45,188
    113
    පකිස්ථානේ යුද්දෙදි අපිට උදව් කරා..ඉන්දියාව LTTE උන්ට ට්‍රේන් කරල අපිට උඩින් පරිප්පු දැම්මා. ඒත් රට බංකොලොත් වුන කාලේ උන් උදව් කරා..ඒක නිසා මම නම් රටවල් දෙකටම සපෝර්ට්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    Jai Hind

    jai hind GIF by Anupam Kher
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඉන්දියාවටත් වඩා Economically Stable තිබ්බ ලංකාව උතුරෙන් LTTE එක හදල, දකුණෙන් Civil Rebels ලව අව්ස්සල ලංකාව දශක තුනකට වැඩි යුද්ධයකට පෙරළා දැමූ ඉන්දියන් ඩස්පියන්ට කල කම් පල දිය යුතුයි ... අපේ ලංකාවෙ කොල්ලො කෙල්ලො අහිංසක මිනිස්සු මැරුණ වගේ උන්ටත් ඒ දුක දැනෙන්න ඕනි.

    එහෙව් කියල මම පාකිස්ථානයට Support නැ,
    ලංකාවට උදව් කර එක ඇත්ත ... ඒත් උන් උදව් කරෙ ඉන්දියාව එක්ක තියන ඇරියස් එක නිසා අපිට ආදරේට නෙවෙයො, මොකද LTTE එක ලංකාවට ගහල ඇල්ලුවනම් මේක ඉන්දියාවෙ කොටසක් වෙනව ... ඉතින් ඒම මොරාල් උනාම ඊගාවට බඩු පත්තු වෙන්නෙ පාකිස්ථානය පැත්තට ... ඒකය් උන් අපිට උදව් කරෙ

    පාකිස්ථානෙ Military COs ල අන්තවාදී වහබ්වාදී අන්ත මුසල්මානු ප්‍රථිපත්ති අනුගමනය කරණ උන්,
    උන්ට බලය යනව කියන්නෙ අපිටත් බඩු පැකැට් වෙනව කියන එක තමා

    ඉන්දියාවත් එපා, පාකිස්ථානයත් එපා ... උන් දෙගොල්ලොන්ම යුද්ධ කරල ඒ රටවල් දෙකම අස්ථාවර වෙන්න ඕනි, විඳවන්න ඕනි ... එතකොට තමා අපිට පාඩුවේ ඉඳත හැකි 👍

    අනික ඔය පහල්ගම් ඇටෑක් එකත් කෞද දන්නෙ මොන වගෙ ගේම් එකක් ද කියල

    මතකනෙ OCT 7 attack එක, තමංගෙ territory එකට ඇවිල්ල හුකල යනකල් මොසාඩ් එක බුදියගත්‍ත
    අන්තිමට ඒ පිටින් දාල වටේටම නෙලුව අවුරුදු ගානක්

    මේකත් ඒ වගෙ එකක් වෙන්න පුලුවන්,
    පාකිස්ථානෙ දැන් ඉන්න තත්වෙ එක්ක හිතන්න අමාරුයි ඔය වගෙ දෙයක් හිතලම කරගනී කියල

    මෝඩි තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ව්ජගන්න තමා හදන්නෙ,
    පිටිය සෙට් උනාම් මොඩි සෙල්ලන් කරන්න ගත්ත

    එහෙන් TRUMP ආවා ... මෝඩිගෙ යාලුව
    අනිත් පැත්තෙන් BRICS එක
    Russian Support
    වැදගත්ම දෙ ඉස්සරහට එනව Election එක, මෝඩි ගෙ පක්ශෙ ගිය අන්තිමට තිබුනු එකත් නුලෙන් දින්නෙ, Popularity එක Decreasing

    ඉතින් යුද්ධයේ ගිණිදැල් දල්වා තිබුණොත්
    ඉස්සරහට වාසියි

    Whatever ... අපිට අවුරුදු තිහකට ආසන්න ගානක් කර දේට ඉන්දියන් ඩස්පි පකව්න්ට සිය දහස් වාරයක වැඩි ගුණයක් විඳවන්න ලැබෙන්න ඕනි

    අන්තිමට සම්මුඛ සාකාච්චාවකදී මම අහපු ලස්සන කතාබහක කොටසක් කියන්නම්

    " ඉස්සර ඉන්දියාවෙ මිනිස්සු රේඩියෝ කෑල්ලක් ගන්න, චයිනීස් බඩුවක් ගන්න, ටොපි චොකල ගන්න විසිට් එකක් දාල යන්න ආවෙ ලංකාවට ... මොකද ඒ කාලෙ ( 60's 70's ) ඉන්දියාවෙ ඒක පුද්ගල ආදායමට වඩා අපේ ආදායම වැඩි, අපේ මිනිස්සු සතුටෙන් ජීවත් උනා, විවෘත්ත ආර්ථිකෙත් එක්ක තොරම්බල් හැමෝටම කලින් අපිට ආවා ...

    මේක ඉන්දියාවට බලන් ඉන්න බැරි උනා
    ඉන්දිරා ගාන්ධිගෙ මැදිහත් බීමෙන් LTTE මූල බීජ වර්ධනය කරා Rest is History ...

    අපි ඒ දශකයේ ලබාගත් ආර්ථික වර්ධනය වේගය යුද්ධ, ත්‍රස්තවාදය නොමැතිව Continue උනා නම් ( ඒ කාලෙ ඒකපුද්ගල ආදායම සාමානෙය්න් $ 4000 ක් වගේ ලු ) අපි අද වෙනකොට $ 10,000 පන්නව ... "
    මේක හරි. ඉන්දියාව වල සිංගප්පූරුව ලංකාව වෙනවාට ඉන්දියන් උන් බය උනා. ඒකයි උන් මේක වැට්ටුවේ..
     
    • Like
    Reactions: Yeezus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    පාටලී කියන හැමදේම 100%ක් ඇත්ත නෙමේ..ඌ කියන්නේ බාගයක් හංගලා..ඉන්දිරා ගාන්ධි කොටින්ට අවි පුහුණුව දෙන්න පාරකපලා දුන්නේ අපේ JR ලා කලු ජූලිය හදලා දීලා..ඒකෙන් පස්සේ ඉන්දියාවේ ආණ්ඩුවට තිබ්බ තමිල්නාඩුවේ දේශපාලනේ බලපෑම් තමා ප්‍රධානම හේතුව..

    Boru danna epa bun
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඉන්දියාව හා පාකිස්ථානය අතර දරුණු යුද්ධයක් ඇතිවූනොත් අපිට දිර්ගකාලිනව හොඳයි , මොකද ඉන්දියාවට අපේ වැඩවලට ඇඟිලි ගහන්න බැරිවෙනවා උන්ගේ යුද්දෙට ප්‍රමුකත්වය දෙන්න වෙන නිසා

    වැරදිලා හරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ සික්වරුන් මෙතෙක් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටි කලිකිස්ථාන් නම් වෙනම රාජ්‍යයක් ලෙස සහ තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස තමිල්නාඩු වැසියන්ද ප්‍රකාශ කළ හොත් පට්ට :love2: අපේ පුරුවේ පිනකට හරි ඕකුන් 3නට කැඩුනොත් මරු බන්

    ඉන්දියාව දුර්වල වෙනතරමට රටක් විදියට අපිට වාසියි 🍻🥰 , මොකද ඕකුන් තමයි හැමදාම අපිට කෙලියේ

    ඒ වාසිය ගන්න තරම් අපේ නායකයෝ දක්ෂ වේවිද කියන එක තමයි ප්‍රශ්නේ
    තමිල්නාඩුව කැඩුනොත් අපේ උතුරු නැගෙනහිර ත් කැඩෙනවා. දෙමළ විදියට.. අනිවර්‍යයෙන්ම උන් ආයෙත් ආයුද අතට ගන්නවා

    පල්ලි වලට බෝම්බ ගහල ගියෙත් හම්බ ත්‍රස්තවාදී සහරාන්ලමයි හොඳේ.

    වෙන කවුරුවත් ඒක පිටිපස්සෙ නෑ. මේකත් විස්වාස කරන ගමන් පෝස්ට් එකත් කියවන්න 😒
    Raw එක ඉන්නවා කියලා නන්දන වීරරත්න කියනවා. ඒක තමයි පරීක්ෂණයක් කරන්නේ නැත්තේ...
    ------ Post added on May 11, 2025 at 8:36 AM
     
    • Like
    Reactions: shenat

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    පක්කෝ කියන්නේ සත්තු වගේ සෙට් එකක්..යුද්ධය ඉන්දියාව දින්නත් උන්ට සෑහෙන ඩැමේජ් එකක් නම් වෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,047
    113
    ආශ්චර්යමත් රටක
    Raw එක ඉන්නවා කියලා නන්දන වීරරත්න කියනවා. ඒක තමයි පරීක්ෂණයක් කරන්නේ නැත්තේ...
    ------ Post added on May 11, 2025 at 8:36 AM

    ආයෙ ඕකෙ පරීක්ෂණ කරන්න දෙයක් නෑ මට නං. ගලේ කෙටුව වගේ ෂුවර්. මෝදි කියන වේසබල්ලා ලංකාවෙ පොන්නපක්ෂලා වගේ තමයි.

    පක්කොන්ට ත්‍රස්තවාදී ලව්වා ඕව කරන්න දුන්න කියල මේ වෙලාවෙ වාසියක් තියෙනවද? මට නං පේන්නෙ නෑ. ඇමරිකන් කාරයො, ඉන්දියන් කාරයො, චීන්නු වගේ උන්ට තමා වෙසි තියෙන්නෙ.

    ඒකෙනුත් මට නං ෂුවර්ම නැත්තෙ ඇමර්කන් ඵක්කු. ඊළඟට ඉන්දියන් ඵක්කු.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,600
    10,869
    113
    දඹයොන්ට මොකෝ වෙන්නෙ මේ ටිකේ. කාලද ගහලද . නිව්ස් කියන සුදු මැනිකනං හෙට අනිද්දා වෙද්ද්දි රටම අල්ලා ගත්ත කියයි වගෙ යන විදියට