Mchnz,
Dann hoda dermatologist kenek kiyanwada eczema walata...Around colombo would be better
Dann hoda dermatologist kenek kiyanwada eczema walata...Around colombo would be better
Me doctor thamai. Mata steroid ekak dunna ekata adu unaDr. Chalukya
ow okata beheth ne. control witarai puluwan.Eczema හොද කරන්න බෙහෙත් තවම හොයාගෙන නෑ. Moisturising cream ගාල control කරන්න පුලුවන්.
ලංකාවෙ doctor ලා steroid cream දෙයි. ඒව ගාන්න එපා. Steroid body එකට හරියන්නෙ නෑ.
හොද නෑ කියල ලෙඩ්ඩු බනිනව ඉස්සර. කපන්න කොටන්නමයි ලෑස්ති කියලාdr Janaka akarawita