දැන් තියෙන තොරන් අව්ල් නේද බන්🙄

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    අර ජුන්ඩි ජුන්ඩි පොඩි pixel වගේ led ලයිට් ගැන මං කියන්නේ..මෙලො වැඩක් නෑ..ඉස්සර තියෙන අර ටිකක් ලොකු බල්බ් එකේ තියෙන ගතිය මේකේ නෑ..💔
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    Ow. Parana vibe eka na podi bulb eken.

    E asse fully screen walin yana thoranuth thiyanawa. Ewa nan gathiyak aththema na
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    AR, 3D projection වලින් වගේ වෙනස්ම විදිහේ තොරණ ගහන්න ඕන දැන්... Flasher කොට දාලා තොරණ ගහලා වැඩක් නෑ 2025 දිත්...
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    AR, 3D projection වලින් වගේ වෙනස්ම විදිහේ තොරණ ගහන්න ඕන දැන්... Flasher කොට දාලා තොරණ ගහලා වැඩක් නෑ 2025 දිත්...
    3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..
    ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරනවා නං නියම පොයින්ට් එකක්.. මිනිස්සු පෝලිමට එයි බලන්න..

    ලංකාවේ තාම ඔය එක්සීරියන්ස් එක ගන්න තැනක් වත් නෑ නේද
     
    • Like
    Reactions: ttj

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,327
    113
    3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..
    ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරනවා නං නියම පොයින්ට් එකක්.. මිනිස්සු පෝලිමට එයි බලන්න..

    ලංකාවේ තාම ඔය එක්සීරියන්ස් එක ගන්න තැනක් වත් නෑ නේද
     
    • Love
    Reactions: Tramadol

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    එලිය වැඩියි වගෙ පේන්නෙ රූප වලට අවධානය යන්නෙ නෑ ඉස්සර සූත්‍රිකා බල්බ් පාට කරලා දාලා තියෙන්නෙ. දීප්තිය අඩු නිසා ආලෝක රටා හොඳින් පෙනුනා...
     
    • Like
    Reactions: ttj

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,913
    1,336
    113
    giya poson ekata thoranak tibuna, thorana Flasher koten veda, budhu res walalla Arduino.
    res walalla veda nehe. hadapu eka hoyandath nehe.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    3D projection තොරණක් කරන්න තිබ්බා නං මරු..
    ඔන්න ඉන්වෙස්ටර් කෙනෙක් කරනවා නං නියම පොයින්ට් එකක්.. මිනිස්සු පෝලිමට එයි බලන්න..

    ලංකාවේ තාම ඔය එක්සීරියන්ස් එක ගන්න තැනක් වත් නෑ නේද
    Lotus tower එකේ තියෙන්නේ ඒක නෙවිද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    AR, 3D projection වලින් වගේ වෙනස්ම විදිහේ තොරණ ගහන්න ඕන දැන්... Flasher කොට දාලා තොරණ ගහලා වැඩක් නෑ 2025 දිත්...
    Flasher kota walin duwana ewa thama bn lassana
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    සිරාවටම , මටත් ඕකම හිතුන , එහෙම වෙලා තියෙන්න තෝරන් ඩිගිටල් කරන්න ගිහින් , කෙල කෝටියක් pattern තියෙනව , එත් වැඩක් නෑ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    flashar කොටේ තියෙන තෝරන් ආතල් . කොටේ කැරකෙන කොට කරන්ට් විසික් වෙන හැටි බලන් ඉන්න එකත් ආතල් . පුංචි දවස් වල කිරිපිටි ටින් අරන් ඒකට කඩදාසි අලෝල flasher කොට විදිහට ටෝච් බලුබ් වලට හයි කරලා ඒවා නිවෙන පත්තු වෙන හැටි බලන් හිටිය මතකයි . අරහෙම කොම්පුටර් ප්‍රෝග්‍රෑම් එකක් හරි චිප් එකක් හරහා හරි දුවනකොට එක නිකම් කම්මැලි ෆීලින් එකක් තියෙන්නේ .