ඔව් නෙ බඩේ ගල් හැදෙනවාඉතින් කරවල ,තක්කාලි කන්න එපා
ලුනුත් නෑ, කීරි සම්බාත් නෑ. ඒ නිසා ප්රෙශර්, ඩයබටික් ගැන බයකුත් නෑඔව් නෙ බඩේ ගල් හැදෙනවා
අපි ගැන හිතන ආන්ඩුවක්. එහෙම නේද @vibhashanaලුනුත් නෑ, කීරි සම්බාත් නෑ. ඒ නිසා ප්රෙශර්, ඩයබටික් ගැන බයකුත් නෑ![]()
Salt manufacturing is fully controlled by government-owned companies. So the gov is responsible for the current scarcity.කිලෝ වලින් ගණන් කියන එක නතර කලේ ගොටගේ කාලේ
market එකේ දිමන්ඩ් සප්ලයි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ
නැතුව ආණ්ඩු ආව කියල ඔව්ව වෙනස් වෙන්නේ නෑ
සොන්නලු හිතන් ඉන්නේ ආන්ඩුවෙන් තමයි භාණ්ඩ මිල නියම කරන්නේ කියලා.කිලෝ වලින් ගණන් කියන එක නතර කලේ ගොටගේ කාලේ
market එකේ දිමන්ඩ් සප්ලයි එක අනුව තමයි මිල තීරණය වෙන්නේ
නැතුව ආණ්ඩු ආව කියල ඔව්ව වෙනස් වෙන්නේ නෑ
ඔව් බන්, ගණන් වැඩි නම් නොකා හිටපන්ලාසොන්නලු හිතන් ඉන්නේ ආන්ඩුවෙන් තමයි භාණ්ඩ මිල නියම කරන්නේ කියලා.හැමදාම අඩුවට කන්න, පිනට කන්න, කියලා අර පැත්තෙන් මේ පැත්තට ඡන්දේ දෙනවා මේ පැත්තේන් ඒ පැත්තට ඡන්දේ දෙනවා. සොන්නලු හැමදාම බැන බැන ලෙවකනවා
![]()