Black magic කරපු නාකි ගෑනියෙක් නම් set උන Walesඑකේ හිටපු කාලෙ, මගෙත් එක්ක වැඩකරපු කෙනෙක් set කලේ අඳුරන නිසා, ඒ නාකි ගෑනි මට spirt healing වලට help කළා, උන්ගේ විකාර මම විශ්වාස කරන්නේ නෑ හැබැයි ගුණයක් තිබ්බා කියලා කියන්න පුළුවන්
සීන් එක උනේ මට ලොකු accident එකක් වෙලා දවස් ගානක් unconscious වෙලා (නිකන් mild coma වගේ) recover උනාම shock වෙලා හිටියේ, mind to body හරියට reconnect වෙන්න කියලා තමයි ඔය spirt healing මඟුල කලේ
Counseling වගේ ප්රශ්න උත්තර සීන් තිබ්බ, එක ජාති කන්න බොන්න දුන්නා (සමහර දේවල් වලට බඩු ගෙන්න කියලා කෑම ජාති හදලා දුන්නා) ඉඳලා හිටලා ඔය ජප කරන මඟුල් crystal දිහා බලන් ඉන්න ඒවා කලා මහ ලොකු දේවල් නෑ, අය කිරීම කියලත් සල්ලි ගත්තේ නෑ, scented candles හදලා දෙනවා ඒවා පත්තු කරන් ඉන්න / නිදියන්න කියලා ඔය වගේ විකාර දේවල් කරා ඉතිං

(නිකන් ඒ ගෑනිට වැඩක් පලක් නැති නිසා කළාද කියලත් හිතුණා

)