බදු ගෙවන්න අකමැති ලැජ්ජ නැති දේශපාලුවෝ ඒවා හොරා කනවා කියලා දන්න නිසා. විනිවිද භාවයකින් හරියට දෙයක් වෙනවානම් මිනිස්සු වෙනස් වෙයි"Codice fiscale" අපි ඉතාලියෙ ඔකට තමා ටැක්ස් ගෙවනෙනෙ..හොද වැඩක්,සල්ලි කලු කරන්න අමරුයි...එත් ලංකාවට නම් අමාරුවෙයි ප්රායෝගිකව ,,මොකද මිනිස්සුත් වෙනස් වෙන්න ඔනි,,බදු ගෙවවන්නත් ඔනි,,ලොකු පොඩි හැම කෙනාම..ඔක්කොටම කලින් FCIDඑක බලවත් කලොත් ඔක හරියාවි
ah dobiya
ජෙප්පෝ චන්දෙට කලින් කිව්වේ උන්ගේ කොන්දේසි වලට IMF එක කැමති වෙන්න ඕන කියලාඩොබි නෙමෙයි ඒක තමා අැත්ත.. IMF ගත්තනම් උන් කියන ඒවා කල යුතුයි.