පිස්සුද යකෝ ඔච්චර දිලා ගන්න දෙකම ගත්තෙ 1600 ට. කැන්සල් කරලා දාපන්.. හෙට සමහරවිට.. අය දේ වි.. ඔක්කොම වව්චස් එකතු කරහන්..මෙ ත්‍රෙඩ් එක උඩට එන වාරයක් පාසා මගෙ මගෙ ඩෙබිට් කාඩ් එක කියනවා මේක ගනින් ගනින් කියලා . අවශ්‍යතාවකුත් නැතුව ඔන්න ඕඩරෙ දැම්මා 5447 ට. ආවේ නැත්තම් රිරපොට් කරනව උබලා ඔක්කොමව gtrz ට හරිය