3 Wheel ගාස්තු (Night)

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    යාළුවෙක් නුවර ඇවිල්ලා ‍රැ වෙලා බස් එකෙන් බැහැලා දැන් අවශ්‍ය කරන තැනට PickMe දාන්න හදන්කොට එකක්වත් නැල්ලු..යන්න තියන තැනට 2 km වගේ තියනවාලු .එක ත්‍රිවිල් එකකින් අහනකොට කිව්වලු 850 Rs ඔන කියලා,ඉට පස්සෙ තව කෙනෙක්ගෙන් ඇහැව්වලු එයා කිව්වලු 700 Rs ඔන කියලා තව කෙනෙක් 500 Rs ඉල්ලුවලු..අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහින් කෙනෙක්ගෙන් ඇහැව්වලු 250 Rs කිව්වලු..පුදුම 3 Wheel මා‍ෆියාවක් නේ මේක..‍ඉට පස්සෙ 250 Rs ඉල්ලපු කෙනාගේ එකේ ඇවිල්ලා...රැ වෙලා ගාන වැඩි කලාට කමක් නැ නමුත් මොකක් හරි ස්ථාවර ගාස්තුවක් තියෙන්න ඔනේ නෙද..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    යාළුවෙක් නුවර ඇවිල්ලා ‍රැ වෙලා බස් එකෙන් බැහැලා දැන් අවශ්‍ය කරන තැනට PickMe දාන්න හදන්කොට එකක්වත් නැල්ලු..යන්න තියන තැනට 2 km වගේ තියනවාලු .එක ත්‍රිවිල් එකකින් අහනකොට කිව්වලු 850 Rs ඔන කියලා,ඉට පස්සෙ තව කෙනෙක්ගෙන් ඇහැව්වලු එයා කිව්වලු 700 Rs ඔන කියලා තව කෙනෙක් 500 Rs ඉල්ලුවලු..අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහින් කෙනෙක්ගෙන් ඇහැව්වලු 25 Rs කිව්වලු..පුදුම 3 Wheel මා‍ෆියාවක් නේ මේක..‍රැ වෙලා ගාන වැඩි කලාට කමක් නැ නමුත් මොකක් හරි ස්ථාවර ගාස්තුවක් තියෙන්න ඔනේ නෙද..
    25ට ගියා කියන්නෙ යාළුව වෙන ක්‍රමේකින් ගෙවන්න ඇත්තේ

    ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචං...
    තරීවිල් කොල්ලො මිනිස්සු හූරං කන්නෙ මෙහෙනේ මචං....
    මෙහෙ මීටර් නෑ සුලග chill නේ මචං
    මම මෙහෙ දැන් ඒත් මතකයි මචං
    මට මේවා මට මතකයි මචං
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    Nuwara ehema thama, mafiawa..

    Minissunta salli wadi ban, keeya kiwwath yanawa ithin unuth enna enna ganan wadi karanawa..
    Hitapu gaman asarana ekek awama thama gaana ahala kora wenne...
     
    • Sad
    Reactions: 001flyD

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    තව ටිකක් දුරට ගියා නං නිකම්ම යන්න තිබ්බා. මං කිව්වේ පයින්ම
     
    • Like
    Reactions: 001flyD

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    තව මන් දැකපු දෙයක් තමයි ඔය හවස ඔෆිස් ටයිම් ඕෆ් වෙන වෙලාවට එක ෆික්මි එකක් නැ ඌබර් එකක් නැ.. වීල් භල්ලො සේරම ඔෆ් කරගෙන.. වැඩි ගානට යන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    තව ටිකක් දුරට ගියා නං නිකම්ම යන්න තිබ්බා. මං කිව්වේ පයින්ම
    na machan manussayage kakule amaruwak thiyanawa,natthan payin yana eka maha deyak nemeyi...manussaya asadaranayata payinma enna hadala 250 set una nisa awilla
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    යාළුවෙක් නුවර ඇවිල්ලා ‍රැ වෙලා බස් එකෙන් බැහැලා දැන් අවශ්‍ය කරන තැනට PickMe දාන්න හදන්කොට එකක්වත් නැල්ලු..යන්න තියන තැනට 2 km වගේ තියනවාලු .එක ත්‍රිවිල් එකකින් අහනකොට කිව්වලු 850 Rs ඔන කියලා,ඉට පස්සෙ තව කෙනෙක්ගෙන් ඇහැව්වලු එයා කිව්වලු 700 Rs ඔන කියලා තව කෙනෙක් 500 Rs ඉල්ලුවලු..අඩි දෙකක් තුනක් ඉස්සරහට ගිහින් කෙනෙක්ගෙන් ඇහැව්වලු 250 Rs කිව්වලු..පුදුම 3 Wheel මා‍ෆියාවක් නේ මේක..‍ඉට පස්සෙ 250 Rs ඉල්ලපු කෙනාගේ එකේ ඇවිල්ලා...රැ වෙලා ගාන වැඩි කලාට කමක් නැ නමුත් මොකක් හරි ස්ථාවර ගාස්තුවක් තියෙන්න ඔනේ නෙද..
    Owa hela krama
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    lanakwe public transport lokuma issue ekak. tourism walatath mara negative oka.
    specially tuk ewun nam saaapayak. mama lagadi tourist vlog ekak baluwa, tuk karayek ugen awith 'sir hire hire' kiwwa, sudda 'no thanks, tuk eka 'sir, prostitute, prostitute?' ahanawa.
    tuk karayo nam loka sapayak.

    public transport anduwen fix karannama one issue ekak
     
    • Like
    Reactions: 001flyD and tha123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    මම ටැක්සි සර්විස් එකක් දානවා කාන්තාවන්ට නොමිලේ යන්න, ක්‍රම තුනකින් ගෙවන්න පුලුන්!
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    මම ටැක්සි සර්විස් එකක් දානවා කාන්තාවන්ට නොමිලේ යන්න, ක්‍රම තුනකින් ගෙවන්න පුලුන්!
    fake taxi
     
    • Love
    Reactions: tha123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    fake taxi
    නෑ හු*** ඇත්ත ටැක්සි, ඕනෑම හිලකින් ගෙවන්න පුළුවන්, ගමනාන්තෙටම ගිහින් බස්සනවා.... වහින හීතල වෙලාවට එහෙම ස්පෙශල් ඩිස්කවුන්ට්