තෙල් ප්‍රශ්න...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    කොලුවනි, කෙල්ලනි... පොඩි ප්‍රශ්නයක්...,

    තෙල් පෝලිං කෙලිය පටන්ගත්තත් හරි තාම තෙල් ගහගන්න බැරිවුනානෙ..

    දැන් වාහන වල තෙල් තියෙන්නෙත් මග හිටින ලෙවල් එකේ...
    කාර් එකෙයි, බයික් එකෙයි පරණ QR යාලුවෙක් ලඟ තිබිල එවුව..😅

    මේ පරන qr වලට තාම තෙල් ගහන්න පුලුවන්ද..???
    අලුතින් හදන්න වෙයිද දන්නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793

    Bump.mageth parana qr thama thel gahuwe na
    පරන QR කියන්නෙ මොනාද බන්? phone number එක දැම්මාම ලොග් වෙලා පෙන්නන එක නෙවීද?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    පරන QR කියන්නෙ මොනාද බන්? phone number එක දැම්මාම ලොග් වෙලා පෙන්නන එක නෙවීද?
    ගිය පාර තෙල් කේස් තියෙනකොට හදපු එක...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    ගිය පාර තෙල් කේස් තියෙනකොට හදපු එක...
    උඹෙ phone number එක මාරු උනාද? නැත්තන් ඉතින් phone number එකෙන් ලොග් වෙන්න පුලුවන්නෙ මොකද OTP එක එන්නෙ ඒකටනෙ,
    නැත්තන් අලුත් එකට හදාගනින්, මේ දවසවල ඒ ප්‍රශ්නේත් උන් sort out කරල කියල නේද කියන්නෙ.
     
    • Like
    Reactions: PHBhagya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,531
    6,143
    113
    log wela balanna wadada kiyala

    mage wada karaen na account ekak na kiyala msg eka enne.

    mn aayi hadagaththa

    same vehicle same phone number
     
    • Like
    Reactions: PHBhagya

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    660
    617
    93
    29
    SL
    කලින් ඒවාට ගහන්න පුළුවන්. මන් තුනක් ගැහුවා. වෙනසක් නැහැ. අලුතින් දාපු ෂෙඩ් එකේ උදේම ගියාම ෆුල් කරලත් දෙනවා.
     
    • Like
    Reactions: PHBhagya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,846
    5,885
    113
    සමහර ඒවාට බැහැ බන්. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. මගේ බයික් එකේ එක වැඩ කලේ නැහැ. කාර් එක වැඩ. බයික් එකේ නොම්බරේ නැහැ දැන් මගේ ලඟ .එකද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    උඹෙ phone number එක මාරු උනාද? නැත්තන් ඉතින් phone number එකෙන් ලොග් වෙන්න පුලුවන්නෙ මොකද OTP එක එන්නෙ ඒකටනෙ,
    නැත්තන් අලුත් එකට හදාගනින්, මේ දවසවල ඒ ප්‍රශ්නේත් උන් sort out කරල කියල නේද කියන්නෙ.

    log wela balanna wadada kiyala

    mage wada karaen na account ekak na kiyala msg eka enne.

    mn aayi hadagaththa

    same vehicle same phone number

    log wela balapanko ithin

    කලින් ඒවාට ගහන්න පුළුවන්. මන් තුනක් ගැහුවා. වෙනසක් නැහැ. අලුතින් දාපු ෂෙඩ් එකේ උදේම ගියාම ෆුල් කරලත් දෙනවා.

    සමහර ඒවාට බැහැ බන්. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. මගේ බයික් එකේ එක වැඩ කලේ නැහැ. කාර් එක වැඩ. බයික් එකේ නොම්බරේ නැහැ දැන් මගේ ලඟ .එකද දන්නේ නැහැ.
    ඒ සයිට් එකට යන්න බෑනෙ මචංස්... මහන්සි නොවී පරණ එකෙන්ම වැඩේ ගොඩදාගන්න බැලුවෙ..😁
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    660
    617
    93
    29
    SL
    ඒ සයිට් එකට යන්න බෑනෙ මචංස්... මහන්සි නොවී පරණ එකෙන්ම වැඩේ ගොඩදාගන්න බැලුවෙ..😁
    මුකුත් වෙනස් කරේ නැත්නම් උදේ හරි රෑ හරි ෂෙඩ් එකකට ගිහිං QR දීලා අහන්න මේක වැඩද කියලා බලලා දෙන්න කියල? කියක් තියෙනවද කියලත් අහන්න. මං ඉස්සෙලම කරේ එහෙම. එතකොට පොර ස්කෑන් කරලා බලලා කියනවා.
     
    • Like
    Reactions: itguy77

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,830
    113
    කොලුවනි, කෙල්ලනි... පොඩි ප්‍රශ්නයක්...,

    තෙල් පෝලිං කෙලිය පටන්ගත්තත් හරි තාම තෙල් ගහගන්න බැරිවුනානෙ..

    දැන් වාහන වල තෙල් තියෙන්නෙත් මග හිටින ලෙවල් එකේ...
    කාර් එකෙයි, බයික් එකෙයි පරණ QR යාලුවෙක් ලඟ තිබිල එවුව..😅

    මේ පරන qr වලට තාම තෙල් ගහන්න පුලුවන්ද..???
    අලුතින් හදන්න වෙයිද දන්නෑ...
    කොහෙද මචන් මෙච්චරකල් අතුරුදහන් වෙලා හිටියේ ?

    පරන qr වලට තාම තෙල් ගහන්න පුලුවන්, මගෙත් තියෙන්නේ වහනෙයි බයික් එකෙයි පරණ QR ඒවා තමයි තවම පාවිච්චි කරන්නේ

    හැබැයි ඒ qr දෙකට අදාල phone numbers දෙක මගේ ළඟ තවම තියෙනවා
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    අවුලක් නෑ මිස් තෙල් තියෙනව ගහල දෙන්නම්