adidas LK ekata kelawilada

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    හරියටම මැයි 2 රෑ ඉඳන් තමයි නැත්තෙ, මම ටිකක් අවදානෙන් හිටියෙ සීන් එක ගැන. Asia Pacific වලින් ලංකාවයි, Middle East වලින් ඉරාකයයි, අප්‍රිකා මහද්වීපයෙන් ඊජිප්තුව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හැර අනෙක් රටවල් සේරමයි මෙහෙම Maintenance Notice දාල නවත්තල තිබුනා. ලංකාව ඇර අනෙක් රටවල් ඊට කලින් ඉඳන් නවත්තල තිබුනද දන්නෙ නෑ, මම චෙක් කලේ පස්සෙ.

    කොහොම හරි මේ පෝස්ට් එක දැක්කට පස්සෙ ආයෙත් Site Map එකේ යටටම ගිහින් Regions කොටස චෙක් කරනකොටයි දැක්කෙ අපේ රටයි මම කලින් කියපු රටවල් ටිකයි අයින් කරලා. කොටින්ම කිව්වොත් අප්‍රිකාව කොටසේ රටවල් වලින් පෙන්නන්නෙත් මම කලින් කියපු රටවල් තුන විතරයි.

    මම හිතන්නෙ සදහටම ගිහින් වගේ, Maintenance වලට වහල නම් රටවල් වල නම් අයින් කරන්න ඕන නෑනෙ. මම පළවෙනි වතාවට මේකෙන් සපත්තු දෙකක් ගත්තා විතරයි, දෙවැනිදා පඩි අරන් තව දෙකක් ගන්න හිතන් හිටියෙ...

    Screenshot 2025-05-24 214914.png
     
    • Sad
    Reactions: nooby

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home

    View attachment 251311

    shik :( dan ithin softlogic eka daas ganam didi ganinko. eko offers enakam balana ina wenawa :(
     
    • Sad
    Reactions: EVC and NuwanCK

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    ගිය අවුරුද්දේ මමත් ගත්තා ඕකෙන් Ultraboost 2.0 එකක් අපරාදේ බන් :dull: මේ පාර Samba එකක් ගන්න හිටියේ අවුරුද්ද අවසානේ :( කවුරුවත් ඇහුවේ නැද්ද උන්ගෙන් සීන් එක, මෙච්චර කල් මෙහෙම තියෙන්නේ මට පෙන්නේ උන් නවත්තලා වගේ, කොහොමත් අපිට ආවේ ඩුබායි වලින් නිසා මොකක් හරි කෙස් එකක් යන්න ඇති
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    Thawa kattiya email karala LK aye ipen karanda kiyala illamu
    yes. thawa 5-6 denek reason ahala email damoth podak hari wade escalate wela yayine

    Odel ekata gihilla ganing ban
    mmm prices tikak wadine .. lk site eken half of price gana puluwane offers yanakota
    ------ Post added on May 27, 2025 at 12:29 AM

    Reason ekak nane hariyata
    [email protected] ona okata email ekak dana machanls podak highlight karala
    ------ Post added on May 27, 2025 at 12:30 AM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,744
    8,525
    113
    In Your Heart
    Mama danne na ne .. shit .. dannawa nam sapaththu ganna thibba ..

    Mechchara kal danan unne lankawara official owa na kiyala.thawa monada branded online tanna puluwan
     
    • Like
    Reactions: NuwanCK

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    155
    322
    63
    Odel ekata gihilla ganing ban
    ඒකෙ ගූ ගොඩවල් තියෙන්නෙ ගිනි ගානට. පෙරේදා ගියා, අඩු කුලේ Duramo ඒවා හතළිස්දාස් ගණන්...