විදුලිය ගාස්තු අවම 33%කින් වැඩි කිරීමට දන්වයි..

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ලප කොටා චන්දෙට කලින් පච ගැහුවේ මොකටද එහෙනම් :lol: 🤌
    දේශපාකයො කොහොමත් එහෙමයි. කතා කරනකොට අතිශෝක්තියෙන් වැඩියෙන් දාල කතා කරන්නෙ. නිකන් ලංකාවෙ අද ඉපදුනා වගේ කතා කරන්න එපා. දැන් ඔයිට කලින් හිටපු කට්ටියගෙ දේශපාලන කතා උබ අහලම නැද්ද. ඒවත් පොඩ්ඩක් අහන්න. උන්ගෙ ඒවත් ඔච්චරමනෙ. කලින් හිටපු සෙට් එක එහෙම බොරු කතා කියල නෑ කියල කියනව නම් ඔයා වගේ කෙනෙක් එක්ක නිකන් බොරුවට argue කරල වැඩක් නෑ. මොකද ඒකෙන් තේරෙන්නෙ තනි පක්ශෙකට තමන්ගෙ මතේට කඩේ යන සීන් එකක්. මම මෙතන කියල තියෙන්නෙ January වල bill එක 6 months වලට අඩු කරනව කියල තිබ්බ අඩු කළා. ඒක මාස 6යි කියල කියලම තිබ්බ එච්චයි. එතනින් එහාට ඒකෙ මොකුත් ගන්න දෙයක් නෑ.
     
    • Like
    • Haha
    Reactions: nul and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936

    කලින් හිටපු එවුන් කරපු ටික කරන්නමද ලපය ගෙනාවේ. උබත් මේකේ කරන්නේ ලපයට කඩේ යන එකනේ :lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    දැන් එහෙමවත් කියල ශේප් වෙයන් ඉතින්. මොකෝ රැවටුනා කියල ලජ්ජා නැතුව පිලිගන්නද :lol: 🤌
    කියන්න දෙයක් නැති උනහම අන්තිමට එහෙමවත් කියල shape වෙයන් කියල බයිලයක් තමා ගොඩක් පක්ශ වලට කඩේ යන උන් ගහන්නෙ. කිසිම පක්ශෙකට රැවටිල නෑ. පක්ශ බදාගෙන ඉදලත් නෑ. හරි නං හරි කියල කියල තියනව නැත්තං ඒකත් කියල තියනව. ඒක අනුර එන්න කලින් ඉදලම මම කියල තියනව එළකිරියෙම. අනිත් එක කංචනය parliament select උන් නැති උනහම ඌ parliament එකේ ඉන්න ඕන එකෙක් කියක කිවුවෙත් මම මේ එළකිරියෙම. NPP එක ගැන ලොකු SURE එකකින් ඉන්න එපා කියල තියෙන්නෙත් මේ එළකිරියෙම මම. ඒක කිවුවෙ ගිය අවුරුද්දෙ. බලාගනින් පහලින්.

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.

    පක්ෂ වලට නැවෙන්නෙ නැතුව මධ්‍යස්ථ තැනක හිටියහම දැපැත්තම clear පේනව.
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    කියන්න දෙයක් නැති උනහම අන්තිමට එහෙමවත් කියල shape වෙයන් කියල බයිලයක් තමා ගොඩක් පක්ශ වලට කඩේ යන උන් ගහන්නෙ. කිසිම පක්ශෙකට රැවටිල නෑ. පක්ශ බදාගෙන ඉදලත් නෑ. හරි නං හරි කියල කියල තියනව නැත්තං ඒකත් කියල තියනව. ඒක අනුර එන්න කලින් ඉදලම මම කියල තියනව එළකිරියෙම. අනිත් එක කංචනය parliament select උන් නැති උනහම ඌ parliament එකේ ඉන්න ඕන එකෙක් කියක කිවුවෙත් මම මේ එළකිරියෙම. NPP එක ගැන ලොකු SURE එකකින් ඉන්න එපා කියල තියෙන්නෙත් මේ එළකිරියෙම මම. ඒක කිවුවෙ ගිය අවුරුද්දෙ. බලාගනින් පහලින්.

    පක්ෂ වලට නැවෙන්නෙ නැතුව මධ්‍යස්ථ තැනක හිටියහම දැපැත්තම clear පේනව.
    ඉතින් ලපය චන්දෙට කලින් පච ගහල මිනිස්සු රවට්ටපු එක හරිද ?
    බොරු මාසහයේ බයිලා කතා වැඩක් නැහැ මධ්‍යස්ත තැන ඉගෙන කියපන් බලන්න. හරිද වැරදිද ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    කලින් හිටපු එවුන් කරපු ටික කරන්නමද ලපය ගෙනාවේ. උබත් මේකේ කරන්නේ ලපයට කඩේ යන එකනේ :lol:
    කිසිම එකෙක්ට කඩේ යන් නෑ ඒක ඉතින් උබ වගේ පක්ශෙකටම ගැති වෙලා ඉන්න මනුස්සයෙක්ට තේරුම් කරවන්නත් බෑ. අනුර කළේ නැත්තන් ආයෙ එයාට VOTE හම්බෙන් නෑ. ඉස්සර තමා වයසක generation එක කැපුවත් කොළ කැපුවත් නිල් රතු සීන් එකේ හිටිය. දැන් generation එක නං ගොඩක් උන් එහෙම නෑ. නොකලොත් ආයෙ හම්බෙන් නෑ. ඔයා මොන gen එකේද කියල පොඩ්ඩක් හිතල බලන්න
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    කිසිම එකෙක්ට කඩේ යන් නෑ ඒක ඉතින් උබ වගේ පක්ශෙකටම ගැති වෙලා ඉන්න මනුස්සයෙක්ට තේරුම් කරවන්නත් බෑ. අනුර කළේ නැත්තන් ආයෙ එයාට VOTE හම්බෙන් නෑ. ඉස්සර තමා වයසක generation එක කැපුවත් කොළ කැපුවත් නිල් රතු සීන් එකේ හිටිය. දැන් generation එක නං ගොඩක් උන් එහෙම නෑ. නොකලොත් ආයෙ හම්බෙන් නෑ. ඔයා මොන gen එකේද කියල පොඩ්ඩක් හිතල බලන්න
    ලපය කොහොමත් එලවනවා ඒක වෙනම කතාවක්. මෙතෙන්ට අදාළ නැහැ :lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ඉතින් ලපය චන්දෙට කලින් පච ගහල මිනිස්සු රවට්ටපු එක හරිද ?
    බොරු මාසහයේ බයිලා කතා වැඩක් නැහැ මධ්‍යස්ත තැන ඉගෙන කියපන් බලන්න. හරිද වැරදිද ?
    ඒක තමා මම කියල තියෙන්නෙ රවට්ටනව කියන එක ඕන දේශපාකයෙක් කරන එකක්. NPP එකේ ප්‍රශ්නෙ තමා කරන එක අතිශෝක්තියෙන් කියන එකයි ලොකූ කය්යකුයි තියෙන එක. ඒක මම හිතුවෙ අර parliament එකේ ගිය අවුරුද්දෙ මුලින්ම parliament speech කරපු සමහර අලුත් ministers ල සරෝජ, අර අධිකරණ ඇමති එහෙම නිකන් බරු සොබ්බෙ දැම්ම සිංහලෙන් කියල ආයෙ ඒකම english වලින් කියල සරෝජ සිංහලෙන් කියපු ඒක ආයෙ දෙමළෙන් කියල. ඉතින් ඒව අත්‍යාවශ්‍ය ඒව නෙමෙ.

    ඉතින් ඒව බොරු සොබ්බ වැඩ. එතකොට එයාල වැඩක් කරන්න ගියත් ඒවගෙ ලොකුවට කියනව හැබැයි කියන තරන් යකා කළු නෑ. හැබැයි තාමත් මොන සොබ්බෙ දැම්මත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කරන තැනට, බෙහෙත් වලින්, development projects වලින් තඩි commission ගන්න, හොරකන් තැනට තාම වැටිල නෑ. මන් කිවුවෙ තාම.

    අන්න එහෙම එහෙම කොයි වෙලාවක හරි NPP එකේ ලොකු අත්තක් හරි පොඩි අත්තක් හරි එහෙම කරල අහු වෙච්ච දවසට මිනිස්සුන්ට NPP එක එපා වෙන්න ගන්නව.
    මොකද ලංකාවෙ මිනිස්සුන්ට කෙල උනේ කලින් උන්ගෙ හොරකන් COMMISSION උගෙ සැපය උදෙසා කරපු තක්ක්ඩි කං නිසා. මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන්නෙ ඒක. එතකන් NPP එක මොන අත්ශෝක්ති කතා කළත් අනිත් පක්ශ වලට වඩා එක දශමයක් හරි උඩින් ඉන්නව. මේක මගෙ මතය නෙමේ. ඒක තමා මිනිස්සුන්ගෙ ඇත්තම තත්ත්වය.
     
    • Haha
    Reactions: Mr Bones

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    kiyak giyada ?
    battery replacement cost eka kiyada ?
    mama gahuwe 2021 ban. Ponna gotage 15Hr power cut ekedi. USD eka 360 tibbe ae welawe China walin Lifepo4 cell import karala wade kale . 1.5m wage giya. 12Kw battery. dan nam 13 wage puluwan oya setup eka.
    ෆුල් ඕෆ්ග්‍රිඩ් නම් බිලක් කොහෙන්ද එන්නෙ?
    yako Ceb ekata gewaa gaana baaaan. 🤦
    මේ කොහෙන්ද ?
    ?
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ඒක තමා මම කියල තියෙන්නෙ රවට්ටනව කියන එක ඕන දේශපාකයෙක් කරන එකක්. NPP එකේ ප්‍රශ්නෙ තමා කරන එක අතිශෝක්තියෙන් කියන එකයි ලොකූ කය්යකුයි තියෙන එක. ඒක මම හිතුවෙ අර parliament එකේ ගිය අවුරුද්දෙ මුලින්ම parliament speech කරපු සමහර අලුත් ministers ල සරෝජ, අර අධිකරණ ඇමති එහෙම නිකන් බරු සොබ්බෙ දැම්ම සිංහලෙන් කියල ආයෙ ඒකම english වලින් කියල සරෝජ සිංහලෙන් කියපු ඒක ආයෙ දෙමළෙන් කියල. ඉතින් ඒව අත්‍යාවශ්‍ය ඒව නෙමෙ.

    ඉතින් ඒව බොරු සොබ්බ වැඩ. එතකොට එයාල වැඩක් කරන්න ගියත් ඒවගෙ ලොකුවට කියනව හැබැයි කියන තරන් යකා කළු නෑ. හැබැයි තාමත් මොන සොබ්බෙ දැම්මත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකන් කරන තැනට, බෙහෙත් වලින්, development projects වලින් තඩි commission ගන්න, හොරකන් තැනට තාම වැටිල නෑ. මන් කිවුවෙ තාම.

    අන්න එහෙම එහෙම කොයි වෙලාවක හරි NPP එකේ ලොකු අත්තක් හරි පොඩි අත්තක් හරි එහෙම කරල අහු වෙච්ච දවසට මිනිස්සුන්ට NPP එක එපා වෙන්න ගන්නව.
    මොකද ලංකාවෙ මිනිස්සුන්ට කෙල උනේ කලින් උන්ගෙ හොරකන් COMMISSION උගෙ සැපය උදෙසා කරපු තක්ක්ඩි කං නිසා. මිනිස්සුන්ගෙ ඔළුවෙ තියෙන්නෙ ඒක. එතකන් NPP එක මොන අත්ශෝක්ති කතා කළත් අනිත් පක්ශ වලට වඩා එක දශමයක් හරි උඩින් ඉන්නව. මේක මගෙ මතය නෙමේ. ඒක තමා මිනිස්සුන්ගෙ ඇත්තම තත්ත්වය.
    අම්මෝ ලපය හොරකම් කරන්නේ නැතිලු :lol:

    ඔය කවුරුත් ඔහොමයි වගේ වැල් බයිලා නෙවෙයි මම අහන්නේ. උබ මද්‍යස්ථ නම් කියපන් ලපය කරපු දේ හරිද වැරදිද ? තනි වචනෙන් උත්තර දීපන් පුළුවන් නම් ? :lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,619
    4,842
    113
    යන වියදම ගෙවන්න ඕන, බිල ගෙවන්න බැරි හිඟන්නුන්ගෙන් වැඩක් නෑ, පාවිච්චි කරා නම් ගෙවපල්ල කියල සිය ඉන්නකොට කියපු සිලි බයියො මොකද මේ දැන් අඬන්නෙ 🤣🤣🤣
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    අම්මෝ ලපය හොරකම් කරන්නේ නැතිලු :lol:

    ඔය කවුරුත් ඔහොමයි වගේ වැල් බයිලා නෙවෙයි මම අහන්නේ. උබ මද්‍යස්ථ නම් කියපන් ලපය කරපු දේ හරිද වැරදිද ? තනි වචනෙන් උත්තර දීපන් පුළුවන් නම් ? :lol:
    මොකුත් කියන්න නැති උනහම අන්තිමට අහන්නෙ ඕව තමා. පක්ෂයක් බදාගෙන ඉන්න මනුස්සයෙක්ට ඇත්තටම ඕව තේරුන් කරවන එක අපිට තේරුමකුත් නෑ නිකන් වෙලාව නාස්ති කරගන්න එක

    යන වියදම ගෙවන්න ඕන, බිල ගෙවන්න බැරි හිඟන්නුන්ගෙන් වැඩක් නෑ, පාවිච්චි කරා නම් ගෙවපල්ල කියල සිය ඉන්නකොට කියපු සිලි බයියො මොකද මේ දැන් අඬන්නෙ 🤣🤣🤣
    True I remember that. මේකෙම පොහොට්ටු සබක ටොයි පක්ශ බදාගෙන ඉන්න සෙට් එක අය ඔහොම කිවුව මට මතකයි වගේ ඒ කාලෙ .
    ------ Post added on May 11, 2025 at 11:31 AM
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    මොකුත් කියන්න නැති උනහම අන්තිමට අහන්නෙ ඕව තමා. පක්ෂයක් බදාගෙන ඉන්න මනුස්සයෙක්ට ඇත්තටම ඕව තේරුන් කරවන එක අපිට තේරුමකුත් නෑ නිකන් වෙලාව නාස්ති කරගන්න එක
    ඩෝබියා detected :lol:

    පචයා හරිද වැරදිද කෙලින් කියපන් තනි වචනයයි :lol: 🤌
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,351
    7,663
    113
    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    • Haha
    Reactions: Mr Bones

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    mama gahuwe 2021 ban. Ponna gotage 15Hr power cut ekedi. USD eka 360 tibbe ae welawe China walin Lifepo4 cell import karala wade kale . 1.5m wage giya. 12Kw battery. dan nam 13 wage puluwan oya setup eka.

    yako Ceb ekata gewaa gaana baaaan. 🤦

    ?

    ithin ongrid ekak gahuwama wasi neda ? battery case na ne dan power cut case ekak na ne, man gahanna inne Huawei inverter dala 5kw / 620w jinko solar panel 10 wage dala 8lak wage weddi wade complete
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    IMG-2437.jpg

    බලපන් කලුවනේ හිතේ නිදහස? ෆුල් ඔෆ් ග්‍රිඩ් දවසට යුනිට් 20-25 අතර යුස් කරන්න පුලුවන්. ඒසී 2 -3 ක් උනත් දුවන්න පුලුවන්. බිල රු 250 විතරයි. මොලයක් තියේ නම් තවත් පරක්කු නෑ :yes:
    Mokadd bn me solution eka?

    ithin ongrid ekak gahuwama wasi neda ? battery case na ne dan power cut case ekak na ne, man gahanna inne Huawei inverter dala 5kw / 620w jinko solar panel 10 wage dala 8lak wage weddi wade complete
    Agent kauda macho?
    ------ Post added on May 11, 2025 at 2:55 PM