විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..
May 11, 2025 at 12:02 am | lanka C news
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

kiyak giyada ?![]()
බලපන් කලුවනේ හිතේ නිදහස? ෆුල් ඔෆ් ග්‍රිඩ් දවසට යුනිට් 20-25 අතර යුස් කරන්න පුලුවන්. ඒසී 2 -3 ක් උනත් දුවන්න පුලුවන්. බිල රු 250 විතරයි. මොලයක් තියේ නම් තවත් පරක්කු නෑ![]()
ෆුල් ඕෆ්ග්‍රිඩ් නම් බිලක් කොහෙන්ද එන්නෙ?![]()
බලපන් කලුවනේ හිතේ නිදහස? ෆුල් ඔෆ් ග්‍රිඩ් දවසට යුනිට් 20-25 අතර යුස් කරන්න පුලුවන්. ඒසී 2 -3 ක් උනත් දුවන්න පුලුවන්. බිල රු 250 විතරයි. මොලයක් තියේ නම් තවත් පරක්කු නෑ![]()
Wesiye..oka kanchana inna kale indan ma ohoma thama..ninden nagitta wage..rate wenna monada..une monada danne nathi samajayak danne nathi ponna katha kiyala thiyana chandath kadanna epaI remember that when reducing the electricity bill couple months ago, they said that it for around 6 Months. Now time has come. At least they informed early rather than increasing without noticing
![]()
https://www.newswire.lk/2025/01/17/electricity-prices-reduced-update-from-pucsl/
I remember that when reducing the electricity bill couple months ago, they said that it for around 6 Months. Now time has come. At least they informed early rather than increasing without noticing
![]()
https://www.newswire.lk/2025/01/17/electricity-prices-reduced-update-from-pucsl/
චන්දෙට කලින් කිව්වේ පචයක් කියල උබ පිලිගනවා එහෙනම්What's the point? this video was 2024, so reduced for 6 months and informed it when it was started and 6 months is over now
මේ කොහෙන්ද ?![]()
බලපන් කලුවනේ හිතේ නිදහස? ෆුල් ඔෆ් ග්‍රිඩ් දවසට යුනිට් 20-25 අතර යුස් කරන්න පුලුවන්. ඒසී 2 -3 ක් උනත් දුවන්න පුලුවන්. බිල රු 250 විතරයි. මොලයක් තියේ නම් තවත් පරක්කු නෑ![]()
dan thiyana economy eke hatiyata electricity bill kohomath adu karanna ba. eka therun ganna ona. anith ek IMF ekath ekka gahala thiyena agreement ekath ekkath echchara thama.Wesiye..oka kanchana inna kale indan ma ohoma thama..ninden nagitta wage..rate wenna monada..une monada danne nathi samajayak danne nathi ponna katha kiyala thiyana chandath kadanna epa
ලප කොටා චන්දෙට කලින් පච ගැහුවේ මොකටද එහෙනම්dan thiyana economy eke hatiyata electricity bill kohomath adu karanna ba. eka therun ganna ona. anith ek IMF ekath ekka gahala thiyena agreement ekath ekkath echchara thama.
mama kisima pakshekta dila na. mage kalin post balala thiyanwa nan NPP eke hoda naraka hama magulama kiyala thiynawa. anek paksha walath ewath ehemai. ubala thama methana thani pakshayak badagena dagalanne. mama methana kiyala thiyenne un kiuwa 6 months walata adu karnawa kiyala eka kala dna e time eka iwarai. that's all.
nikan ohe paksha badagena amma mathak kara kara kunuhara kiya kiya kaa gahana unta wada madyastha thanaka idan balana eka thama hodama de.
mata pakshayak adala na. chandeta kalin nan mun godak ewa kiyala athi. mekata adaalawa kiyala thiyana boru tika line up karala mata kiyanna. mama kiyala thiyenne methana bill eka adu karala e adu karapu kaalema kiyala thiyanawa e adu kale months walata kyala. eccharai. ita eha ethanin ganna deyak naචන්දෙට කලින් කිව්වේ පචයක් කියල උබ පිලිගනවා එහෙනම්![]()
![]()
දැන් එහෙමවත් කියල ශේප් වෙයන් ඉතින්. මොකෝ රැවටුනා කියල ලජ්ජා නැතුව පිලිගන්නදmata pakshayak adala na. chandeta kalin nan mun godak ewa kiyala athi. mekata adaalawa kiyala thiyana boru tika line up karala mata kiyanna. mama kiyala thiyenne methana bill eka adu karala e adu karapu kaalema kiyala thiyanawa e adu kale months walata kyala. eccharai. ita eha ethanin ganna deyak na