කැම්රි තේජසක් ඒක 😱
thomian Well-known member May 20, 2011 13,114 18,519 113 May 21, 2025 #1 Reactions: DemonAkalanka, Candid-B, buddikagayan and 12 others
.::J@S::. Well-known member Dec 4, 2011 10,144 6,870 113 ගග අද්දර May 21, 2025 #3 Terrier ekek neda? Reactions: Asmodeus
dilann Well-known member Jul 6, 2018 68,824 169,304 113 එකමත් එක රටක May 21, 2025 #4 හොද සෙට් එක සද්ද නැතුව ඉන්නව . වල් උන් ටික තමයි බොරු සද්දේ . Reactions: Candid-B, Asmodeus and supun_sg
JBLs Well-known member May 6, 2018 3,588 3,455 113 May 21, 2025 #5 Batalanda ඇද්ද ජෙප්පො වගේ Reactions: ChamodhK, Candid-B, Asmodeus and 1 other person
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,659 113 May 21, 2025 #6 @Solo Rider Reactions: Candid-B
IndrajithGamage Well-known member Oct 6, 2022 14,347 4 16,131 113 May 21, 2025 #7 thomian said: Click to expand... Instagram එකේ වයිරල් ගිය එකක් උස්සල වම දකුණ මාරු කරල ඔය sheep dog කෙනෙක්. සාමාන්‍යයෙන් උන්ට රංචු පාලනය කරන්න උපතින්ම හැකියාව තියෙනවා. මෙතන නම් වෙලා තියෙන්නෙ මේ ගෑනි හිතලම ඔය බල්ලො සෙට් එක පොඩි කාලෙ ඉඳන් අරූට බය වෙන්න train කරපු රෙද්දක්. King Charles ලු උගෙ නම. ඊට පස්සෙ උන්ව කොටවන්ඩ දාලා ටිකකින් අරූ එවල වීඩියෝ ගන්නවා. Profile එකේ අනිත් වීඩියෝ බලහන් ඔච්චරම ලොකු reaction එකක් දාන් නෑ.
thomian said: Click to expand... Instagram එකේ වයිරල් ගිය එකක් උස්සල වම දකුණ මාරු කරල ඔය sheep dog කෙනෙක්. සාමාන්‍යයෙන් උන්ට රංචු පාලනය කරන්න උපතින්ම හැකියාව තියෙනවා. මෙතන නම් වෙලා තියෙන්නෙ මේ ගෑනි හිතලම ඔය බල්ලො සෙට් එක පොඩි කාලෙ ඉඳන් අරූට බය වෙන්න train කරපු රෙද්දක්. King Charles ලු උගෙ නම. ඊට පස්සෙ උන්ව කොටවන්ඩ දාලා ටිකකින් අරූ එවල වීඩියෝ ගන්නවා. Profile එකේ අනිත් වීඩියෝ බලහන් ඔච්චරම ලොකු reaction එකක් දාන් නෑ.
buddikagayan Well-known member Jan 25, 2012 27,536 16,169 113 Colombo May 21, 2025 #10 hamma camry waddek Last edited: May 21, 2025 Reactions: Cypress
Candid-B Well-known member Apr 25, 2019 35,976 1 63,300 113 Mother Earth May 21, 2025 #11 රනිල් එනකොට ලපකොටා සැලෙන්ඩර් වෙනවා වගේ. Reactions: monson, Smartm and Cypress
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,659 113 May 21, 2025 #12 Mr UNKNOWN said: ඌ තමා ඇල්ෆා Click to expand... ඌ තමයි @Solo Rider buddikagayan said: hamma camry waddek Click to expand... වැද්දෙක් නෙමෙයි බල්ලෙක්
Mr UNKNOWN said: ඌ තමා ඇල්ෆා Click to expand... ඌ තමයි @Solo Rider buddikagayan said: hamma camry waddek Click to expand... වැද්දෙක් නෙමෙයි බල්ලෙක්
Smartm Well-known member Jul 19, 2008 20,429 21,094 113 හස්තිශෛලපුර May 21, 2025 #13 thomian said: Click to expand... maina wage neh @2osama Reactions: Cypress and vibhashana
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,511 113 ......පුංචි ඉතාලියේ ....... May 21, 2025 #14