same msg eka thiyene dan more than 3-4 weeks. ochara davasak maintenance naneTemporary down kyala ne tyenne
un wade dilada?Softlogic 🫡
හරියටම මැයි 2 රෑ ඉඳන් තමයි නැත්තෙ, මම ටිකක් අවදානෙන් හිටියෙ සීන් එක ගැන. Asia Pacific වලින් ලංකාවයි, Middle East වලින් ඉරාකයයි, අප්‍රිකා මහද්වීපයෙන් ඊජිප්තුව, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හැර අනෙක් රටවල් සේරමයි මෙහෙම Maintenance Notice දාල නවත්තල තිබුනා. ලංකාව ඇර අනෙක් රටවල් ඊට කලින් ඉඳන් නවත්තල තිබුනද දන්නෙ නෑ, මම චෙක් කලේ පස්සෙ.
කොහොම හරි මේ පෝස්ට් එක දැක්කට පස්සෙ ආයෙත් Site Map එකේ යටටම ගිහින් Regions කොටස චෙක් කරනකොටයි දැක්කෙ අපේ රටයි මම කලින් කියපු රටවල් ටිකයි අයින් කරලා. කොටින්ම කිව්වොත් අප්‍රිකාව කොටසේ රටවල් වලින් පෙන්නන්නෙත් මම කලින් කියපු රටවල් තුන විතරයි.
මම හිතන්නෙ සදහටම ගිහින් වගේ, Maintenance වලට වහල නම් රටවල් වල නම් අයින් කරන්න ඕන නෑනෙ. මම පළවෙනි වතාවට මේකෙන් සපත්තු දෙකක් ගත්තා විතරයි, දෙවැනිදා පඩි අරන් තව දෙකක් ගන්න හිතන් හිටියෙ...
View attachment 251311
dan ithin softlogic eka daas ganam didi ganinko. eko offers enakam balana ina wenawa 
මේ පාර Samba එකක් ගන්න හිටියේ අවුරුද්ද අවසානේ
කවුරුවත් ඇහුවේ නැද්ද උන්ගෙන් සීන් එක, මෙච්චර කල් මෙහෙම තියෙන්නේ මට පෙන්නේ උන් නවත්තලා වගේ, කොහොමත් අපිට ආවේ ඩුබායි වලින් නිසා මොකක් හරි කෙස් එකක් යන්න ඇතිyes. thawa 5-6 denek reason ahala email damoth podak hari wade escalate wela yayineThawa kattiya email karala LK aye ipen karanda kiyala illamu
mmm prices tikak wadine .. lk site eken half of price gana puluwane offers yanakotaOdel ekata gihilla ganing ban
[email protected] ona okata email ekak dana machanls podak highlight karalaReason ekak nane hariyata
ඒකෙ ගූ ගොඩවල් තියෙන්නෙ ගිනි ගානට. පෙරේදා ගියා, අඩු කුලේ Duramo ඒවා හතළිස්දාස් ගණන්...Odel ekata gihilla ganing ban