ඇප නැතුව ණය...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    500380173_1143980714421297_7690361644725232437_n.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    අලුතෙන් ටින් බෙලෙක්ක ගහන්නේ නැතුව NIC එකම ඔය ටින් බෙලෙක්කෙට ගත්තා නම් ඉවරයි නේ. අමු ගෝත පකයලා.:rolleyes2::rolleyes2:
     
    • Like
    Reactions: Mr Bones and KDH

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    "Codice fiscale" අපි ඉතාලියෙ ඔකට තමා ටැක්ස් ගෙවනෙනෙ..හොද වැඩක්,සල්ලි කලු කරන්න අමරුයි...එත් ලංකාවට නම් අමාරුවෙයි ප්‍රායෝගිකව ,,මොකද මිනිස්සුත් වෙනස් වෙන්න ඔනි,,බදු ගෙවවන්නත් ඔනි,,ලොකු පොඩි හැම කෙනාම..ඔක්කොටම කලින් FCIDඑක බලවත් කලොත් ඔක හරියාවි
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,992
    113
    "Codice fiscale" අපි ඉතාලියෙ ඔකට තමා ටැක්ස් ගෙවනෙනෙ..හොද වැඩක්,සල්ලි කලු කරන්න අමරුයි...එත් ලංකාවට නම් අමාරුවෙයි ප්‍රායෝගිකව ,,මොකද මිනිස්සුත් වෙනස් වෙන්න ඔනි,,බදු ගෙවවන්නත් ඔනි,,ලොකු පොඩි හැම කෙනාම..ඔක්කොටම කලින් FCIDඑක බලවත් කලොත් ඔක හරියාවි
    බදු ගෙවන්න අකමැති ලැජ්ජ නැති දේශපාලුවෝ ඒවා හොරා කනවා කියලා දන්න නිසා. විනිවිද භාවයකින් හරියට දෙයක් වෙනවානම් මිනිස්සු වෙනස් වෙයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඩොබි නෙමෙයි ඒක තමා අැත්ත.. IMF ගත්තනම් උන් කියන ඒවා කල යුතුයි.
    ජෙප්පෝ චන්දෙට කලින් කිව්වේ උන්ගේ කොන්දේසි වලට IMF එක කැමති වෙන්න ඕන කියලා :lol: 🤌