Cigarette, arrack gahana unta ape badu salli...

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,272
    10,688
    113
    🌎
    අවුරුදු 60 ට අඩු අයට අස්වැසුම නැති කරානම් හරි.

    අස්වැසුම ෆේස්බුක් group එකේ httpla අස්වැසුම වැටෙනකන් කෙල හල හල පෝස්ට් දාන එක තමා පේන්න බැරි. 🤮🤢
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,761
    113
    අවුරුදු 60 ට අඩු අයට අස්වැසුම නැති කරානම් හරි.

    අස්වැසුම ෆේස්බුක් group එකේ httpla අස්වැසුම වැටෙනකන් කෙල හල හල පෝස්ට් දාන එක තමා පේන්න බැරි. 🤮🤢
    Above 70 or disable people only would be good
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,272
    10,688
    113
    🌎
    current govt eka socialist da?
    Michael Jordan Lol GIF
     

    cowabunga

    Junior member
  • Apr 5, 2025
    71
    95
    18
    Cigarette, arrack gahana unta ape badu salli aragena aswasuma dena ekata umbala kamathi da?
    සිගරැට් අරක්කු බොන එවුන් තමයි ලංකාවේ වැඩියෙන්ම ටැක්ස් ගෙවන්නෙ. නිශ්පාදන වියදම රුපියල් 10ක් වත් වෙන්නෙ නැති අයිටම් එකකට රුපියල් 150ක් බදු ගෙවන්නෙ මොකාද?
     
    • Like
    Reactions: supun_sg

    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    Cigarette, arrack gahana unta ape badu salli aragena aswasuma dena ekata umbala kamathi da?
    campus yanne nathi unge salli walin igena gaththa nam, plane ekaka giyapu nathi unge salli walin airport hadanawa nam okath waraddak naha.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,508
    45,660
    113
    :angry: :angry: :angry: :angry: :no:ඔය බේබදු හැතිකරේ පිනට බීලා ලෙඩ උනහමත් වියදම් කරන්නේ අපේම බදු සල්ලි නේ...
     

    virantha

    Well-known member
  • Feb 28, 2007
    332
    311
    63
    :angry: :angry: :angry: :angry: :no:ඔය බේබදු හැතිකරේ පිනට බීලා ලෙඩ උනහමත් වියදම් කරන්නේ අපේම බදු සල්ලි නේ...
    car thiya highway AC bus ekakawath yanna bari minissunge salli walin highway hadanne, plane dakapu nathi unge salli walin srilankan airline naya gewanne.
     

    cowabunga

    Junior member
  • Apr 5, 2025
    71
    95
    18
    උන් හෙන බද්දක් ගෙවලා තමයි බොන්නේ..
    සිගරැට් අරක්කු බොන එවුන්ට මොනව හරි සහනයක් දෙන්න ඔනෙ අඩු තරමෙ බීලා ලෙඩවෙලා හොස්පිටල් ගියාම රටෙ ජනතාවට කරපු සෙවයට සහතිකයක් වත් දෙන්න ඔනෙ මොකද බඩුවක් ගන්න 1500% විතර වෙන එකෙක්වත් බදු ගෙවන්නෙ නැනෙ.
     
    • Like
    Reactions: supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,766
    34,062
    113
    සිගරැට් අරක්කු නෙමෙයි 60ට අඩු අබාධිත නැති කිසි පගයෙක්ට අස්වැසුම නොදිය යුතුයි
     
    • Like
    Reactions: jhnnwp