Wahan wikunana unta pissu hadila

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,759
    1,538
    113
    Screenshot_24-5-2025_151653_riyasewana.com.jpeg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,983
    22,353
    113
    Kaer Morhen
    thewitcher.com
    යකෝ මන් 2018 vitz එකක් බලන්න ගිය ලක්ෂෙට වැඩිය දුවල ගාන අහපුහම 92යි ලු. අඩුම කීයද කියලා ඇහුවම 92ම තමාලු. බනින නැතුව හැරිලා ආවා.(සෙල් කාරයෙක්ගෙන්, ගෙදරක එකක් නෙමේ)
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,244
    24,106
    113
    යකෝ මන් 2018 vitz එකක් බලන්න ගිය ලක්ෂෙට වැඩිය දුවල ගාන අහපුහම 92යි ලු. අඩුම කීයද කියලා ඇහුවම 92ම තමාලු. බනින නැතුව හැරිලා ආවා.(සෙල් කාරයෙක්ගෙන්, ගෙදරක එකක් නෙමේ)
    pnwhcfB.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,192
    4,426
    113
    Sri Lanka
    Aqua එක ගත්තෙ ලක්ෂ 32 ට :rofl: 2013/2015. ගද්දි Milage එක 42,000 KM. දැන් පැදල පැදල 105,000KM :rofl:
    ලක්ෂ 90 ට වත් දෙන්න පුළුවන් වෙයි නේහ් දුන්නොත්...
    Brand new Hybrid Battery replaced by Toyota Lanka.

    (දෙන්නෙ නෑ. දීල ගන්න එකක් නෑ)
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    1998 car eka balapanko
    🤗
    aniwa mileage karakawala
    සිරාවටම මුන්ට පිස්සු. උන් හිත හදාගෙන ඉන්නේ "සදහටම ඔබ මගේ" සින් එකේ. උන්ට උන්ගේ ගානට අවොත් දෙනවා නැත්නම් ඔන්න ඔහේ තියාගෙන ඉන්නවා ..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,983
    22,353
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් ඔය ගාන, සති තුනකට කලින් sale එක්කාට ගිහින් බලද්දී 2018/21 reg එකක් 83ට දෙන්නන් කිව දුවලම නැති එකක් 30K ගානක් තිබ්බේ milage එක.
    මුන්ට පිස්සු හැදිලා වගේ තමා දැන් නන්.