The PL-15 air-to-air missile has shattered India's air superiority dream

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    ඔය යුද්දෙ පැටලෙව්වෙත් චින්නු තමයි. ඉන්දියන් උන් හරක් වගේ ගහන්න ගත්තා. ආයෝජකයෝ බර ගානක් එන්න තිබ්බ එක නැති කරගන්නවා අපරාදේ.

    ............
    චීන ගෙ බඩු ශුවරුත් නැහැ හැබැයි

    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113

    ඔය යුද්දෙ පැටලෙව්වෙත් චින්නු තමයි. ඉන්දියන් උන් හරක් වගේ ගහන්න ගත්තා. ආයෝජකයෝ බර ගානක් එන්න තිබ්බ එක නැති කරගන්නවා අපරාදේ.

    ............
    චීන ගෙ බඩු ශුවරුත් නැහැ හැබැයි

    RAW එක නැද්ද ඉතින්?ලංකාවේ පාස්කුවකට ගහනවා කියලා කලින්ම RAW එකෙන් කිව්වනේ..

    උඹ ඔය හිතන විදිහට මෙහෙමත් හිතන්න පුළුවන් නේ..ට්‍රම්ප්ට ඕන චීනේ ඉන්න උන් ඉන්දියාවට යන්න නෙමෙයිනේ..චීනේ ඉන්න අැමරිකන් උන් අැමරිකාවට ඵන්න..ඒක නිසා CIA දාල පකිස්ථානෙයි ඉන්දියාවයි අැවිස්සුවා...🤷‍♂️

    අාසියාවට තර්ජනය තියෙන්නේ චීනෙන් නෙමෙයි අැමරිකාවෙන් කියලා උඹට තේරුම් ගන්න බැරිද අඩු ගානේ ට්‍රම්ප් ගේ tariff ගැහිල්ලෙන්වත්?😬

    මේවා බලලා දෙයක් දැනගනින්..

    Last edited:
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    RAW එක නැද්ද ඉතින්?ලංකාවේ පාස්කුවකට ගහනවා කියලා කලින්ම RAW එකෙන් කිව්වනේ..

    උඹ ඔය හිතන විදිහට මෙහෙමත් හිතන්න පුළුවන් නේ..ට්‍රම්ප්ට ඕන චීනේ ඉන්න උන් ඉන්දියාවට යන්න නෙමෙයිනේ..චීනේ ඉන්න අැමරිකන් උන් අැමරිකාවට ඵන්න..ඒක නිසා CIA දාල පකිස්ථානෙයි ඉන්දියාවයි අැවිස්සුවා...🤷‍♂️

    අාසියාවට තර්ජනය තියෙන්නේ චීනෙන් නෙමෙයි අැමරිකාවෙන් කියලා උඹට තේරුම් ගන්න බැරිද අඩු ගානේ ට්‍රම්ප් ගේ tariff ගැහිල්ලෙන්වත්?😬

    මේවා බලලා දෙයක් දැනගනින්..

    Ow ehema wennath puluwan