මරු නේද බුවාගෙ සින්දු ටික. සිංදු එකකට එකක් වෙනස් ස්ටයිල්. සිරා ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නෙ බුවත් එක්ක.. සිනමොටෝග්‍රැෆි පට්ට
මේකෙන් තමා හිට් උනේ. හැබැයි බුවාගෙ පරණ සිංදු තියනවා ඊට වඩා මරු ඒව
මගෙ ෆේවරිට් එක මේක
පොරගෙ චැනල් එක
https://www.youtube.com/channel/UCa4FC6a-6g7i0arN__K1W6A
මේකෙන් තමා හිට් උනේ. හැබැයි බුවාගෙ පරණ සිංදු තියනවා ඊට වඩා මරු ඒව
මගෙ ෆේවරිට් එක මේක
පොරගෙ චැනල් එක
https://www.youtube.com/channel/UCa4FC6a-6g7i0arN__K1W6A