🔴අනුරට බෑ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
    මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
    රගර් ක්‍රීඩකඒ තඩූජින් ගේ කෙස් එක මිසිං
    ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන කියපු තරම් සද්දයක් නෑ.

    ලොකු හොරු ඇල්ලුවේ නෑ, අල්ලපු ඒවත් රනිල් ගේ කාලේ ඕපන් කරපු cases.

    නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
    බටලන්ද සීයා එළියේ.
    පාතාලේ වෙඩි තියනවා
    බදු වැඩි
    වාහන මිල වැඩි
    මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
    නවක වදේ ඉවරයකුත් නෑ.
    වඳුරු සංගණනයක් කාලා.
    දළදාව පෙන්නලා Clean Sri Lanka කළා.
    තාම කථානායක උපාධිය හොයනවා.
    මාස හය පැනලා
    කන්න ලුණු නෑ.
    තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,867
    22,162
    113
    Kaer Morhen
    thewitcher.com
    .

    පාස්කු ප්‍රහාරයයේ මහා මොළකරු ඇල්ලුවේ නෑ.
    Yatin ganata yanwa wade
    මහා බැංකු හොරා ගෙනාවේ නෑ.
    Yatin ganata yanwa wade
    රගර් ක්‍රීඩකඒ තඩූජින් ගේ කෙස් එක මිසිං
    Yatin ganata yanwa wade


    ලසන්ත වික්‍රමතුංග ගාතනය ගැන කියපු තරම් සද්දයක් නෑ.
    Yatin ganata yanwa wade


    ලොකු හොරු ඇල්ලුවේ නෑ
    Yatin ganata yanwa wade. Loku ewa dan yanwa athulata


    නාමල් ගේ හොර උපාධිය එළි කලේ නෑ.
    Yatin ganata yanwa wade


    බටලන්ද සීයා එළියේ.
    Yatin ganata yanwa wade. Oka elitaya awa dawase idan seeya eliye ne inne. Ehema awata giyata mewa kranna ba.


    පාතාලේ වෙඩි තියනවා
    Yatin ganata yanwa wade


    බදු වැඩි
    Yatin ganata yanwa wade. Awrudu 5k puka hara hara htye wahana ntuwa.

    වාහන මිල වැඩි
    Salli nati unge adonawa

    මාර්ග අනතුරු වලින් මිනිස්සු මැරෙනවා
    Pddk case thama hbi Yatin ganata yanwa wade mahinda parawal walin hora kapu hinda me.


    නවක වදේ ඉවරයකුත් නෑ.
    Yatin ganata yanwa wade


    වඳුරු සංගණනයක් කාලා.
    Hehe. Data is gold

    දළදාව පෙන්නලා Clean Sri Lanka කළා.
    Udin ganata wade giya dakka ne?

    තාම කථානායක උපාධිය හොයනවා.
    Hehe

    මාස හය පැනලා
    Awrudu 70 gaanak kapu rata yamaa maha pelahara paala masa 6n hadannada kynne? Pddk inna Yatin ganata yanwa wade


    කන්න ලුණු නෑ.
    Lunu hoda na kanna

    තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.
    Moda Sajiya august weddi, ponil December weddi president wenne Yatin ganata yanwa wade
    ------ Post added on May 20, 2025 at 10:48 PM
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,898
    113
    −273.15°C
    ඔය එකක්වත් අනුරයියගේ පාලන සමයේ වෙච්ච දේවල් නෙවෙයි නේ.
    අනුරයියව එලවලා ගේන එකා ඕවා අල්ලයිද?
    උන් ඔක්කොම යාළුවෝ. අනුර නෙවෙයි කවුරු ආවත් ඔච්චර තමයි.
    නෝමල් ව ගේන්න යටින් වැඩේ යනවා.

    No Way Smh GIF by MOODMAN
     
    • Like
    Reactions: Spiderman.Ayya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,625
    113
    ආශ්චර්යමත් රටක
    මාස හය පැනලා

    😹😹😹

    තව අවුරුදු දෙකක් තුනක් දෙන්න ලු.

    තව අවුරුදු දෙකක් තුනක් නෙවෙයි මෝඩ බයියෝ තව අවුරුදු 4කට වඩා එහෙම් පිටින්ම තියෙනවා. 🙈
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඔය එකක්වත් අනුරයියගේ පාලන සමයේ වෙච්ච දේවල් නෙවෙයි නේ.
    අනුරයියව එලවලා ගේන එකා ඕවා අල්ලයිද?
    උන් ඔක්කොම යාළුවෝ. අනුර නෙවෙයි කවුරු ආවත් ඔච්චර තමයි.
    නෝමල් ව ගේන්න යටින් වැඩේ යනවා.

    No Way Smh GIF by MOODMAN
    ethakot karannan kiyal kiwwe boruwata d :baffled: