පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
රගර් ක්‍රීඩකඒ තඩූජින් ගේ කෙස් එක මිසිං
ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන කියපු තරම් සද්දයක් නෑ.
ලොකු හොරු ඇල්ලුවේ නෑ, අල්ලපු ඒවත් රනිල් ගේ කාලේ ඕපන් කරපු cases.
නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
බටලන්ද සීයා එළියේ.
පාතාලේ වෙඩි තියනවා
බදු වැඩි
වාහන මිල වැඩි
මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
නවක වදේ ඉවරයකුත් නෑ.
වඳුරු සංගණනයක් කාලා.
දළදාව පෙන්නලා Clean Sri Lanka කළා.
තාම කථානායක උපාධිය හොයනවා.
මාස හය පැනලා
කන්න ලුණු නෑ.
තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.
මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
රගර් ක්‍රීඩකඒ තඩූජින් ගේ කෙස් එක මිසිං
ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන කියපු තරම් සද්දයක් නෑ.
ලොකු හොරු ඇල්ලුවේ නෑ, අල්ලපු ඒවත් රනිල් ගේ කාලේ ඕපන් කරපු cases.
නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
බටලන්ද සීයා එළියේ.
පාතාලේ වෙඩි තියනවා
බදු වැඩි
වාහන මිල වැඩි
මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
නවක වදේ ඉවරයකුත් නෑ.
වඳුරු සංගණනයක් කාලා.
දළදාව පෙන්නලා Clean Sri Lanka කළා.
තාම කථානායක උපාධිය හොයනවා.
මාස හය පැනලා
කන්න ලුණු නෑ.
තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.
Last edited:
