ජබොස්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    හෙන පොර ටෝක්ස් ඉශූ කරන මිට්ටො ඔක්කොම බැලුවම HND කරලා තියෙන්නෙ.:dull::dull:

    මං හිතුවෙ අඩුම ගවර්මන්ට් 2nd අපර් වත් ඇති කියලා.:baffled:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මොකක්ද පොර ටෝක් ඉසූ කරන එකෙයි අධ්‍යාපන සහතික වලයි සම්බන්ධෙ?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    මොකක්ද පොර ටෝක් ඉසූ කරන එකෙයි අධ්‍යාපන සහතික වලයි සම්බන්ධෙ?
    එයාලා කියන්නෙත් කැම්පස් යන අයටම Gov jb දෙන්න කියලා🤫
     
    • Like
    Reactions: Fiona Dabare