මචං Fundamental rights lawyer කෙනෙක් දන්නවද ?

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    මගේ බිරිද රාජ්‍ය සේවයට බදවා ගැනීමේදී තරග විභාගෙයන් සමත් වූ පසුව, ගැසට් පත්‍රයේ සදහන් නොවන කරුණු මත සුදුසුකම් නොලැබීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට

    up
    ------ Post added on May 21, 2025 at 10:05 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    වියදම් කරන්න පුළුවන් නම් ඔය වැඩේට පාලිත මැතිව් ගන්න.

    +94 11 3135440
     
    • Love
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    වියදම් කරන්න පුළුවන් නම් ඔය වැඩේට පාලිත මැතිව් ගන්න.

    +94 11 3135440
    කොච්චර වගේ වියදමක් යැයිද කියලා අදහසක් තියේද මචං ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    කොච්චර වගේ වියදමක් යැයිද කියලා අදහසක් තියේද මචං ?
    රජයෙ ක්‍රියාවලියකට විරුද්දවනෙ. ක්ලාස් ඇක්ශන් එකක් නෙමෙයි තනියම නෙහ්.

    බිරිදගේ වයස අවු 25යි, 55න් පැන්ශන් යනවා කියල හිතුවොත් විශාම යනකම් ලැබෙන මූලික වැටුප වගේ මුදලක් යාවි කියලා හිතාගන්න. නාස්ති වෙන අවුරුදු ගාණට අමතරව.

    අවුලක් නෑ, පැන්ශන් එක ලැබෙයි නෙහ්.
     
    • Wow
    Reactions: Debrovsky

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Rata palayan
    Ban
    Mona hutthe job da oya
    සමහරු ආසයි බං. මම දන්න හම්බාවෙකුත් ඉන්නවා ෆාමසූටිකල් කම්පනි එකක ලක්ශ හතරක් පහක ජොබ් එකක් දාලා හැටදාහට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ගිය. පෙන්ශන් එක නිසා.
     
    • Like
    Reactions: EVC

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,125
    113
    New Zealand
    ජොබ් එක අයිතිවෙන අමාත්‍යාංශය මොකක්ද? සුදුසුකම් ලබන එක්සෑම් පාස් වුනා කියලා ජොබ් දෙන්නෙ නෑ. ඉන්ටව් එක පාස් වෙන්නත් ඕනි. පාස් වෙච්ච ලිස්ට් එක තමයි ගැස්ට් කරන්නේ. උබේ වයිෆ් ඉන්ටව් ගියාද? පාස් උනාද? මේ ගැන හොයලා කරන දෙයක් කරපන්. සෑහෙන සල්ලියක් යට කරන්න වෙයි.
     
    • Like
    Reactions: batwise and Gingy

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,987
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්ටව් එක පාස් වෙන්නත් ඕනි.

    ආන්න එතන තමයි රනිල් රාජපක්ස්ලා ඔය වගේ ජොබ් වලට උගත් හෙන්චයියො පුරවන විදිය. 😆

    මේ ආණ්ඩවුත් එහෙම නං ඒක කතා කරන්න ඕන දෙයක්.
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    කරන දෙයක් ඉක්මනට.
    මම දන්න යාලුවෙක් දැම්මා නඩුව.
    Fundamental Rights නෙවෙයි එයා Writ එකක් දාලා ගොඩ දාගත්තා.
    සාධාරණ ගානකට කරලා දුන්නා එයාගේ Lawyer.
    සුභ පතනවා මචං.
     
    • Like
    Reactions: Debrovsky

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    ජොබ් එක අයිතිවෙන අමාත්‍යාංශය මොකක්ද? සුදුසුකම් ලබන එක්සෑම් පාස් වුනා කියලා ජොබ් දෙන්නෙ නෑ. ඉන්ටව් එක පාස් වෙන්නත් ඕනි. පාස් වෙච්ච ලිස්ට් එක තමයි ගැස්ට් කරන්නේ. උබේ වයිෆ් ඉන්ටව් ගියාද? පාස් උනාද? මේ ගැන හොයලා කරන දෙයක් කරපන්. සෑහෙන සල්ලියක් යට කරන්න වෙයි.
    Ministry of Public administration. Interview eka thibbe verification of submitted qualifications witarai. Ministry eken piligannawa gazette eke awlk thiyenawa kiyala katha kalama. Habai recruit krnna kamathi na

    කරන දෙයක් ඉක්මනට.
    මම දන්න යාලුවෙක් දැම්මා නඩුව.
    Fundamental Rights නෙවෙයි එයා Writ එකක් දාලා ගොඩ දාගත්තා.
    සාධාරණ ගානකට කරලා දුන්නා එයාගේ Lawyer.
    සුභ පතනවා මචං.
    Me lawyer ge contact details name hoyala kiynna puluwanda ?
    ------ Post added on May 22, 2025 at 8:34 AM
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Ministry of Public administration. Interview eka thibbe verification of submitted qualifications witarai. Ministry eken piligannawa gazette eke awlk thiyenawa kiyala katha kalama. Habai recruit krnna kamathi na

    Me lawyer ge contact details name hoyala kiynna puluwanda ?
    ------ Post added on May 22, 2025 at 8:34 AM
    Message එකක් දාන්න මට.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    සමහරු ආසයි බං. මම දන්න හම්බාවෙකුත් ඉන්නවා ෆාමසූටිකල් කම්පනි එකක ලක්ශ හතරක් පහක ජොබ් එකක් දාලා හැටදාහට මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් ගිය. පෙන්ශන් එක නිසා.
    ඉතින් යකූ ඌට සල්ලි වැඩි නම් මාසෙකට 100K savings දැම්මා නම් ඉවරයිනේ
    ගොන් නාම්බෙක්
     
    • Like
    Reactions: Gingy

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,355
    1
    5,252
    113
    FRර්‍ එකක් දානව නම් දාන්න වෙන්නෙ Chapter 3, Article 12, Right to equality යටතෙ .හැබැයි ලෙසි වෙන්නෙ නැ prove කරන්න. Lawyer 0.5 - 1 million විතර ගනියි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    999
    1,177
    93
    FRර්‍ එකක් දානව නම් දාන්න වෙන්නෙ Chapter 3, Article 12, Right to equality යටතෙ .හැබැයි ලෙසි වෙන්නෙ නැ prove කරන්න. Lawyer 0.5 - 1 million විතර ගනියි
    Me prashneta muna deela inna lamai 6k innawa eheam unot cost eka bedila ynawa kiyala hituwe