Psychic කෙනෙක් හම්බ වෙලා තියෙනව ද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මට ගස්වලින් අත තියල ශක්තිය උරා ගන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ හැබැයි එක ගහකින් විතරයි. ඒ ගහ portal එකක් විදියට ක්‍රියාත්මක වෙනවා අනිත් ජීව කොටස් එක්ක සම්බන්ධ වෙන්න.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    මං දෙයක් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒක අනිවා වෙනවා, and wise versa
    හැබැයි isolated case එකක් වෙන්න ඕන වෙන කෙනෙක්ගේ life එකට හුගක් සම්බන්ධ නැති

    :cool:
     
    • Like
    Reactions: Lokuaiya_123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මට ඇස් දෙකෙන් ලේසර් කිරණ යවල ඕනම වස්තුවක් විනාශ කරන්න පුළුවන්. 🙂

    1000047621.jpg
     
    • Haha
    Reactions: Candid-B

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    මට ගස්වලින් අත තියල ශක්තිය උරා ගන්න පුලුවන්.. හැම ගහකින්ම බෑ හැබැයි එක ගහකින් විතරයි. ඒ ගහ portal එකක් විදියට ක්‍රියාත්මක වෙනවා අනිත් ජීව කොටස් එක්ක සම්බන්ධ වෙන්න.
    සයිකො කාරයො ගැන නෙවි හුත්තියෙ ඇහුවෙ😂
     
    • Haha
    Reactions: Mr.dark

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    මම මනෝශ්චලිත පාරජයශීලි බලය අනාගතයේ නොසිදුවන සිදුවීම් ද තෙරුම් ගන්නා පරිදි අතීතය අලුත් කරන්නෙක් වෙමි
     

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    mamath wiswasa kale na me parayawa



    anthimata mata ekek hambuna mind read karanna puluwan.
    kelinma hithe thiyana eka akurak nara kiwwa. mata gu giya
    guess karanna puluwan unata exactly kohomada kiyanne kiyala mata therenne na.
    mentalism maybe. how the fuck some one guess from the body language and shit :3
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Black magic කරපු නාකි ගෑනියෙක් නම් set උන Walesඑකේ හිටපු කාලෙ, මගෙත් එක්ක වැඩකරපු කෙනෙක් set කලේ අඳුරන නිසා, ඒ නාකි ගෑනි මට spirt healing වලට help කළා, උන්ගේ විකාර මම විශ්වාස කරන්නේ නෑ හැබැයි ගුණයක් තිබ්බා කියලා කියන්න පුළුවන් 🤔

    සීන් එක උනේ මට ලොකු accident එකක් වෙලා දවස් ගානක් unconscious වෙලා (නිකන් mild coma වගේ) recover උනාම shock වෙලා හිටියේ, mind to body හරියට reconnect වෙන්න කියලා තමයි ඔය spirt healing මඟුල කලේ

    Counseling වගේ ප්‍රශ්න උත්තර සීන් තිබ්බ, එක ජාති කන්න බොන්න දුන්නා (සමහර දේවල් වලට බඩු ගෙන්න කියලා කෑම ජාති හදලා දුන්නා) ඉඳලා හිටලා ඔය ජප කරන මඟුල් crystal දිහා බලන් ඉන්න ඒවා කලා මහ ලොකු දේවල් නෑ, අය කිරීම කියලත් සල්ලි ගත්තේ නෑ, scented candles හදලා දෙනවා ඒවා පත්තු කරන් ඉන්න / නිදියන්න කියලා ඔය වගේ විකාර දේවල් කරා ඉතිං🤭 (නිකන් ඒ ගෑනිට වැඩක් පලක් නැති නිසා කළාද කියලත් හිතුණා 🥴)
     
    • Wow
    Reactions: Pol hora

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    mamath wiswasa kale na me parayawa



    anthimata mata ekek hambuna mind read karanna puluwan.
    kelinma hithe thiyana eka akurak nara kiwwa. mata gu giya
    guess karanna puluwan unata exactly kohomada kiyanne kiyala mata therenne na.
    mentalism maybe. how the fuck some one guess from the body language and shit :3

    Kohedida hamba une e kena
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    මං අඳුරන කෙනෙක් ඉන්නවා උ මොනවා කියුවත් මිනිස්සු විශ්වාස කරනවා. දැනට ලොකු ලොකු ගේම් ගොඩක් දීලා සල්ලි වලට මිනිස්සු හෙන ගොඩක් රවට්ටලා තියනවා. රෑ වැටුණු වලේ උදෙත් වැටෙනවා උ කියන ඒවා අහලා. කුඩ්ඩෝ පවා රැවටිලා ඌට සල්ලි දෙනවා. මු සල්ලි වලට මොනවා කරනවද කියලා කවුරුත් දන්නේ නෑ. savings වලත් කිසිම දෙයක් නැල්ලු කිසිම පාවිච්චියක් වත් නෑල්ලු. ඌට සල්ලි තිබ්බත් ඌට ඕන මිනිස්සු රවට්ටලා ගන්න. මිනිස්සු ඇවිල්ලා ගහලා ගියත් අනිත් තත්පරේ තව එකෙක් ව රවට්ටන්න තමයි බලන්නේ.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මං දෙයක් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒක අනිවා වෙනවා, and wise versa
    හැබැයි isolated case එකක් වෙන්න ඕන වෙන කෙනෙක්ගේ life එකට හුගක් සම්බන්ධ නැති

    :cool:
    Machan me scene eka matath thiyanawa…..mama hithuwe mata pissu kiyala 😕 aththatama kohomada eka wenne?