RAW එක නැද්ද ඉතින්?ලංකාවේ පාස්කුවකට ගහනවා කියලා කලින්ම RAW එකෙන් කිව්වනේ..
උඹ ඔය හිතන විදිහට මෙහෙමත් හිතන්න පුළුවන් නේ..ට්‍රම්ප්ට ඕන චීනේ ඉන්න උන් ඉන්දියාවට යන්න නෙමෙයිනේ..චීනේ ඉන්න අැමරිකන් උන් අැමරිකාවට ඵන්න..ඒක නිසා CIA දාල පකිස්ථානෙයි ඉන්දියාවයි අැවිස්සුවා...
අාසියාවට තර්ජනය තියෙන්නේ චීනෙන් නෙමෙයි අැමරිකාවෙන් කියලා උඹට තේරුම් ගන්න බැරිද අඩු ගානේ ට්‍රම්ප් ගේ tariff ගැහිල්ලෙන්වත්?
මේවා බලලා දෙයක් දැනගනින්..