හනුමාන්කයින්ඩ් කොල්ලා...

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    මරු නේද බුවාගෙ සින්දු ටික. සිංදු එකකට එකක් වෙනස් ස්ටයිල්. සිරා ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නෙ බුවත් එක්ක.. සිනමොටෝග්‍රැෆි පට්ට

    මේකෙන් තමා හිට් උනේ. හැබැයි බුවාගෙ පරණ සිංදු තියනවා ඊට වඩා මරු ඒව



    මගෙ ෆේවරිට් එක මේක









    පොරගෙ චැනල් එක
    https://www.youtube.com/channel/UCa4FC6a-6g7i0arN__K1W6A
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    ඕකගේ අනාගතේ මම දැක්කෙ අවුරුදු තුනකට කලින් නම්ම ස්ටෝරි සින්දුවෙ ෆීචර් කරද්දි..
     
    • Haha
    Reactions: lankalk

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඕකගේ අනාගතේ මම දැක්කෙ අවුරුදු තුනකට කලින් නම්ම ස්ටෝරි සින්දුවෙ ෆීචර් කරද්දි..

    image.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඉන්දියාව අහක දාලා නෑ ඉන්දියාවෙ tradition එකෙන් නියම වීඩියෝ ටිකක් ගහල තියෙනව ඩයල් එක.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕකගේ අනාගතේ මම දැක්කෙ අවුරුදු තුනකට කලින් නම්ම ස්ටෝරි සින්දුවෙ ෆීචර් කරද්දි..
    උඹේ අනාගතේ මම දැක්කේ උඹ ඔය ආරාමේ ඇන්ටිව ටියුන් කරන්න ගොඩක් කලින් :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113


    මේකත් අහපන්. මේකත් hapenning සීන් එකේ සින්දුවක්....



    ------ Post added on May 26, 2025 at 11:06 PM

    ඔය Go to sleep කියන සින්දුවේ මරු ඊස්ටර් එග් එකක් තියනවා. බලපං 2:10 - 2:11 අතර ෆ්ලිකර් වෙනවා වීඩියෝ එක. හරියටම ඒ ෆ්ලිකර් වෙන ෆ්රේම් එක ෆ්රීස් කරලා බලපං.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    ඔය Go to sleep කියන සින්දුවේ මරු ඊස්ටර් එග් එකක් තියනවා. බලපං 2:10 - 2:11 අතර ෆ්ලිකර් වෙනවා වීඩියෝ එක. හරියටම ඒ ෆ්ලිකර් වෙන ෆ්රේම් එක ෆ්රීස් කරලා බලපං.

    කවුද ඒ ගුටි කාලා ඉන්නේ?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ow muu sira waddek bn.. Bijoy Shetty kiyana ekanam pissek bn uuu direct karala thiyana widiya pissu hadenawa.. uge kalin low budget video pawa next level concepts