mama danna wagon R set ekak thiyenva. e ekakavath oya kiyana avul avith nan na. 2014 version ekakuth oya kisi henayak nathuva thiyenava.Issarahata balahanko ,mata AC hadana ekekmai kiwwe , e kiwwa weleth wagon R 3k hadanna awilla thibuna.
Wagon r kiyanne jarawak bn ,borunan AC hadana thanakin ahala balapan AC hadanna wediyen ma ena wahane mkkda kiyala , Wagon r eke AC eka kochara haduwath hadanna bari jara wahanayak ,danna ekektwath ganna kiyannepa.
Awurudu 7 nam den nati wei mchan. 5k dei godak durata..කතාවක් යනවා දැනට තියෙන අවුරුදු 3 ක් පරණ සීමාව අයින් කරලා, අවුරුදු 7 ක් පරණ වාහන වෙනකන් import කරන්න දෙන්න යනව කියලා. තාම හරි තීරණයක් නැහැ. මටත් Government වාහන සම්බන්ධ උඩ පුටුවක වැඩ කරපු director කෙනෙක් කිව්වෙ ඊයෙ. මොකද චන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට තියෙන ලොකුම චෝදනාවක් තමයි පොරොන්දු වුණා වගේ සාධාරණ ගාණකට තාමත් වාහනයක් ගන්න බැරි එක. ගොඩක් මධ්‍යම පාන්තික මිනිස්සු බලාගෙන ඉන්නවා හොඳ වාහනයක් ගන්න. ගිය ඡන්දෙදි ආණ්ඩුවට ඡන්ද අඩුවෙන්නත් වාහන ප්‍රශ්නෙ බලපෑවා කියලා මතයක් තියෙනවා. Ban එක අයින් කළත් ගෙන්නපු වාහන මිළ වැඩි නිසා විකිණෙන්නෙ නැහැ. එතනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මාස 3 ක් ඇතුලත register කරන්න ඕනි කියලා. නැත්නම් ආණ්ඩුවට දඩයක් ගෙවලා තමන්ගෙ වියදමින් ආපහු යවන්න ඕනි කියලා. දැන් සේල්කාරයො හෙල්ලිලා ඉන්නෙ මිනිස්සු වාහන ගන්නෙ නැති නිසා. මිනිස්සු වාහන ගත්තෙ නැත්නම් ෆිනෑන්ස් කම්පැණි කඩන් වැටෙනවා. උන් දුවන්නෙ වාහන ෆ්නෑන්ස් මතයි ගොඩක්ම. වක්‍රාකාරව ආණ්ඩුවට අවාසියි. ඒ නිසා මේකට බොහෝදුරට මොකක්හරි විසඳුමක් ලැබෙන්න පුලුවන්.
අනිත්දේ මෝඩ සිංහලු නොවටිනා ගණන් වලට ජපන් ඔක්ෂන් වලින් වාහන බිඩ් කරලා මාකට් එක විනාස කරලා තියෙන්නෙ. දන්නවනෙ සිංහලු බැස්සොත්. මුන් කොහොමහරි ගෙන්නන්න බිඩ් කරනවා ලොකු ගණන් වලට. විශේෂයෙන් වැගන් ආර් වගේ ඒවා නොවටිනා ගණන් වලටයි යන්නෙ මේ කාලෙ. ඉතින් ලොකු ඉල්ලුමක් හැදිලා මිළ වැඩි වෙනකොට ගණන් යන එක සාධාරණයි. සිස්ටම් එකකටනෙ වාහන මාකට් එක දුවන්නෙ.
දැන් කලුකඩ ගණන් වලට ලංකාවෙ පට්ට ගහපු වාහන සේල් මාෆියාකාරයන්ගෙ සේල් වල වේලෙනවා. පරණ වාහන නම් ලොවෙත් ගන්න එපා කොච්චර හදිස්සි වුණත්. නොවටිනා ගණන්වලට විකුණන ජරා යක්කුන්ට පාඩමක් උගන්නන්න ඕනි අනිවාර්‍යන්ම. ඒක කරන්න පුලුවන් වාහන ගන්න ඉන්න මිනිස්සුන්ටම විතරයි. නැත්නම් ජීවිතේට මේක හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. ඉස්සරහට පොඩි එකෙක්ටවත් වාහනයක් ගන්න වෙන්නෙ නැහැ ඔය වැඩේ දැන් නොකළොත්. ගන්න අය personal import කරගනින්. ඒක තමයි හොඳම ක්‍රමේ. Youtube තියෙනව විස්තර.
2018,2015 dekak pawichchi kala awurudu 4k wtra.kisima ac case ekak awe na. gas adu wela gahuwada koheda echcharaiWagon r kiyanne jarawak bn ,borunan AC hadana thanakin ahala balapan AC hadanna wediyen ma ena wahane mkkda kiyala , Wagon r eke AC eka kochara haduwath hadanna bari jara wahanayak ,danna ekektwath ganna kiyannepa.
ජරාව නෙමෙ මුන්ට manual බෑ ඒකයිකොහෙද කැත? ලස්සන බලපන්කො. එහෙම garage ගානේ ඉන්න ඕනි නෑ. හරියට maintain කරානම්.
![]()
![]()
![]()
මේකේ කැත බලපංකොපෙට්ටියක් වගේ
![]()
![]()
Technology eka backward yana ekada uba wahana padinawa kiyala hithanneජරාව නෙමෙ මුන්ට manual බෑ ඒකයිමන් wagonr එකයි දවසයි පැද්දෙ එදයින් පස්සේ ඒකක යන එකත් එපා උනා ep82 එහෙකට ලං කරන්නත් බෑ gonr එහෙක්ට gonr පදින බහුතරයකට වාහන පදින්න බෑ හරියට
![]()
ep91 eka shape bn. ekama de ova dan patta ghala thiyenne. patta ghala ghala 40k 45k gevana ekai paduva.oke automatic ekakuth enava hodata thiyena ewa fuel karanava 1.3cc engine ekak widihata. fiber kaali tikak ellala athin athata gihin meter karakala chora karala thiyenne lankave. naththan hoda vehicle ekak. shape condition eke ekak 30kata vage denavanan worth. eeta eha therumak naTechnology eke ba backward yana ekada uba wahana padinawa kiyala hithanne, issarahata kohamath manual wahana enne na bn. Gear dana eka wahana padinawa kiyala hithan inna un inna lokayak meka
![]()
ඊයා යකෝ මේකේ හැටි බලපන්කෝ 1970 වාහනයක් වගේ නේ. Wagon r එක පෙට්ටිය වගේ උනත් වැදගත් පෙනුමක් තියෙනවා. අනික මේ modern වාහන වල එන features ටික ගැන නම් කතා කරලා වැඩක් නෑ. අඩු කුලේ වාහනයක් ගන්නවට වඩා පෙට්ටයික් වගේ හරි වැදගත් වාහනයක් ගන්න එක මට නම් වටිනවා.කොහෙද කැත? ලස්සන බලපන්කො. එහෙම garage ගානේ ඉන්න ඕනි නෑ. හරියට maintain කරානම්.
![]()
![]()
![]()
මේකේ කැත බලපංකොපෙට්ටියක් වගේ
![]()
![]()
ලෙඩ නේද දැන්? ඔවා අරන් හදන්න තව 2mil වත් ඕනේ වෙයිAqua?
Aqua මොන ලෙඩ ද බං.. ABS එකයි Battery එකයි. ABS recondition දැම්මොත් 200,000ඊයා යකෝ මේකේ හැටි බලපන්කෝ 1970 වාහනයක් වගේ නේ. Wagon r එක පෙට්ටිය වගේ උනත් වැදගත් පෙනුමක් තියෙනවා. අනික මේ modern වාහන වල එන features ටික ගැන නම් කතා කරලා වැඩක් නෑ. අඩු කුලේ වාහනයක් ගන්නවට වඩා පෙට්ටයික් වගේ හරි වැදගත් වාහනයක් ගන්න එක මට නම් වටිනවා.
ලෙඩ නේද දැන්? ඔවා අරන් හදන්න තව 2mil වත් ඕනේ වෙයි
------ Post added on May 19, 2025 at 3:01 PM
FZ overrated බං , look එක ඇරුනම features වල වෙනසක් නෑ දැන් අලුත් වාහනේ. මාත් කැමැති FZ තමා ඒත් 85ක් දෙන්න බෑ බං ලක්ෂ 15ක් නිකං වැඩි වෙනවා ඉස්සරහ lights ටික ගන්න විතරක්. FX එක අරන් LED headlight එකක් ගහගන්නවා බං. ලංකාවේ උන් පිස්සුවෙන් වගේ bid කරන්නේ ඔවට.මචන් ගන්නවා නම් fx එකට වඩා උඩ මොඩල් එකක් ගනින්. අඩුම fz or stingray එකක් ගනින්. අරක නම් හෙණ ගොනා මොඩල් බන්. කොහොමහරි fz එකක්වත් ගනින්. මාත් පාවිච්චි කරනවා ගුඩ් ලක්
ඉතින් ඔය දෙකම බලහන්කො එතනම ලක්ෂ 10ක් නේ අනික කොයි වෙලාවේ කෙල වෙයිද කවුද දන්නේ? දැන් තියෙන ඔක්කොම ලක්ෂේ පැනලා දුවල තියෙන්නේ. ඕක අරන් තව කොච්චර කියලා මන් පදින්නද?Aqua මොන ලෙඩ ද බං.. ABS එකයි Battery එකයි. ABS recondition දැම්මොත් 200,000
brandnew නම් 400,000ක් වගේ වෙයි.
Battery ඒක brandnew 400,000-500,000 වෙන්නෙ උපරිම.
ඔව් මචන් එක ප්‍රශ්නයක් නෑmchn personal import karaddi, lease ekak dala ganna puluwanda?
මම අඩුවට එකක් අරන් හදල පදිනව. ABS එක දැම්මෙ 200,000යි. බැටරි එක අවුලක් නෑ අවොත් 400,000යි ලක්ශ හයයිනෙ.ඉතින් ඔය දෙකම බලහන්කො එතනම ලක්ෂ 10ක් නේ අනික කොයි වෙලාවේ කෙල වෙයිද කවුද දන්නේ? දැන් තියෙන ඔක්කොම ලක්ෂේ පැනලා දුවල තියෙන්නේ. ඕක අරන් තව කොච්චර කියලා මන් පදින්නද?
මගෙත් ඉන්නවා යාලුවෙක් මූ වගේ උන්ට වාහනය කියන වචනේ purpose එක තේරෙන්නේ නෑ. කොහේ හරි තියෙන වෙන රටවල් වල යකඩ වලට විකුණන ජාතියේ අටවපු කෑලි හැලෙන මඟුලක් අරන් ඇවිත් සතියෙන් දවස් 3ක් garage එකේ ඉන්නවා.Technology eke ba backward yana ekada uba wahana padinawa kiyala hithanne, issarahata kohamath manual wahana enne na bn. Gear dana eka wahana padinawa kiyala hithan inna un inna lokayak meka
![]()
කොහොමද set කරගත්තේ විස්තරයක් දාපන් බලන්න. මාත් කැමැති එහෙම එකක් සෙට් වෙනවා නම් ඉතින් කොහෙද හොයා ගන්න බෑ නේ.මම අඩුවට එකක් අරන් හදල පදිනව. ABS එක දැම්මෙ 200,000යි. බැටරි එක අවුලක් නෑ අවොත් 400,000යි ලක්ශ හයයිනෙ.
ලක්ස 75-80 යද්දි සේරම හරි. ප්‍රස්න නෑ
moke headlight akada fix karanna yanne ..bulb akada headlight akamada???customz eke eka set wenawada okata???plug and same play???FZ overrated බං , look එක ඇරුනම features වල වෙනසක් නෑ දැන් අලුත් වාහනේ. මාත් කැමැති FZ තමා ඒත් 85ක් දෙන්න බෑ බං ලක්ෂ 15ක් නිකං වැඩි වෙනවා ඉස්සරහ lights ටික ගන්න විතරක්. FX එක අරන් LED headlight එකක් ගහගන්නවා බං. ලංකාවේ උන් පිස්සුවෙන් වගේ bid කරන්නේ ඔවට.
------ Post added on May 19, 2025 at 3:06 PM
මට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.කොහොමද set කරගත්තේ විස්තරයක් දාපන් බලන්න. මාත් කැමැති එහෙම එකක් සෙට් වෙනවා නම් ඉතින් කොහෙද හොයා ගන්න බෑ නේ.
Second hand වාහන වලට මුන් කියන ගනන් ඇහුවම ගන්න හිතෙන්නේ නෑ බං . WagonR කටුවක් හරි import කරගන්න බැලුවේ එකයි.ehenan ithin hybrid thmayi hnda aqua model ekak balapan , natthan 1000CC vitz ekak balapan , 2008 - 2010 vagey
මන් ගත්ත කාලෙ නම් වෙනස ලක්ෂ 5ක් වගේ තිබ්බෙ. Fz සෙට් නැත්තම් ස්ටින්ග්‍රේ ගනින්කො. මන් කියනවට උඹ පොඩ්ඩක් ඔය වාහන දෙකටම නැගලා අත පත ගාලා බලපන් වෙනස හොඳට තේරෙනවා. ආහ් තව පොඩි දෙයක් දැනට 2018 වගෙ ගෙන්නපු fx වල සයිඩ් ස්කර්ටින් එක නැහැ හොඳටම මලකඩ කාලා තියෙන්නෙ. Fz ස්ටින්ග්‍රේ එහෙම නෑ පොඩ්ඩක්FZ overrated බං , look එක ඇරුනම features වල වෙනසක් නෑ දැන් අලුත් වාහනේ. මාත් කැමැති FZ තමා ඒත් 85ක් දෙන්න බෑ බං ලක්ෂ 15ක් නිකං වැඩි වෙනවා ඉස්සරහ lights ටික ගන්න විතරක්. FX එක අරන් LED headlight එකක් ගහගන්නවා බං. ලංකාවේ උන් පිස්සුවෙන් වගේ bid කරන්නේ ඔවට.
ඉතින් ඔය දෙකම බලහන්කො එතනම ලක්ෂ 10ක් නේ අනික කොයි වෙලාවේ කෙල වෙයිද කවුද දන්නේ? දැන් තියෙන ඔක්කොම ලක්ෂේ පැනලා දුවල තියෙන්නේ. ඕක අරන් තව කොච්චර කියලා මන් පදින්නද?
------ Post added on May 19, 2025 at 3:05 PM
ඔව් මචන් එක ප්‍රශ්නයක් නෑ
------ Post added on May 19, 2025 at 3:06 PM
උබ පැදපු වාහනේ මොකක් හරි ලෙඩක් එහෙනම් එක්කෝ උබ කන්දක් නෙමේ බිත්තියක් නැගලා තියෙන්නේහැබයි 70ට යන්න බැරි ac off කරලා කදු අදින පාන් බාගවලට වැඩිය නම් starlet එකක් පදින එක නම් නම්බුයි බන්![]()
මටත් ඔය මගුල් වැඩක් නෑ වාහනේ ඕනේ කීයක් දුවළ තිබ්බද?මට කම්පැනි වැඩ වලට දුවන්න එකක් හොයල හම්බුනෙ. අකුරු හෙව්වෙ නෑ පාට හෙවුවෙ නෑ. owners ල කීයද අරක ද මේක ද බැලුවෙ නෑ. 64 කට එකක් උස්සන් ආව එද්දිත් ABS වැඩ. බැටරිත් 75% වගේ ok.
10,000 වගේ දුවද්දි ABS ආව. දෙකක් කුඩු. 400,000ක් හිතාගෙන ඉන්නව බැටරි දාන්න . 70යි වාහනේට
එහෙම බෑ මචං ඇතුලේ ලයිට් LED කරන්න පුළුවන් එච්චර්යි මන් දන්න තරමින්.moke headlight akada fix karanna yanne ..bulb akada headlight akamada???customz eke eka set wenawada okata???plug and same play???
100,000 ගානක් ලොවෙත් කරකවල 200,000ක් දුවල ඇතිමටත් ඔය මගුල් වැඩක් නෑ වාහනේ ඕනේ කීයක් දුවළ තිබ්බද?