🔴අනුරට බෑ.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ලොකු හොරු ඇල්ලුවේ නෑ
    පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
    පාතාලේ වෙඩි තියනවා
    බදු වැඩි
    වාහන මිල වැඩි
    මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
    වඳුරු සංගණනයක් කාලා.
    Clean Sri Lanka කළා, දැන් clean ද?
    තාම කථානායක උපාධිය හොයනවා.
    මාස හය පැනලා
    තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.
    තව අවුරුදු 25 ක් දුන්නත් කතා නායකගේ උපාධිය නම් උබට හොයා ගන්න වෙන්නේ නැහැ ලොවෙත්🙃🙃
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව අවුරුදු 25 ක් දුන්නත් කතා නායකගේ උපාධිය නම් උබට හොයා ගන්න වෙන්නේ නැහැ ලොවෙත්🙃🙃

    poddak iwasapanko

    රංවල උපාධිය ගේන්න ගොස් අදට මාස පහයි..


    ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස පහක් ගතවෙයි.

    ඔහු ඉල්ලා අස්වීමට හේතු වූයේ ඔහුට ඇති බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය.

    තම උපාධි සහතිකය ඉදිරියේදී පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව පවසමින් ඔහු ඉල්ලා අස්වූයේ පසුගිය දෙසැම්බර් මස 13 වැනිදාය.

    නමුත් මාස පහක් අද වන විට ගත වී ඇතත් මෙතෙක් එම උපාධි සහතිකය ඉදිරිපත් කර නැත.

    ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයෙන් තමන් ආචාර්ය උපාධියක් ලබා ගත් බවත් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් බවත් ඔහු පවසා ඇතත් ඒ දෙකෙන් කුමන හෝ සහතිකයක් මෙතෙක් ඉදිරිපත් කර නැත.

    454-9.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔහොම උඹලා කිවුවට යටින් වැඩේ යනවා මටත් කිවුවේ 3% ජෙප්පෙක්. 🤌 :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,867
    22,162
    113
    Kaer Morhen
    thewitcher.com
    නුවර එළියේ ගියා වෙසක් බලන්න, වෙසක් නෑ. Traffic තියේ.

    තොරණක්වත් නෑ, දන්සලක් දැක්කේත් නෑ ගම්පොල පහු උනාට පස්සේ
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    උබට රැල්ලෙන් එන වැලි දාල ඇරියත් ගානක් නැති එකෙක්. උබට ටිකක් හරි දැනෙන්නෙ පොලිස් බැටන් පොල්ල පමණයි
    ඔව්

    තදූජින් ගතකයෝ කෝ?
    ------ Post added on May 17, 2025 at 5:58 PM

    තව අවුරුදු 25 ක් දුන්නත් කතා නායකගේ උපාධිය නම් උබට හොයා ගන්න වෙන්නේ නැහැ ලොවෙත්🙃🙃
    Bump ekak diyan
    ------ Post added on May 17, 2025 at 5:59 PM
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta
    පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
    මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
    ලොකු හොරු ඇල්ලුවේ නෑ
    නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
    බටලන්ද සීයා එළියේ.
    පාතාලේ වෙඩි තියනවා
    බදු වැඩි
    වාහන මිල වැඩි
    මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
    නවක වදේ ඉවරයකුත් නෑ.
    වඳුරු සංගණනයක් කාලා.
    දළදාව පෙන්නලා Clean Sri Lanka කළා.
    තාම කථානායක උපාධිය හොයනවා.
    මාස හය පැනලා
    තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.

    mage yaaluwek innawa, jeppek, ugen me prashna okkoma ehuwa, deepu uththara tika


    පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ. - monawa allannada ?, mahamolakaru zahranuth maragena meruna
    මහා බැංකු හොරා ගෙනාවේ නෑ. - aru singapore wala,
    ලොකු හොරු ඇල්ලුවේ නෑ - ung horakam karala thiyanne allannath beri widhihata
    නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ. - mulu ratama dannawa, aaye monawa eli karannada
    බටලන්ද සීයා එළියේ. - pareekshana karanagaman
    පාතාලේ වෙඩි තියනවා - jaathika aarakshawata tharjanayak ne, ung wedithiyagaththata apita moko
    බදු වැඩි - IMF eken kiyala thiyana widhihata thamaa karanne
    වාහන මිල වැඩි - podhu prawahana wedi dhiyunu karanna weda piliwalak yanawa, IMF eken kiyala thiyana widhihata thamaa karanne
    මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා - ekatath apidha pali ? ung hariyata paare yannepei
    නවක වදේ ඉවරයකුත් නෑ. - oka ithing issara idhanma thibba ekak, api chanda porondhu dunnada oka nawaththanawa kiyala ?
    වඳුරු සංගණනයක් කාලා. - ow ithing, dawas deka thunakin okata wisadum hoyanna be, iwasagena hitahang,
    දළදාව පෙන්නලා Clean Sri Lanka කළා. - ithing hodhaine
    තාම කථානායක උපාධිය හොයනවා. - ithing eya ain unane, kathanaayakaya wenna upadhiyak thiyannama onada ?
     
    • Like
    Reactions: jamiezue

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ලපයාට ජන්දේ දුන්නේ මාස 7 කට ,අවුරුද්දකට ,දෙකකට නෙමේ. අවුරුදු පහකට. මාසෙන් මාසේ පුකේ ඇගිල්ල ගහලා සුවදද කියලා බලන්නේ නැතුව අවුරුදු 5ක් තමන්ගේ වැඩක් කරගෙන තමන්ගේ level up කරගන්න බලපන්. අඩුම තරමේ තරමේ තමන්ගේ english වත් හදා ගනීන්. හැබැයී මේ අහන්නේ බොහොම වැද ගත් ප්‍රශ්නයක්, ඔක අහන්න ඔනී 2029 ජ්නදේදී. මෙක විතරක් නෙමේ කෝ හොරු ඇල්ලුවාද, පාස්කු දඩුවම් දුන්නාද, අලුත් වයවස්තාවක් ගෙනාවද වගේ ප්‍රශ්න හොඩක් තියෙනවා. එවාට උන්න අවුරුදු 5ක් වැඩ කරන්න දීලා , එක එකාගේ ඇජෙන්ඩා වලට අහු නොවී ඉදපන්. අපේ රටේ ප්‍රශ්නේ තමා හැමෝම ජනාධීපතී කම් කරන්න යනවානේ.
    පත්වුන ආන්ඩුවට අවුරුදු 5 කරන් යන්න දිපල්ලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,543
    113
    Mother Earth
    ලස්සන ලයිට් දමා බස් එක ආවා..
    කෝ මේ නඩේ ගුරා වේසිගෙ බල්ලා.. 🤷‍♂️
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    මමත් මේ ආණුඩව හොදයි කියල හිතුවා..බලන් යද්දි මුන් නම් වැඩි කාලයක් ඉන්නේ නැ...අනිත් ආණ්ඩුවලට කලින් මුන්ව ගෙදර යවනවා සත්තයි..මොකද එහෙම කියන්නේ...

    අනුර ස්ටේජ් වල කියන්නේ මතක තියා ගන්න කියල...අපි මතක තියා ගත්තට වැඩක් තියෙද බන් උන් එපැයි හොරු අල්ලන්ක..ඡන්දේ ගන්න කලින් කිව්වේ කොහොමද? අර ෆයිල් තියෙනවා මේ ෆයිල් තියෙනවා කියල..මිනිස්සුන්ට කියනව මතක තියා ගන්නලු..අපි මතක තියන් අතේ ගහන්නද? අපිත් ආසයි කලින් හොරු අල්ලනවට කෝ ඒවා මොකුත් වෙන්නේ නැහැ...නිකමට මෙහෙම කියමු...මේ කාලේ බදු වැඩි කලා වාහන මිල වැඩි කියල...ඒවා යටපත් කරන්න පුළුවන් කලින් සක්්කිලි හොරු ඇලුල්වනම් උන්ට රිදෙන්න දඩුවම් දුන්නනම්...පාතාල සීන් දැක්ක තැන ඇහුන තැන නවත්තන් වැඩ කරා නම්...කෝ එකක්වත් නැහැනේ...ඒකෙන් පෙන්නේ නොහැකිියාව...නැත්තම් මේ වෙනකොටත් මිනිස්සුන්ගේ අකමැත්ත දැැනිලා තියේ නම් මොකද කරන්න් ඕන නීති අලුත් කරන එක, පොලිසිය සුද්ද කරන එක, මරණ දඩුවම ගේන එක, මුකුත් වෙන්නේ නැහැ...මෙහෙම ගියොත් මිනිස්සු පාරට බහිනව ෂුවර්....
    Same felling bro2/3 බලයක් ලැබිලාත්