මේ තෙල් කරවලෙක්ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,933
    113
    Mother Earth
    ඕකුන්ට ටයිල් උඩ බඩගාන්න බෑ බන් පව්. අපේ ගේ ඇතුළට දවසක් ගැරඬි පැටියෙක් ඇවිල්ලා ඌ එකතැන නිකන් මූන් වෝක් එක දානවා වගේ. මම කරපු වැඩේ කොස්සෙන් දොර පැත්තට තල්ලු කරල උට සපොට් එකක් දුන්නා යන්න. මේ කැරියා කොස්ස හැපුවා. කොස්ස හපාගෙන ඉද්දි මම එහෙම්ම කොස්ස එක්ක මිදුලට විසික් කරා. උගෙ දත් ටික කැඩුනද දන්නෑ. :-(
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,150
    3,155
    113
    උඹ බයේ වෙවුල වෙව්ලද ෆොටෝ එක ගත්තේ? ක්ලියර් ෆොටෝ එකක් දාපන් තෙල්කරවලයි අලු රදනකයයි ගොඩක් එක වගේ. ඊට පස්සේ මේ ගෲප් එකේ දාපන්
    https://www.facebook.com/groups/653799404751862/?ref=share&mibextid=NSMWBT
    විනාඩි දහයක් කරනකොට උඹට confirm කරලා කියයි මොකාද කියල. තෙල් කරවලා නං එලිය තියෙනකොට වැඩිය agressive/active නැහැ කියනවා. කෝකටත් පරිස්සමින් හිටපන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පුලුවං නම් ඔලුවෙ ෆොටෝ එකක් එවන්න.
    පැහැදිලි මදි බන්


    උඹ බයේ වෙවුල වෙව්ලද ෆොටෝ එක ගත්තේ?
    ඔව් දැක්ක ගමන් විඩියෝ කෑල්ලක් ගත්තා ඈත ඉදන් සූම් කරලා.
    ඌ ටක් ගාලෙ ගියා උන ගස් ටිකක් අස්සට.
    හෙට උදේට බලන්න ඕනේ, මේ රෑ බැහැ.
    ------ Post added on May 23, 2025 at 7:49 PM
     
    • Like
    Reactions: clumsyhulk and Bam

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    පැහැදිලි මදි බන්



    ඔව් දැක්ක ගමන් විඩියෝ කෑල්ලක් ගත්තා ඈත ඉදන් සූම් කරලා.
    ඌ ටක් ගාලෙ ගියා උන ගස් ටිකක් අස්සට.
    හෙට උදේට බලන්න ඕනේ, මේ රෑ බැහැ.
    ------ Post added on May 23, 2025 at 7:49 PM
    පැහදිලි ඇති බන්... අලු රදනකයා මූ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පෘතක්ජන මිනිස්සු විතරයි නෙද බය? ලොරි ටොක්ස්

    රෝමන් කතෝලික මැනුවල් එකේද තිබ්බේ?
    රූප/ අරූප තල වල ඉපදෙන්න තියෙන ආසාව නැති වෙන්නත් අනාගාමී වත් වෙන්න ඕනේ.

    එතනින් එහාට කාම රාගය විදින්න ආස කෙනෙක්, මැරෙන්න කැමති වෙන්නේ ඇයි නිකන්? ආතල් ගන්න පුලුවන් කම තියෙද්දි.
     
    • Love
    Reactions: Candid-B