පෝය දෙකෙන් කුඩු නැති කරන්න ආපු ආණ්ඩුව ,රටේ කුඩු බෙදද්දී බංකුවට වී නිහඩව බලා සිටී !!

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,461
    25,453
    113
    tracing Geo-location.. ... ...
    මේ rate එකට හෝදන්න staff මදි මචං.. එකෙක් තනියෙන් ගේම ගහන්නේ ඕක හැමදාම කරන්න බෑ.. එක්කෝ තව hire කරන්න ඕනේ.. නැත්නම් වැඩිපුර ගෙවන්න ඕනේ..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දිලාන් මේ වෙන මහන්සියෙන් බාගෙක ප්‍රමාණයක් පහුගිය චන්දවලදී උනා නං සමහර විට රනිල්ට ජනාදිපති වෙන්නත් තිබ්බ :sorry: අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැ මචන් :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,082
    101,793
    113
    මේ rate එකට හෝදන්න staff මදි මචං.. එකෙක් තනියෙන් ගේම ගහන්නේ ඕක හැමදාම කරන්න බෑ.. එක්කෝ තව hire කරන්න ඕනේ.. නැත්නම් වැඩිපුර ගෙවන්න ඕනේ..
    මදි මදි දැන් එකෙක් අකවුන්ට් එකකින් ඔහේ කියවගෙන යනවා. ආයේ වෙන එකකින් ඇවිත් හා හා ඔබාගෙන යනවා.

    එහෙන් කැට සල්ලි වලින් ඇඩ් ගහනවා. ඒක විකාරයයි දැන් පොල් වත්තේ රිලව් ටික
     
    • Haha
    Reactions: supun_sg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    මම වගේ නං නවෙයි උබට වැරදිලා. හිරිකොතේ හැමදාම් ලගිනකොට උබේ කටට දෙන හැමෝවම දැකල පුරුදුඉ වගේ දැනෙනවා ඇති උබට :ROFLMAO: 🤌 වෙසක් සතියේ වත් ඔය කැත පුරුද්ද නවත්තල ඉන්න බලපන් :ROFLMAO:
    මේ වෙසක් සතියෙවත් උබලගේ මහා උන්ට කියහන් බොරු කියන්න එපා කියලා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ වෙසක් සතියෙවත් උබලගේ මහා උන්ට කියහන් බොරු කියන්න එපා කියලා
    @හෙළයෙක් පැන්චියේ බලන්න මෙයාව අදුනනවද කියල, මෙන්න ඔයාගේ උදව්වට ජනේලෙන් දෙන්න ඇවිල්ලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,082
    101,793
    113
    @හෙළයෙක් පැන්චියේ බලන්න මෙයාව අදුනනවද කියල, මෙන්න ඔයාගේ උදව්වට ජනේලෙන් දෙන්න ඇවිල්ලා
    උබට දැන් රෑ නින්දෙනුත් අම්මෝ කියලා අත ගෑ වෙනවා නෙ වේදනාවට.

    පච කියන්න එපා කියන්නේ ඒක තමා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,189
    7,473
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු කුඩු ගාන්න එපා බං. නිකං අඩු කුලේ දෙයක් වගේ. හෙරොයින් කියපං. Uncut ග්‍රෑම් එකක් 80 000යි. මේවා මේ පොස් ද්‍රග්ස්.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    කුඩු කුඩු ගාන්න එපා බං. නිකං අඩු කුලේ දෙයක් වගේ. හෙරොයින් කියපං. Uncut ග්‍රෑම් එකක් 80 000යි. මේවා මේ පොස් ද්‍රග්ස්.
    කුඩු විකුනලා වාහන ගන්න බොට ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල.... 🙏 🙏 🙏

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,067
    6,996
    113
    Nawala
    මූ කටින් ද පුකෙන් ද කතා කරන්නේ ?
    මේ චන්දෙට NPP තමයි ලපයයි , අප්පෙයි උස්සන් හන්දියක් හන්දියක් ගානේ ගියේ .
    ආප්පේ නම් ගෙවල් වල මිදුලවල් වල පොකට් මීටිනුත් තිබ්බ . .
    අන්තිම වෙන්වකන් නීති කඩල ශේප් එකේ ප්‍රචාරක කටයුතු කරන්නත් කිව්වා utti
    අනිත් උන් චන්දෙ අත ඇරලා වගේ හිටියේ . 😁

    කුඩු බෙදද්දී මූ කොහේටවත් පැමිණිලි කරල නෑ
    බඩු බෙදද්දී මැතිවරණ නීති කඩනවා කියලා පැමිණිලි කරලත් නෑ .

    හිච්චි අබේ.... හිච්චි අබේ..........​

    ඇස්දෙකට පෙන්න බැරි එකෙක් තමයි මේ පොන්සියා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,189
    7,473
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු කුඩු ගාන්න එපා බං. නිකං අඩු කුලේ දෙයක් වගේ. හෙරොයින් කියපං. Uncut ග්‍රෑම් එකක් 80 000යි. මේවා මේ පොස් ද්‍රග්ස්.
    සොරි Gram එකක් නෙවෙයි Ounce එකෙන් 1/4 ක් Uncut 80 000යි.