sale kaarayonta banala wadak na bn , ena aluth waahana wala tax eka adu karala dunnm owaye ganan nikanma bahinawa .16000 USD for a used 2008 toyota passosinhalu sadaa anathai
12345KM!1998 car eka balapanko
aniwa mileage karakawala
යකෝ මන් 2018 vitz එකක් බලන්න ගිය ලක්ෂෙට වැඩිය දුවල ගාන අහපුහම 92යි ලු. අඩුම කීයද කියලා ඇහුවම 92ම තමාලු. බනින නැතුව හැරිලා ආවා.(සෙල් කාරයෙක්ගෙන්, ගෙදරක එකක් නෙමේ)
2013/2015. ගද්දි Milage එක 42,000 KM. දැන් පැදල පැදල 105,000KM 
සිරාවටම මුන්ට පිස්සු. උන් හිත හදාගෙන ඉන්නේ "සදහටම ඔබ මගේ" සින් එකේ. උන්ට උන්ගේ ගානට අවොත් දෙනවා නැත්නම් ඔන්න ඔහේ තියාගෙන ඉන්නවා ..1998 car eka balapanko
aniwa mileage karakawala
දැන් ඔය ගාන, සති තුනකට කලින් sale එක්කාට ගිහින් බලද්දී 2018/21 reg එකක් 83ට දෙන්නන් කිව දුවලම නැති එකක් 30K ගානක් තිබ්බේ milage එක.