යාළුවෙක් නුවර ඇවිල්ලා රැ වෙලා බස් එකෙන් බැහැලා දැන් අවශ්‍ය කරන තැනට PickMe දාන්න හදන්කොට එකක්වත් නැල්ලු..යන්න තියන තැනට 2 km වගේ තියනවාලු .එක ත්‍රිවිල් එකකින් අහනකොට කිව්වලු 850 Rs ඔන කියලා,ඉට පස්සෙ තව කෙනෙක්ගෙන් ඇහැව්වලු එයා කිව්වලු 700 Rs ඔන කියලා තව කෙනෙක් 500 Rs ඉල්ලුවලු..අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහින් කෙනෙක්ගෙන් ඇහැව්වලු 250 Rs කිව්වලු..පුදුම 3 Wheel මාෆියාවක් නේ මේක..ඉට පස්සෙ 250 Rs ඉල්ලපු කෙනාගේ එකේ ඇවිල්ලා...රැ වෙලා ගාන වැඩි කලාට කමක් නැ නමුත් මොකක් හරි ස්ථාවර ගාස්තුවක් තියෙන්න ඔනේ නෙද..

