Crypto : HYPER ගැන මගේ මතය 2025.05.17

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    අද 2025.05.17 HYPER coin එකේ හැසිරීම අනුව මගේ නිරීක්ෂණ සහ නිගමන....

    * ඊළඟට එන්න තියෙන්නෙ price එක වැඩි වෙන කාලේ (ඒ කියන්නෙ buy කරන්නට කාලෙ හොඳා)
    * උඩට යන අතරෙදි පහළට ආවත් 0.1350 level එකෙන් පහළට යන්න තියෙන ඉඩ අඩුයි (stop loss එක 0.1350, 0.1340 වගේ දාන්න හොඳයි)
    * උඩට යන අතරෙදි 0.1500 දි වගේ ටිකක් බෑ බෑ කියයි, හැබැයි ඒ level එක පහු වුණාම තව උඩට යයි.
    * කාලයක් තියාගෙන ඉන්න නෙවේ, profit එක අරන් sell කරන්න

    සැ. යු. -
    * මම expert කෙනෙක් නෙවේ, මං වැරදි නම් නිවැරදි කරන්න.
    * Crypto වලට අලුත් අය ලොකු ගණං දාන්නැතුව $10-15 වගේ දාලා බලන්න. එතකොට price එක වැඩි වෙනකං ඉවසීමෙන් ඉන්න විදිහ, මේක හරියන්නෑ කියලා අතඇරලා දාන්න හිතෙන වෙලාවට මුහුණ දෙන විදිහ ගැන එහෙමත් experience එකක් ලබාගන්න පුලුවන් වෙයි.
    * DO YOUR OWN RESEARCH

    ප. ලි. - දැන්ම ගන්න එපා. sideways යන්නෙ. High volume එකක් එක්ක 0.142 පහුකරගෙන උඩට ගියොත් බලමු.

    @Avatar998
     
    Last edited:

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63

    Milk වගේ age වෙච්ච OP එකක්.
     
    • Wow
    Reactions: Little Hulk

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    Thread එක දානකොට 0.140 වගේ. දැන් 0.173 යි (0.181ට ගිහින් ඇවිත් තියෙන්නෙ)
    දැන් ඒක ඇති.

    * හැබැයි මම කියපු stop-loss එක නම් එදා වැරදියි. (මම thread එක දාන්න හදිස්සි වුණාට price එක ඊළඟ support level එකටත් වැටිලා තමයි උඩට ආවෙ.)