කැම්රි තේජසක් ඒක 😱

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,422
    58
    16,039
    113

    Instagram එකේ වයිරල් ගිය එකක් උස්සල වම දකුණ මාරු කරල 🤣🤣

    ඔය sheep dog කෙනෙක්. සාමාන්‍යයෙන් උන්ට රංචු පාලනය කරන්න උපතින්ම හැකියාව තියෙනවා. මෙතන නම් වෙලා තියෙන්නෙ මේ ගෑනි හිතලම ඔය බල්ලො සෙට් එක පොඩි කාලෙ ඉඳන් අරූට බය වෙන්න train කරපු රෙද්දක්. King Charles ලු උගෙ නම.

    ඊට පස්සෙ උන්ව කොටවන්ඩ දාලා ටිකකින් අරූ එවල වීඩියෝ ගන්නවා. Profile එකේ අනිත් වීඩියෝ බලහන් ඔච්චරම ලොකු reaction එකක් දාන් නෑ.

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,447
    21,112
    113
    හස්තිශෛලපුර

    maina wage neh @2osama

    Mahinda-Rajapaksa-Pic-via-PM-MD.jpg