අම්බූ.....

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,049
    1
    6,950
    113
    තෙල් මංද කපල අයින් කරන්න බැරිද බං

    Surgery තියනව ... සමහර මැශින් තියනව හම හිල් කරල බටයක් දාල මැශින් වලින් තෙල් තට්ටු එලියට අදින
     

    AnuradhaRa

    Well-known member
  • Surgery තියනව ... සමහර මැශින් තියනව හම හිල් කරල බටයක් දාල මැශින් වලින් තෙල් තට්ටු එලියට අදින
    තෙල් මංද ඇතුලෙ නහර ඇති නේද, තව ස්නායු එහෙම
    එක පාර රැහැල දාන්න අමාරු ඇති