Me kathawa attada?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    aado ehema wenalanm patta paw.

    WhatsApp Image 2025-05-16 at 13.18.16_420b740a.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,089
    71,545
    113
    aado ehema wenalanm patta paw.

    View attachment 250891
    ඔව්, කවුරු මලත් පව් තමා. කෙල්ල ලස්සන නිසා කට්ටිය හෑලි ලියනවා වැඩියෙන්. අර බස් එකේ ලමයා බේරලා මැරුන ගෑනු කෙනාට ලමයි තව 4ක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම මැරුනා ඇක්සිඩන්ට් එකේ. හෑලි නෑනේද එකට?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,017
    1
    31,545
    113
    - උඩරට -
    ඔව්, කවුරු මලත් පව් තමා. කෙල්ල ලස්සන නිසා කට්ටිය හෑලි ලියනවා වැඩියෙන්
    මල් ශාලාවේ එවුන්ට ටමා ඉතින් සැප කෙල්ලෝ ලස්සන උනාම
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    ඔව්, කවුරු මලත් පව් තමා. කෙල්ල ලස්සන නිසා කට්ටිය හෑලි ලියනවා වැඩියෙන්. අර බස් එකේ ලමයා බේරලා මැරුන ගෑනු කෙනාට ලමයි තව 4ක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම මැරුනා ඇක්සිඩන්ට් එකේ. හෑලි නෑනේද එකට?
    දෙමල
    කලුයි
    මුනවල් උල්
    ඒකයි කෙස් එක
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    මාත් FB එකේ ඕක දැක්ක
    ඒකිව දන්නා යාලුවෝ ගොඩක් share කරලා තිබ්බා, හොඳ කෙල්ලෙක් වෙන්න ඇති
    RIP :(
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,078
    113
    පයියාගල
    ඔව්, කවුරු මලත් පව් තමා. කෙල්ල ලස්සන නිසා කට්ටිය හෑලි ලියනවා වැඩියෙන්. අර බස් එකේ ලමයා බේරලා මැරුන ගෑනු කෙනාට ලමයි තව 4ක් ඉන්නවා, අම්මයි තාත්තයි දෙන්නම මැරුනා ඇක්සිඩන්ට් එකේ. හෑලි නෑනේද එකට?

    හෑලි ලියල මීම්ස් හදලත් තිබුන ඒකට