තඹහු_තේගමනොමික්ස් #පොකකබ 🤌🤌🤌

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    තක්කාලි දාලා කරවල උයලා තෙල්දාලා කන්න හොඳ නෑ බොල.
    කරවල ජරාවල් කන්නේ නැතුව හරක්මස් කාපිය. මෝලත් වැඩි වෙනවා
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    කිලෝ වලින් ගණන් කියන එක නතර කලේ ගොටගේ කාලේ
    market එකේ දිමන්ඩ් සප්ලයි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ
    නැතුව ආණ්ඩු ආව කියල ඔව්ව වෙනස් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,880
    15,669
    113
    Ursa Major
    කිලෝ වලින් ගණන් කියන එක නතර කලේ ගොටගේ කාලේ
    market එකේ දිමන්ඩ් සප්ලයි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ
    නැතුව ආණ්ඩු ආව කියල ඔව්ව වෙනස් වෙන්නේ නෑ
    Salt manufacturing is fully controlled by government-owned companies. So the gov is responsible for the current scarcity.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,151
    27,597
    113
    කිලෝ වලින් ගණන් කියන එක නතර කලේ ගොටගේ කාලේ
    market එකේ දිමන්ඩ් සප්ලයි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ
    නැතුව ආණ්ඩු ආව කියල ඔව්ව වෙනස් වෙන්නේ නෑ
    සොන්නලු හිතන් ඉන්නේ ආන්ඩුවෙන් තමයි භාණ්ඩ මිල නියම කරන්නේ කියලා. 😂 හැමදාම අඩුවට කන්න, පිනට කන්න, කියලා අර පැත්තෙන් මේ පැත්තට ඡන්දේ දෙනවා මේ පැත්තේන් ඒ පැත්තට ඡන්දේ දෙනවා. සොන්නලු හැමදාම බැන බැන ලෙවකනවා 😂🤌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,389
    113
    කෑගල්ල
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මුහුදේ මාළු ගෙනත් කපලා වෙලල ආයේ ලුණු දානවා, මොන තරම් අපරාධයක්ද? :lol: :lol: බිත්තර කාපන් 12ක්
     
    • Haha
    Reactions: KDH

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    සොන්නලු හිතන් ඉන්නේ ආන්ඩුවෙන් තමයි භාණ්ඩ මිල නියම කරන්නේ කියලා. 😂 හැමදාම අඩුවට කන්න, පිනට කන්න, කියලා අර පැත්තෙන් මේ පැත්තට ඡන්දේ දෙනවා මේ පැත්තේන් ඒ පැත්තට ඡන්දේ දෙනවා. සොන්නලු හැමදාම බැන බැන ලෙවකනවා 😂🤌
    ඔව් බන්, ගණන් වැඩි නම් නොකා හිටපන්ලා
    එතකොට ඔව්වයේ නිකන්ම මිල බහිනවා, මතකනේ අර කැරට් වලට වෙච්ච දේ
    අනික තක්කාලි, කරවල නොකා හිටියා කියල මැරෙන්නේ නෑනේ
    දැන් සීයාගේ කාලේ 60ට කාපු බිත්තර ඔය 25-30ටත් තියෙනවා
    බිත්තර , මස් මාළු ටිකක් වැඩිපුර කාපන්ලා
     
    • Like
    Reactions: Cypress