බලපං පොන්නයෝ බුදුන් වඳිනවා 😂😂😂

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    anda bakthikayonwa oken expose wenawa, hariyata dahama hoyana ekekta lesi wei, manma meke thread dala athi niwana gana ehema.
    උන් එක්ෆෝස් වෙන එකෙයි දහම හොයන එකාට ලේසි වෙන එකෙයි සම්බන්ධෙ මොකද්ද ? ඒ ත්‍රේඩ් දාලා උඹ දැන් නිවන අවබෝධ කෙරුවද ? අරුන් අන්ධ භක්තිකයෝ උඹ පේන භක්තිකයෙක් කියලා කොහමද හොයාගත්තේ ? 🤔

    "වා" හෝ "වා නැති" දේ අදාල වෙන්නැහැ, මොකද තමන් පිලිපැදලා තමන්ටම ඵල ලබාගන්න පුලුවන්. ඊට පස්සේ ඔය ප්‍රස්නේ තවදුරට වලංගු වෙන්නේ නැහැ.
    තමන් පිලිපදින්න ඕන ඒවා කොහමද හොයාගත්තේ ? ඒවායෙන් ඵල ලැබුනා කියලා දැනගත්තේ කොහමද ? පිලි පැදලා ඵල ගත්ත කව්රු හරි ඉන්නවාද ? එහෙම ඉන්නවා කියලා කොහමද දන්නේ ?
    ------ Post added on May 15, 2025 at 7:40 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උන් එක්ෆෝස් වෙන එකෙයි දහම හොයන එකාට ලේසි වෙන එකෙයි සම්බන්ධෙ මොකද්ද ? ඒ ත්‍රේඩ් දාලා උඹ දැන් නිවන අවබෝධ කෙරුවද ? අරුන් අන්ධ භක්තිකයෝ උඹ පේන භක්තිකයෙක් කියලා කොහමද හොයාගත්තේ ? 🤔
    un joke ekak wenawane bng kunuharupa kiyagena daham desanna awama, hariyata dahama hoyana ekek okun dakkama hina yanawa taleban karayo wage :lol: niwana awaboda karala na, gihi ge idala ba bro, e wenuwen jiwithe okkoma kapa karala guruwaru hoyan yanna one. ethanin meha buddhism kiyala ekak na. echchara weeriyak na bng. othanin meha thiyena hama dema sanskruthiya saha anda bakthiya witharai. anik eka mama agnostic danata. karala balanakan kisima deyak atta kiyala piliganneth na.
     
    උන් ජෝක් උනාම උඹට තියෙන පලේ මොකද්ද ? උඹ කොහමද ගිහි ගෙදර ඉදලා බෑ කියන්නේ ? කව්ද හොයන් යන ගුරුවරු ? උඹ කරලා බලනකන් ඇත්ත කියලා පිලිගන්නේ නැත්නම් උඹ කරලා බලපන් . අරුන් උන්ට ඕන විදිහට කරයි . ගමේ කියමනක් තියෙනවා බල්ලට ඇති වැඩකුත් නෑ , හෙමින් ගමනකුත් නෑ කියලා .
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    උන් ජෝක් උනාම උඹට තියෙන පලේ මොකද්ද ? උඹ කොහමද ගිහි ගෙදර ඉදලා බෑ කියන්නේ ? කව්ද හොයන් යන ගුරුවරු ? උඹ කරලා බලනකන් ඇත්ත කියලා පිලිගන්නේ නැත්නම් උඹ කරලා බලපන් . අරුන් උන්ට ඕන විදිහට කරයි . ගමේ කියමනක් තියෙනවා බල්ලට ඇති වැඩකුත් නෑ , හෙමින් ගමනකුත් නෑ කියලා .
    ubata theren na, therunath uba therun ganna open na, uba concrete karala thiyenne oluwa. sanwada karala wadak na.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332

    මෙය් රන්ඩුව කිසිම තෙරුමක් නැ, අන්ගුලි මාල මැරයා නිවන් ගියා නම්, ගණිකාවකුත් නිවන් ගියා නම් මෙ විඩියො එකෙ එවුන්ට බැරිද? උම්බලා බෞද්ද නෙද, මෙක මම කියලා දෙන්න ඔනෙද?
     
    • Haha
    Reactions: Al Baik

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන් පිලිපදින්න ඕන ඒවා කොහමද හොයාගත්තේ ?

    (1) ධර්මය ඇසීම හෝ කියවීම
    (2) ආර්ය පර්යේශනයේ යෙදීම
    ඒවායෙන් ඵල ලැබුනා කියලා දැනගත්තේ කොහමද ?

    අදාල මාර්ගඵල වලදි දැන ගන්නවා. සමහරු සෝවාන් මාර්ග සිතේදිම දැන ගන්නවා සහ විශේෂයෙන් ඔය ප්‍රස්නේ තව දුරට වැලිඩ් වෙන්නැහැ ආර්ය භූමිය තුලදී.

    පිලි පැදලා ඵල ගත්ත කව්රු හරි ඉන්නවාද ?

    ඔව්, මන්
    එහෙම ඉන්නවා කියලා කොහමද දන්නේ ?

    කලින් කිව්වා වගේ මේකත් ලෞකික-මිත්යා දෘස්ටික ප්‍රස්නයක්. ඒත් උත්තරයක් ඕනෙනම් මන් සෝවාන් මාර්ග සිතේදිම දන්නවා.

    ඔය අහන ප්‍රස්න/ උත්තර ඔක්කොම ආර්ය භූමිය තුල වලංගු නැහැ. පෘථක්ජන මාර්ගය වඩන කෙනෙක්ට ඒ සදහා රුකුල් වෙයි කියලා මෙහෙම හරි කිව්වේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ubata theren na, therunath uba therun ganna open na, uba concrete karala thiyenne oluwa. sanwada karala wadak na.
    උඹ උඹේ වැඩක් බලාගත්තනම් උඹ නිවිලා .. ලෝකයට අවශ්‍ය විදිහට ලෝකය යයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඇටෙන්ශන් පොන්නයොන්ට පුකේ ඉඳන් පිස්සු
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    (1) ධර්මය ඇසීම හෝ කියවීම
    (2) ආර්ය පර්යේශනයේ යෙදීම

    අදාල මාර්ගඵල වලදි දැන ගන්නවා. සමහරු සෝවාන් මාර්ග සිතේදිම දැන ගන්නවා සහ විශේෂයෙන් ඔය ප්‍රස්නේ තව දුරට වැලිඩ් වෙන්නැහැ ආර්ය භූමිය තුලදී.

    ඔව්, මන්

    කලින් කිව්වා වගේ මේකත් ලෞකික-මිත්යා දෘස්ටික ප්‍රස්නයක්. ඒත් උත්තරයක් ඕනෙනම් මන් සෝවාන් මාර්ග සිතේදිම දන්නවා.

    ඔය අහන ප්‍රස්න/ උත්තර ඔක්කොම ආර්ය භූමිය තුල වලංගු නැහැ. පෘථක්ජන මාර්ගය වඩන කෙනෙක්ට ඒ සදහා රුකුල් වෙයි කියලා මෙහෙම හරි කිව්වේ.
    1. කාගේ ධර්මයද ? කොහේද ඕක තියෙන්නේ ?
    2. ආර්ය පර්යේෂනය කරන්න ගයිඩ් ලයින් කොහේද තියෙන්නේ ? ඒවායෙන් පර්යේෂනය උනා කියලා කොහමද දන්නේ ?

    ඵලය ගත්තා කියලා උඹ දැන ගත්තේ කොහමද ? උඹ කොහමද නිවන කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ ? කොහමද ඔප්පු කරන්නේ ?
    මාර්ග සිතේ දැනගත්ත සමහරක් අංගොඩත් ඉන්නවා . උන්ගෙන් උඹ වෙනස් කියලා කොහමද දන්නේ ?
    දැන් මාර්ගය වඩන්නේ ඇයි ? මොකක් ගන්නද ? ඒක තියෙනවා කියලා කවුද ඔප්පු කෙරුවේ ? එහෙම ඔප්පු කරපු අය අර "වා හා වා නැති " මොකේ හරි ඉන්නවාද ?

    man niwila inne, margapala labala nathi nisa ithin podi athal ekak gannath epai :D 🙏
    උඹ නිවුනනම් උඹට අවශ්‍ය වෙන්න විදිහක් නෑනේ ආතල් එකක් ගැනීම . ඕකට කියන්නේ නිවීම නෙවෙයි මුලාව .
    ------ Post added on May 15, 2025 at 8:06 PM

    වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං.
    භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

    ඒකධම්මං භික්ඛවේ පජහථ. අහං වෝ පාටිභෝගෝ අනාගාමිතාය. කතමං ඒකධම්මං? මානං භික්ඛවේ ඒකධම්මං පජහථ. අහං වෝ පාටිභෝගෝ අනාගාමිතායා’ති.

    “පින්වත් මහණෙනි, එකම දෙයක් අත්හැර දමන්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. ඒ එකම එක දේ මොකක්ද? පින්වත් මහණෙනි, මානය නම් වූ ඒ එකම දෙය අත්හරින්න. එතකොට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා.”
    ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

    “යේන මානේන මත්තා සේ සත්තා ගච්ඡන්ති දුග්ගතිං,
    තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ,
    පහාය න පුනායන්ති ඉමං ලෝකං කුදාචන”න්ති
    “යම්කිසි මාන්නයකින් මත්වෙලා කටයුතු කරන්න ගියොත් ඒ අයට යන්න වෙන්නේ දුගතියට තමයි. නමුත් ඔය කාරණය විදර්ශනා ප්‍රඥාවෙන් දකින කෙනා ඒ මානය ඉතා හොඳින්ම දැනගෙන අත්හැර දානවා. ඒ විදිහට අත්හැරලා දාපු, ආර්ය උතුමන් කවදාවත් මේ ලෝකයට යළි එන්නේ නෑ.”

    අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.
    මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

    ------ Post added on May 15, 2025 at 8:09 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    1. කාගේ ධර්මයද ? කොහේද ඕක තියෙන්නේ ?
    2. ආර්ය පර්යේෂනය කරන්න ගයිඩ් ලයින් කොහේද තියෙන්නේ ? ඒවායෙන් පර්යේෂනය උනා කියලා කොහමද දන්නේ ?

    ඵලය ගත්තා කියලා උඹ දැන ගත්තේ කොහමද ? උඹ කොහමද නිවන කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ ? කොහමද ඔප්පු කරන්නේ ?
    මාර්ග සිතේ දැනගත්ත සමහරක් අංගොඩත් ඉන්නවා . උන්ගෙන් උඹ වෙනස් කියලා කොහමද දන්නේ ?
    දැන් මාර්ගය වඩන්නේ ඇයි ? මොකක් ගන්නද ? ඒක තියෙනවා කියලා කවුද ඔප්පු කෙරුවේ ? එහෙම ඔප්පු කරපු අය අර "වා හා වා නැති " මොකේ හරි ඉන්නවාද ?

    ඔය ඔක්කොම වැරදි ප්‍රස්න. ඕවා විතරක් නෙමෙයි හැම ප්‍රස්නයක්ම. ඔය ප්‍රස්න ඔක්කොම තියෙන්නේ සහ ඒවට විවිධ උත්තර හම්බෙන්නේ අවිද්යාව නිසා,

    මාර්ගය වඩලා ඵල ලැබුනේ නැති කෙනෙක් අහනවා. "නිවන ඇත්තද? එහාම එකක් තියෙනවද?.." කියලා

    ඕකට මාර්ගඵල ලබකු කෙනෙක්ට ඕන උත්තරයක් දෙන්න පුලුවන් හෝ නොදී ඉන්න පුලුවන්. ඒත් සමහර විට, "ඔව්, ඇත්ත" වගේ දෙන උත්තරයකින් ඌ ඉදිරියට මාර්ගය නොනැවති වඩලා මාර්ගඵල ලබන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඉස්සරහට, "නැ, එහෙම එකක් නැහැ" කියලා දෙන උත්තරයකින් "ආ මේවා වැඩක් නැහැ, ඔක්කොම බොරු" කියලා අතහැරලා දාන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා.

    "නිවන" කියන්නේම මිත්යා දෘස්ටියක් පෘථක්ජන භූමිය තුල, ඒත් පෘථක්ජන කෙනාට මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ඒ වැරදි දෘස්ටිය තුලින්ම තමයි.

    ඒ නිසා පෘථක්ජන මට්ටමෙන් උත්තර දුන්නොත්,

    1. කාගේ ධර්මයද ? කොහේද ඕක තියෙන්නේ
    ?

    කාගේ හෝ වේවා. කැමති හාමුදුරුවෝ කෙනෙක්ගේ බන අහන්න. ත්‍රිපිටකය හෝ කැමති ත්‍රිපිටකය ආශ්‍රිතව රචනා වුන ග්‍රන්ථයක් කියවන්න.

    2. ආර්ය පර්යේෂනය කරන්න ගයිඩ් ලයින් කොහේද තියෙන්නේ ?

    විදර්ශනා මාර්ගයේ යන්න ඕන්නම්, ගයිඩ් ලයින් විශාල ගනනක් තියෙනවා ත්‍රිපිටකයේ සහ ඒ ආශ්‍රිත රචනා වුන ග්‍රන්ථ වල. ඒ හැර, එදිනෙදා ජීවිතය තුල ඕන අරමුනක් විදර්ශනා කමටහනක් බවට පත් කර ගන්න පුලුවන්.

    සරලව ආර්ය පර්යේසනය කියන්නේ, අසා හෝ කියවා දැනගත් ධර්මය "මොකක්ද" කියලා විමසා බැලීම.

    ඒවායෙන් පර්යේෂනය උනා කියලා කොහමද දන්නේ ?

    මාර්ගඵල ලැබුනහම ඔය ප්‍රස්නේ අහන්නැහැ ඔයා.
    ඵලය ගත්තා කියලා උඹ දැන ගත්තේ කොහමද ? උඹ කොහමද නිවන කියලා දෙයක් තියෙනවා කියලා දන්නේ ? කොහමද ඔප්පු කරන්නේ ?

    "දැනගැනීම" අවිද්යාව, "දැනගැනීම" තුල තමයි "මම" ඉන්නේ. "මම" මිත්යා දෘස්ටියක්. ඉතින් මන් කලින් කිව්වා, මේ ප්‍රස්න වැරදියි.

    මාර්ග සිතේ දැනගත්ත සමහරක් අංගොඩත් ඉන්නවා . උන්ගෙන් උඹ වෙනස් කියලා කොහමද දන්නේ ?

    මාර්ග සිතේදි "දැනගන්නැහැ". මාර්ග සිත = නිවන.
    මෙතන කතා කරන්න ඕනේ නිසා "දැනගන්නවා" කියලා කිව්වට. ඔන් උඩදිම කිවවනේ මේ කතා කරන දේවල් ඔක්කොම ආර්ය භූමිය තුල අසත්යයි කියලා.

    මාර්ගඵල ලැබූ බව දැනගත්ත අය අංගොඩ ඉන්න පුලුවන්. ඇත්තටම මාර්ගඵග ලබපු අයත් අංගොඩ ඉන්න පුලුවන්.

    "මම", කාගෙන් හෝ වෙනස්ද/ නැද්ද කියන ප්‍රස්නේ වලංගු වෙන්නැහැනේ සක්කාය දිට්ටිය නැති කෙනෙක්ට.

    දැන් මාර්ගය වඩන්නේ ඇයි ?

    නිවන් දකින්න

    ඒක තියෙනවා කියලා කවුද ඔප්පු කෙරුවේ ?

    ලෞකික භූමිය තුල, "නිවන තියෙනවා කියලා ඔප්පු කීරීම්", "නිවන නැහැ කියලා ඔප්පු කිරීම්", "නිවන තියෙනවා කියලා ඔප්පු කරපු අය", "නිවන නැහැ කියලා ඔප්පු කරපු අය" ඉන්න පුලුවන්. ඒත් ඔය ඔක්කොම වැරදි දෘස්ථීන්.

    එහෙම ඔප්පු කරපු අය අර "වා හා වා නැති " මොකේ හරි ඉන්නවාද ?

    දැනට, "තියෙනවා" කියලා හිතන්න.

    යම්කිසි මාන්නයකින් මත්වෙලා කටයුතු කරන්න ගියොත්

    මම අනාගාම් නෙමෙයි. මන් සකදාගාමි.
    අනිත් එක, ඕක බුදුන් දේශනා කරලා තියෙන්නේ "පෘථක්ජන" අයට.
    ------ Post added on May 15, 2025 at 8:34 PM

    උඹ නිවුනනම් උඹට අවශ්‍ය වෙන්න විදිහක් නෑනේ ආතල් එකක් ගැනීම . ඕකට කියන්නේ නිවීම නෙවෙයි මුලාව .

    ඕක අදාල වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට. මුල් මාර්ගඵල ලබපු අයට සමහර ලෝවර් ෆෙටර්ස් ක්ශය වෙලා හෝ වෙන ගමන් තියෙන්නේ. විශේසෙන් සෝවාන්/ සකදාගාමි කෙනෙක්ට ආතල් ගන්න ඕනනම් ඌට උපරිමේට ඒ ආතල් එක ගන්නවා මොකද ඒක සප්රෙස් කරන්න හේතුවක් වෙන්න පුලුවන් දෘස්ටීන් වලින් මිදිලා නිසා. අවිද්යාව නැති වෙන්නේ රහත් වුනාම ඒ හැර පල්ලෙහා මාර්ගඵග වල ඉන්න ඔක්කොම ඉන්නේ අවිද්යාව තුල. මුලාව තුල. ( ඵල සමාපත්තිය තුලදී හැර )
    ------ Post added on May 15, 2025 at 8:45 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය ඔක්කොම වැරදි ප්‍රස්න. ඕවා විතරක් නෙමෙයි හැම ප්‍රස්නයක්ම. ඔය ප්‍රස්න ඔක්කොම තියෙන්නේ සහ ඒවට විවිධ උත්තර හම්බෙන්නේ අවිද්යාව නිසා,

    මාර්ගය වඩලා ඵල ලැබුනේ නැති කෙනෙක් අහනවා. "නිවන ඇත්තද? එහාම එකක් තියෙනවද?.." කියලා

    ඕකට මාර්ගඵල ලබකු කෙනෙක්ට ඕන උත්තරයක් දෙන්න පුලුවන් හෝ නොදී ඉන්න පුලුවන්. ඒත් සමහර විට, "ඔව්, ඇත්ත" වගේ දෙන උත්තරයකින් ඌ ඉදිරියට මාර්ගය නොනැවති වඩලා මාර්ගඵල ලබන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා ඉස්සරහට, "නැ, එහෙම එකක් නැහැ" කියලා දෙන උත්තරයකින් "ආ මේවා වැඩක් නැහැ, ඔක්කොම බොරු" කියලා අතහැරලා දාන්න පුලුවන් වැඩි ප්‍රොබබිලිටි එකක් තියෙනවා.

    "නිවන" කියන්නේම මිත්යා දෘස්ටියක් පෘථක්ජන භූමිය තුල, ඒත් පෘථක්ජන කෙනාට මාර්ගය පෙන්නන්න වෙන්නෙත් ඒ වැරදි දෘස්ටිය තුලින්ම තමයි.

    ඒ නිසා පෘථක්ජන මට්ටමෙන් උත්තර දුන්නොත්,

    කාගේ හෝ වේවා. කැමති හාමුදුරුවෝ කෙනෙක්ගේ බන අහන්න. ත්‍රිපිටකය හෝ කැමති ත්‍රිපිටකය ආශ්‍රිතව රචනා වුන ග්‍රන්ථයක් කියවන්න.

    විදර්ශනා මාර්ගයේ යන්න ඕන්නම්, ගයිඩ් ලයින් විශාල ගනනක් තියෙනවා ත්‍රිපිටකයේ සහ ඒ ආශ්‍රිත රචනා වුන ග්‍රන්ථ වල. ඒ හැර, එදිනෙදා ජීවිතය තුල ඕන අරමුනක් විදර්ශනා කමටහනක් බවට පත් කර ගන්න පුලුවන්.

    සරලව ආර්ය පර්යේසනය කියන්නේ, අසා හෝ කියවා දැනගත් ධර්මය "මොකක්ද" කියලා විමසා බැලීම.

    මාර්ගඵල ලැබුනහම ඔය ප්‍රස්නේ අහන්නැහැ ඔයා.

    "දැනගැනීම" අවිද්යාව, "දැනගැනීම" තුල තමයි "මම" ඉන්නේ. "මම" මිත්යා දෘස්ටියක්. ඉතින් මන් කලින් කිව්වා, මේ ප්‍රස්න වැරදියි.

    මාර්ග සිතේදි "දැනගන්නැහැ". මාර්ග සිත = නිවන.
    මෙතන කතා කරන්න ඕනේ නිසා "දැනගන්නවා" කියලා කිව්වට. ඔන් උඩදිම කිවවනේ මේ කතා කරන දේවල් ඔක්කොම ආර්ය භූමිය තුල අසත්යයි කියලා.

    මාර්ගඵල ලැබූ බව දැනගත්ත අය අංගොඩ ඉන්න පුලුවන්. ඇත්තටම මාර්ගඵග ලබපු අයත් අංගොඩ ඉන්න පුලුවන්.

    "මම", කාගෙන් හෝ වෙනස්ද/ නැද්ද කියන ප්‍රස්නේ වලංගු වෙන්නැහැනේ සක්කාය දිට්ටිය නැති කෙනෙක්ට.

    නිවන් දකින්න

    ලෞකික භූමිය තුල, "නිවන තියෙනවා කියලා ඔප්පු කීරීම්", "නිවන නැහැ කියලා ඔප්පු කිරීම්", "නිවන තියෙනවා කියලා ඔප්පු කරපු අය", "නිවන නැහැ කියලා ඔප්පු කරපු අය" ඉන්න පුලුවන්. ඒත් ඔය ඔක්කොම වැරදි දෘස්ථීන්.

    දැනට, "තියෙනවා" කියලා හිතන්න.

    මම අනාගාම් නෙමෙයි. මන් සකදාගාමි.
    අනිත් එක, ඕක බුදුන් දේශනා කරලා තියෙන්නේ "පෘථක්ජන" අයට.
    ------ Post added on May 15, 2025 at 8:34 PM
    උඹ ත්‍රිපිටකය පිලිගන්නවාද බන් ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹ ත්‍රිපිටකය පිලිගන්නවාද බන් ?

    ආයේ උඩ උත්තරේම තමයි.
    ත්‍රිපිටකේ මට වැඩක් නැහැ. පිලිගන්න හෝ නොපිලිගන්න වශයෙන් දෘස්ටියකට එලැබෙන්නෙත් නැහැ සම්මා දිට්ටය නිසා. ඒක වැඩක් තියෙන්නේ ඔයාලට. ඒ නිසා දැනට පිලිගෙන මාර්ගය වැඩුවොත් සමහරවිට ඵල ලබන්න පුලුවන් වෙයි.

    බොරු කියලා අතහැරලා දැම්මොත් ඉතින් මුකුත් නැහැ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    ඕක අදාල වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට. මුල් මාර්ගඵල ලබපු අයට සමහර ලෝවර් ෆෙටර්ස් ක්ශය වෙලා හෝ වෙන ගමන් තියෙන්නේ. විශේසෙන් සෝවාන්/ සකදාගාමි කෙනෙක්ට ආතල් ගන්න ඕනනම් ඌට උපරිමේට ඒ ආතල් එක ගන්නවා මොකද ඒක සප්රෙස් කරන්න හේතුවක් වෙන්න පුලුවන් දෘස්ටීන් වලින් මිදිලා නිසා. අවිද්යාව නැති වෙන්නේ රහත් වුනාම ඒ හැර පල්ලෙහා මාර්ගඵග වල ඉන්න ඔක්කොම ඉන්නේ අවිද්යාව තුල. මුලාව තුල. ( ඵල සමාපත්තිය තුලදී හැර )
    ------ Post added on May 15, 2025 at 8:45 PM
    ඒක අදාල වෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුට තමයි . උගේ කතාවේ තියෙන්නේ ඒක තමයි .පොර නීවිමයි මාර්ගඵල ලැබීමයි දෙකක් කරන් .
    man niwila inne, margapala labala nathi nisa ithin podi athal ekak gannath epai :D 🙏

    ආයේ උඩ උත්තරේම තමයි.
    ත්‍රිපිටකේ මට වැඩක් නැහැ. පිලිගන්න හෝ නොපිලිගන්න වශයෙන් දෘස්ටියකට එලැබෙන්නෙත් නැහැ සම්මා දිට්ටය නිසා. ඒක වැඩක් තියෙන්නේ ඔයාලට. ඒ නිසා දැනට පිලිගෙන මාර්ගය වැඩුවොත් සමහරවිට ඵල ලබන්න පුලුවන් වෙයි.

    බොරු කියලා අතහැරලා දැම්මොත් ඉතින් මුකුත් නැහැ.
    උඹම කියවපන් උඹ කියන පචවල නොගැලපීම . උඹට අනුකම්පාවෙන් කියන්නේ ප්‍රතිකාර අවශ්‍යව ඇත .. වැරදි සංඥා ගත්තාම මුලා වෙනවා .
    ------ Post added on May 15, 2025 at 8:51 PM
     
    • Like
    Reactions: Tz4400

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    වැරදි සංඥා ගත්තාම මුලා වෙනවා .

    සංඣා, සංඣා මාත්‍රයෙන් බැහැර කරානම් ගන්න දෙයක් නැහැ.
    සංඣා එක එක විදිහට ගන්න ගියහම එක එක විදිහට පේනවා. පෙනීම තුල, පෙනුන කෙනෙක්, පෙනෙන දේවල් තියෙනවා සහ ඒවා ඇසුරු කරන් විවිධ දෘස්ටීන් වලට එලැබෙනවා. ඒක නිසා තමයි "මේක හරි, මේක වැරදියි" කියන්නේ. අවිද්යාව. මුලාව.

    උඹම කියවපන් උඹ කියන පචවල නොගැලපීම . උඹට අනුකම්පාවෙන් කියන්නේ ප්‍රතිකාර අවශ්‍යව ඇත ..

    මන් ගැන වද වෙන්න එපා. ඔයා, ඔයා ගැන බලාගන්න. තමන්ට, තමා විතරයි පිලිසරනකට ඉන්නේ.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සංඣා, සංඣා මාත්‍රයෙන් බැහැර කරානම් ගන්න දෙයක් නැහැ.
    සංඣා එක එක විදිහට ගන්න ගියහම එක එක විදිහට පේනවා. පෙනීම තුල, පෙනුන කෙනෙක් සහ පෙනෙන දේවල් තියෙනවා සහ ඒවා ඇසුරු කරන් විවිධ දෘස්ටීන් වලට එලැබෙනවා. අවිද්යාව. මුලාව.

    මන් ගැන වද වෙන්න එපා. ඔයා, ඔයා ගැන බලාගන්න. තමන්ට, තමා විතරයි පිලිසරනකට ඉන්නේ.
    සංඥා නිවැරදිව නොදැකීමේ ප්‍රතිඵලය .. වද වෙන්නේ ඔබ ගැන නෙවෙයි , මුල මැද අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය විකෘති කිරීම ගැනයි . ඔබ පමනක් මුලා වෙනවානම් ගැටලුවක් නෑ . ධර්ම අවබෝධය අඩු අයට වෙන හානිය ගැනයි ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සංඥා නිවැරදිව නොදැකීමේ ප්‍රතිඵලය ..

    "හරි"/ "වැරදි" කියලා ප්‍රොපර්ටීස් කොහෙන්ද සන්නා වලට?

    ලෞකික විදිහට කිව්වොත්, දකින ඔක්කොම වැරදි විදිහට තමයි දකින්නේ රහත් හැර සියල්ල.

    මුල මැද අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය විකෘති කිරීම ගැනයි . ඔබ පමනක් මුලා වෙනවානම් ගැටලුවක් නෑ . ධර්ම අවබෝධය අඩු අයට වෙන හානිය ගැනයි ..

    ඉතින් ධර්මය අවබෝධ වුන කෙනෙක්ට, විකෘති වෙන්න ධර්මය කියලාවත්, බුදුන් කියලවත් සක්කාය දිට්ටය නැහැනේ. ඉතින් එහෙම කෙනෙක්ට ඕවා ප්‍රස්න නෙමෙයි. ඔය ඔක්කොම පෘථක්ජන ප්‍රස්න.

    ඔය, ඔයාම හදාගත්ත එකක් විකෘති කරනවා, කියලා ඔයාට ප්‍රස්නයක් එන්නේ. ඕවා ඔයා විහින් හදා ගත්ත ප්‍රස්න.