Uber eats කේස් - HELP 😞

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,452
    920
    113
    මම දැන් පොඩ්ඩකට කලින් uber eats order එකක් දැම්මා, පැය බාගය කට කිට්ටුව යනකන් වගේ තිබ්බ restaurant එකෙන් order එක accept කලේ නෑ. පස්සේ ටිකකින් බලනකොට ඒ order එක පෙන්නන්නේ නෑ. Cancelled කියලා notification එකක් ඇවිල්ලත් නෑ, order list එකේ ඒ order එකත් නෑ.

    කාඩ් එකෙන් ගෙව්වේ, තුන්දාහක් විතර කැපුනා order එකට. සල්ලි ටික return වෙයිද? 🫠 Uber customer care contact කරගන්න විදියක් නැද්ද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    bank portal ekata gihilla balanna, salli refund natham , uber help ekin report karanna
    මම දැන් පොඩ්ඩකට කලින් uber eats order එකක් දැම්මා, පැය බාගය කට කිට්ටුව යනකන් වගේ තිබ්බ restaurant එකෙන් order එක accept කලේ නෑ. පස්සේ ටිකකින් බලනකොට ඒ order එක පෙන්නන්නේ නෑ. Cancelled කියලා notification එකක් ඇවිල්ලත් නෑ, order list එකේ ඒ order එකත් නෑ.

    කාඩ් එකෙන් ගෙව්වේ, තුන්දාහක් විතර කැපුනා order එකට. සල්ලි ටික return වෙයිද? 🫠 Uber customer care contact කරගන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: EzioAuditore

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,927
    4,515
    113
    මම දැන් පොඩ්ඩකට කලින් uber eats order එකක් දැම්මා, පැය බාගය කට කිට්ටුව යනකන් වගේ තිබ්බ restaurant එකෙන් order එක accept කලේ නෑ. පස්සේ ටිකකින් බලනකොට ඒ order එක පෙන්නන්නේ නෑ. Cancelled කියලා notification එකක් ඇවිල්ලත් නෑ, order list එකේ ඒ order එකත් නෑ.

    කාඩ් එකෙන් ගෙව්වේ, තුන්දාහක් විතර කැපුනා order එකට. සල්ලි ටික return වෙයිද? 🫠 Uber customer care contact කරගන්න විදියක් නැද්ද?
    refund wenawa

    in few days
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,452
    920
    113
    bank portal ekata gihilla balanna, salli refund natham , uber help ekin report karanna
    bank eken adu welada balanna
    refund wenawa

    in few days
    Accept kale nathnam salli kapenne nane.
    Refund wela thibba 🙂 tikak wela giya.

    oya service gaddi cash on danna mitto , enakan sure na
    Cash delivery max 2000 rs. wenakan witharai machan.
    ------ Post added on May 10, 2025 at 4:07 PM
     
    • Like
    Reactions: TechnWeb and Psiko