rag ekata wirudda elakiri sinhayata support ekak demu.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,063
    5,648
    113
    Guys oya rag seen eke inna rag karana unge contacts dannawanam me porata msg ekak damu wistara ekka.

    @sinhawanshaya

    ubala katawath bari unata pora taniyen gema denna hadanne. eth ubalagen kisi support ekak nane ekata. baya nathuwa details dipalla pora gema dei rata idan.

    Screenshot 2025-05-03 092239.png


    Screenshot 2025-05-03 092314.png
     
    • Like
    Reactions: sinhawanshaya

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    අදුරන එකෙක් කෝල් එකක් ගත්තත් මූ ආන්ස කරන්නෙ බයෙන් anxiety හින්ද 😂 ඉතින් ඕවට මොන කෝල්ද.
    ගිය ආත්මෙ මූ කවුද කියල කියන්නෙ නෑ කාටවත් කරදරයක් නොවී ඉන්න හින්ද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,496
    11,116
    113
    අදුරන එකෙක් කෝල් එකක් ගත්තත් මූ ආන්ස කරන්නෙ බයෙන් anxiety හින්ද 😂 ඉතින් ඕවට මොන කෝල්ද.
    ගිය ආත්මෙ මූ කවුද කියල කියන්නෙ නෑ කාටවත් කරදරයක් නොවී ඉන්න හින්ද
    මට ඇත්තටම තෙරුනෙ නැ, උම්බ මට බැන්නාද, මෙක දාපු එකාට බැන්නාද, නැත්නම් රැග් කරන එවුන්ට බැන්නාද?