Let's clear things up Al Bike

Chemist

Well-known member
  • Nov 19, 2023
    3,711
    6,474
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය සීන් බරටම වෙනවා
    පන්සල් ඇතුලෙ
    ගම් වල, අනුරාදපුර පොලොනරුව, දම්බුල්ල, හම්බන්තොට
    ඒවා වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට. නැතුව බෞද්ද ආගමට වැටෙන්නෙ නැහැ. ඉස්ලාම් දහමට අනුව ඕක වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට නෙවේ. ආගමේ පිළිගත් දෙයක් විදිහට.
     
    • Like
    Reactions: Lessar and vito

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    ඒවා වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට. නැතුව බෞද්ද ආගමට වැටෙන්නෙ නැහැ. ඉස්ලාම් දහමට අනුව ඕක වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට නෙවේ. ආගමේ පිළිගත් දෙයක් විදිහට.
    මොකද බෞද්දාගමට වැටෙන්නෙ නැත්තෙ? ඔව හෙන ගෙඩිය පිටින් බෞද්ද පලාත්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,711
    6,474
    113
    Narcissistic Sociopath Manipulator
    මොකද බෞද්දාගමට වැටෙන්නෙ නැත්තෙ? ඔව හෙන ගෙඩිය පිටින් බෞද්ද පලාත්
    බෞද්දාගමට වැටෙන්නෙ නැත්තෙ ඒ ආගමෙන් එහෙම කරන්න කියල නැති නිසා. එහෙම අහු වෙන අයව නීතියට ඉදිරිපත් කරනවා. ඉස්ලාම් ආගමෙ එහෙම කරනවද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    බෞද්දාගමට වැටෙන්නෙ නැත්තෙ ඒ ආගමෙන් එහෙම කරන්න කියල නැති නිසා. එහෙම අහු වෙන අයව නීතියට ඉදිරිපත් කරනවා. ඉස්ලාම් ආගමෙ එහෙම කරනවද?
    ඉස්ලාම් රටවල් ගොඩක් තියෙනවා නීතිය මුකුත් කරන්නෙ නැති. උම්බ හරි. මම හිතන්නෙ නැ මුස්ලිම් ආගමෙ පොඩි ලමයි බදිනන කියලා ඇති කියලා, නායක තුමා බැන්ද්දා කියලා නම් තියෙනවා, හැබයි ඉතින් පිලිපදින්න වෙන්නෙත් නායකතුමා වගෙ නෙ
     
    • Like
    Reactions: lankalk

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    ඒවා වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට. නැතුව බෞද්ද ආගමට වැටෙන්නෙ නැහැ. ඉස්ලාම් දහමට අනුව ඕක වැටෙන්නේ බාල වයසකාර අපයෝජන ගණයට නෙවේ. ආගමේ පිළිගත් දෙයක් විදිහට.
    Ow ithin Ubalage Saadula Aawasa gei Ukkaddi Siwura gal;awala Heluwen Ney Gahanne... Ethakota Aagamata Awlak Naha kiyana Ewunne Ubalaa... Akane Ubala Aagamata Newei Garu Karanne Siwurata... A Garu Karana Siwura galawala Kollo Gahuwama Ubalata Awulak naha..
     
    • Haha
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    Fully disappointed!

    සිම්පල් question බයි උත්තරෙ වටෙ යනවා, කෙලින්ම යස් or නො දෙන්න තියෙන්නෙ
    ------ Post added on May 12, 2025 at 5:48 AM
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    Fully disappointed!

    සිම්පල් question බයි උත්තරෙ වටෙ යනවා, කෙලින්ම යස් or නො දෙන්න තියෙන්නෙ
    ------ Post added on May 12, 2025 at 5:48 AM
    Mata Da Kiwwe? Mama Nam Uththara Deela thiyenne.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,711
    6,474
    113
    Narcissistic Sociopath Manipulator
    Ow ithin Ubalage Saadula Aawasa gei Ukkaddi Siwura gal;awala Heluwen Ney Gahanne... Ethakota Aagamata Awlak Naha kiyana Ewunne Ubalaa... Akane Ubala Aagamata Newei Garu Karanne Siwurata... A Garu Karana Siwura galawala Kollo Gahuwama Ubalata Awulak naha..
    තට්ටයෝ/ පල්ලි කාක්කෝ පොඩි කොල්ලොන්ට අතවර කරන සීන් වැරදි මම කොහෙවත් හරි කියල නැහැනේ. උඹට ඒ වුනාට කෙලින් උත්තරයක් දී ගන්න බැහැනෙ ආගමෙන් මෙහෙම කියලා තියෙනවා ඒත් සදාචාරාත්මකව ඒක වැරදි කියලා. අන්න එතැනයි ඉස්ලාම් ආගම වයිරස් එකක් වෙන්නෙ. ආගමට තියෙන්නෙ බයක්.
     
    • Like
    Reactions: Draco Malfoy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    if a girl never start to menstruate for some biological reason, then that girl will never be ready to get married. according to the logic right?

    why no, girl satisfied the mentioned requirement 'sexual maturity'?
    Ado, mama kiwwuwe menstruation patan gaththata marry karanna oney na, unethical nisa. She has to study, enjoy freedom, explore the world then get married. But menstruation means sexually ready to bear children.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,415
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ado, mama kiwwuwe menstruation patan gaththata marry karanna oney na, unethical nisa. She has to study, enjoy freedom, explore the world then get married. But menstruation means sexually ready to bear children.
    not just unethical using mensuration as the factor to come to legal agreement (eg: marriage) is borderline stupidity. One Girl could come to that at age of 9 then claim there's nothing wrong with she get married. You can say it's unethical but not illegal, which is useless in front of the court. because it's legal. word unethical just becomes a shield to hide the reality.
    Just think if a girl menstruate at age 9 & parents and girl herself think I want to get married. Now that's legal to that logic. which is horrifying.
    If a girl never start to menstruate at any age, then she can never be married. to the same logic.
    A law can't be something that change based on individual persons health condition. That menstruation logic is good for tribal people, not for civilized people who live in modern society.
    That's why we have minimum age for the legal marriage instead of menstruation. if that age is 16 or 18, then It should be same to all the people irrespective of religion or belief system.
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,059
    10,836
    113
    මචන් @Al Baik මෙ දෙකෙන් හොන්දම දෙ මොකක්ද?
    1. අල්ලාහ් දෙවින්දුට කුනුහරුපෙන් බැන්න එකෙක් ව මරනවාද ශරියා නීති වලින්?

    2. නැතිනම් අල්ලාහ් දෙවින්දුට ප්‍රේ කරලා අර මනුස්සයාට යහ මගට ගන්න බලන්වාද mokada අර මනුස්සයාට දඩුවම් දෙන එක අල්ලා දෙවින්දුට ඇයිත් දෙයක්
     
    • Wow
    Reactions: Draco Malfoy