අලුත් සොරෙන්ටෝ එක ෆට්ට නේද. 24 million ඉදන් තියෙනවා. PHEV, HEV version දෙකම තියෙනවා. 7 Seater

hitann

Active member
  • May 4, 2025
    121
    122
    43
    බලපන් එලියෙ ඉදන් Key එකෙන් වාහනේ Start කරල තමන් ගාවටම ගෙන්නගෙන නගිනකොට තියෙන ගැම්ම

    මිනිස්සු අර ලේලන්ඩ් බස් වල වගෙ ශෙල් එකක් තියෙන, රෝද හතර උඩ කරත්තයක් තිබ්බා වගේ පේන, Vezel ගන්නෙ මොන මගුලකටද මන්ද මේවා තියෙද්දි

    Last edited:

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    වෙසල් එකේ ගානට ගතහැකිද ඉතින් ඕක?
    Vezel Z Play (highest grade) එකකුත් 220 - 240ක් කියනවානෙ.. අර yaris cross හුන්ඩුව්ත් 220ක් කියනවනෙ.. මේක 240ට උඩින්ම වටිනවා. 2009 - 2011 Sorento උනත් තාමත් කිසි අවුලක් නැතුව daily දුවනවා තියෙන මිනිස්සු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara

    ඔහොම නෙමෙයි, චයිනීස් වාහන තියෙනවා පට්ට ඔප්ෂන් වගයක් තියෙන්නේ ලුක් ඒකත් සුපිරි. ඒත් ඉතින් චයිනීස් කියන නිසා මිනිස්සු ගන්නේ නෑ..
     
    • Like
    Reactions: hitann

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    ඔහොම නෙමෙයි, චයිනීස් වාහන තියෙනවා පට්ට ඔප්ෂන් වගයක් තියෙන්නේ ලුක් ඒකත් සුපිරි. ඒත් ඉතින් චයිනීස් කියන නිසා මිනිස්සු ගන්නේ නෑ..

    චයිනීස් ඒවයෙ තියෙන අර මාලුවගෙ වගේ curvy මූනට වඩා, මේකෙ futuristic ලුක් එකක්නෙ තියෙන්නෙ.. අරක හොදයි කෙල්ලෙක්ට. මේක 7 seater - Full Size SUV එකක්, සෑහෙන්න ලොකු road presence එකක් තියෙනවා. මේකෙත් BYD sealion වගේ PHEV (electric plugin hybrid) version එක එනවා.

    මේකෙ diesel model එක ඉස්සර ආවෙ, ඒකනම් ලංකාවෙ මාකට් උනා. 2011 ඒවත් විකිනෙනවා පාඩු නැතුව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    චයිනීස් ඒවයෙ තියෙන අර මාලුවගෙ වගේ curvy මූනට වඩා, මේකෙ futuristic ලුක් එකක්නෙ තියෙන්නෙ.. අරක හොදයි කෙල්ලෙක්ට. මේක 7 seater - Full Size SUV එකක්, සෑහෙන්න ලොකු road presence එකක් තියෙනවා. මේකෙත් BYD sealion වගේ PHEV (electric plugin hybrid) version එක එනවා.

    මේකෙ diesel model එක ඉස්සර ආවෙ, ඒකනම් ලංකාවෙ මාකට් උනා. 2011 ඒවත් විකිනෙනවා පාඩු නැතුව
    මේ 2.2 කියන්නේ ලීටර් ද? එහෙනම් පත ටැක්ස් එකක් ඇතිනේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    බලපන් එලියෙ ඉදන් Key එකෙන් වාහනේ Start කරල තමන් ගාවටම ගෙන්නගෙන නගිනකොට තියෙන ගැම්ම

    මිනිස්සු අර ලේලන්ඩ් බස් වල වගෙ ශෙල් එකක් තියෙන, රෝද හතර උඩ කරත්තයක් තිබ්බා වගේ පේන, Vezel ගන්නෙ මොන මගුලකටද මන්ද මේවා තියෙද්දි

    ඇල්ටො එකක් අරන් ඩ්‍රයිවර් කෙනෙක් ගත්තනම් ඔහොම උබ ඉන්න තැනට ඉබි හමනින් නෙවෙයි පිබලා එයි. ඒක ලාබයි ආරක්ශිතයි
     
    • Like
    Reactions: hitann

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    මේ 2.2 කියන්නේ ලීටර් ද? එහෙනම් පත ටැක්ස් එකක් ඇතිනේ..

    මේ video එකේ තියෙන්නෙ ඩීසල් එකක්. ඒකයි සද්දෙ. 24 million වලට ලංකාවට එන්නෙ 1.6 ලීටර් පෙට්‍රල් හ්යිබ්‍රිඩ් එක. Petrol + Electric plugin hybrid එකත් එනවා ඒක ටිකක් වැඩි මීට වඩා
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    වාහන 3ක සල්ලි දීලා එකක් ගෙදර අරන් යන අමුතු මිනිස්සු අපි :yes: ඒ බදු සල්ලි පිනට බෙදනවා අස්වැසුම සමුර්දි ලේබල් එකෙන්..
    වාහන ගන්න උන් කරගන්න වක්‍රා කාර පින්.. :lol:
     
    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    වාහන 3ක සල්ලි දීලා එකක් ගෙදර අරන් යන අමුතු මිනිස්සු අපි :yes: ඒ බදු සල්ලි පිනට බෙදනවා අස්වැසුම සමුර්දි ලේබල් එකෙන්..
    වාහන ගන්න උන් කරගන්න වක්‍රා කාර පින්.. :lol:

    ඒවනම් එහෙම තමයි, ඒත් ලංකාවෙ ෆට්ට සල්ලි කාරයො ඉන්නවා බන්.. විනාඩි 20ක් ප්‍රදාන පාරක් අයිනෙ ඉදපන්, අර අලුතින් ආපු, කෝටි 11ක ලැන්ඩ් කෲශර් 300 වලින් එකක් දෙකක්වත් පාරෙ යනවා. ඉතින් හිතපන්. කෝටි 11ක් තියෙන මිනිස්සු හිටියත්, වාහනේකට ඒක යට කරන්න පුලුවන් මිනිස්සු සැහෙන්න ඉන්නවා කියන්නෙ.

    FD දාල තිබ්බනම් මාසෙකට ලක්ශ 8 - 9ක් අතේ.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Get Jetour T2 Luxury

    1000062738.jpg
     
    raaajit

    Well-known member
  • Nov 4, 2007
    835
    996
    93
    ටොරොන්ටෝ වල එකක්ද ?
    ova padinna lankave innvata vada Toronto vagey giyanan lesiy thamayi , anduve pamkey tax ekka

    ඒවනම් එහෙම තමයි, ඒත් ලංකාවෙ ෆට්ට සල්ලි කාරයො ඉන්නවා බන්.. විනාඩි 20ක් ප්‍රදාන පාරක් අයිනෙ ඉදපන්, අර අලුතින් ආපු, කෝටි 11ක ලැන්ඩ් කෲශර් 300 වලින් එකක් දෙකක්වත් පාරෙ යනවා. ඉතින් හිතපන්. කෝටි 11ක් තියෙන මිනිස්සු හිටියත්, වාහනේකට ඒක යට කරන්න පුලුවන් මිනිස්සු සැහෙන්න ඉන්නවා කියන්නෙ.

    FD දාල තිබ්බනම් මාසෙකට ලක්ශ 8 - 9ක් අතේ.
    Kudu hari tution hari thmayi lankavata hariyana business eka
    ------ Post added on May 10, 2025 at 12:20 AM