සාධාරණ මුදලකට WagonR කටුවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ලක්ෂ 25-35 අතර සොලුනා එකක් හරි හොන්ඩා සිටි එකක් ගනින් මන් කියනවට හොඳ තත්වෙ.ඉතුරු සල්ලි ටික money market දාපන් මන් කියනවට.උඹට තෙල් ගහන්නත් මාසෙට ගානක් එයි.ඔය වටින්නෙ නැති වැගන් ආර් කටු වලට සල්ලි වියදම් කරන්නෙ නැතුව කෝටියට කිට්ටු වෙන්න.හයිවේ යනකොට බස් එකක් ගියොත් බනූලි ඔක්කොම මතක් වෙනවා.ජරාවක් කොටින්ම.
    අලුත් WagonR එක සුපිරි වාහනයක් බං Youtube reviews බලපන්. ඔය මෙහෙ තියෙන පරන කටු වලට compare කරන්න එපා. Highway example එකම ගන්නම්කෝ මේකේ Adaptive Cruise control ඉඳන් තියෙනවා. Automatic lane adjustment එනවා කොටින්ම කිව්වොත් highway එකේ වාහනේ පදින්න දෙයක් නැති තරම් වාහනේ නිකන්ම යනවා මේවා ඉස්සර ලොකු වාහන වලවත් තිබ්බේ නෑ. අලුත් එකේ Airbag 6ක් එනවා. AUTO Break උනත් කලින් වගේ ගොන් විදියට වදින්නේ නෑ. Engine upgrade කරලා තියෙන්නේ Turbo එකේ performance දැන් නිකං model එකෙත් එනවා fuel effeciancy තව වැඩි. වාහන ගේන එකෙක් මට කිව්වේ උ හම්බන්තොට ඉඳන් කළුතරට වාහනේ ගෙනත් customer ට දෙනකන් 1500 යි ලු තෙල් ගහන්නේ 😂. Mild hybrid system එක දැන් 130CC ලු.
     
    • Like
    Reactions: SpinXO

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Turbo ake aula mokakda??
     
    • Like
    Reactions: johnferna678

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    130CC
    බයික් එකක එන්ජින් එකක්ද තියන්නෙ.
    මයිල්ඩ් හයිබ්‍රිඩ් නෙවෙයි ඕකට කියන්නෙ හොර හයිබ්‍රිඩ්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Turbo ake aula mokakda??
    Turbo eks thel karanawa adui mchn

    130CC
    බයික් එකක එන්ජින් එකක්ද තියන්නෙ.
    මයිල්ඩ් හයිබ්‍රිඩ් නෙවෙයි ඕකට කියන්නෙ හොර හයිබ්‍රිඩ්
    130cc motor power eka bn 660cc engine eka ethakota 660cc + 50NM torque from isg ethakota 1000cc feel eka enne
    ------ Post added on May 24, 2025 at 12:20 PM
     
    • Haha
    Reactions: ruchira88

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    829
    319
    63
    Sri lanka
    මේකේ වාහන විකුණන උන් ඉන්නව නේද? සාධාරණ ගානකට 2017 2018 Wagonr FZ කටුවක් හොයලා දෙන්නේ එකෙක් නැද්ද? අනුර බල්ල කරපු වැඩේ නිසා දැන් වාහන වලට පිස්සු වුකන ගනන් කියන්නේ ලංකාවේ උන්. දැන් නම් වාහනයක් නැති අඩුව හොඳට දැනිලා තියෙන්නේ ඉවසන් ඉන්න බැරි තරමට. අහිංසකයට උපකාරයක් කරන්න.
    ganna epa ban
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Overrated wahanayak . parts patta ganan. melo rahak ne. K number wage vits ekak ganin deiyane kiyala use karanna puluwan
    Vitz ekata nm kamathi bn e unata me gini ganan deela patta gahapu ladi ganna ba. Hoyala denna ekekwath innawa nm sadarana ganakata ganna thibba

    Vitz eka kiyanne wagonR ekatath vadiya overrated vela hgpe una basic vahanayak ne. 2008 idan patta gahapuvath 50 panala ganan 🥴
    Iye ekak bakuwa 75k kiwwa bn 2016 ekak ada set una 84k kiyanawa 😂😂 track whuththige puthala inne 😅
    ------ Post added on May 25, 2025 at 9:09 PM
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Vitz ekata nm kamathi bn e unata me gini ganan deela patta gahapu ladi ganna ba. Hoyala denna ekekwath innawa nm sadarana ganakata ganna thibba

    Iye ekak bakuwa 75k kiwwa bn 2016 ekak ada set una 84k kiyanawa 😂😂 track whuththige puthala inne 😅
    ------ Post added on May 25, 2025 at 9:09 PM
    ou...Vitz eka wagonR ekata vadiya hype une godakma youtube kaarayo hinda naththan ekath hena basic vahanayak. thel karanava parts thiyenava reliable oni tharan duvanna puluvan kiuva nikaknma ganan giya. 84k diila eka gannavata vadiya hoda condition vala aqua ekak hari honda ekak hari ganna puluvan optionuth vadi. ape vehicle market ekama track.hoda condition eke thiyena vehicle vikunanna danne hena aduven. marisi gahapuva okkoma gini ganan valata daala vikunaganna balanne me tike.
     
    aqua akak kiwwe 2015 akakda 2018 ekakda?? Entry level ake wahanayak ganna unta hodama podi car akak hari unregistered or brand new ganna eka..
    aqua &parana hybrids market behegena yanawa,owa tibba ganan mathakane behela..

    leli yanna duwapu marana walata karagahana eke hoda wahanayak aluthen ganna aka manussayekta watinawa ban
     
    • Like
    Reactions: johnferna678

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    aqua akak kiwwe 2015 akakda 2018 ekakda?? Entry level ake wahanayak ganna unta hodama podi car akak hari unregistered or brand new ganna eka..
    aqua &parana hybrids market behegena yanawa,owa tibba ganan mathakane behela..

    leli yanna duwapu marana walata karagahana eke hoda wahanayak aluthen ganna aka manussayekta watinawa ban
    eka hari.mama kiuve oya vitz ekath ekka compare karama. eke athi magulak aththema na aqua, fit vage evath ekka baladdi. basic ma model ekak hype vela thiyena tharama kiuve.
     
    • Like
    Reactions: johnferna678