කෙස් යනවා...

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න
    ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට
    hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක

    නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා
    නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි

    solution එකක් නැද්ද? මේක normal වෙන්න බැහැනේ :dull:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    meka ubata effect ekak thiyenawada?
    ow yako eekane kiwwe ithin. Dawas 3k gaapan hariyata. ubatama therei wenasa. naaddi chemicals adu natural shampoo ekak use krpn. mokd samahara wita uba gaana shampoo eka anuwa results wenas wenna puluwn, ehema naththan dawas 3k wage ooka gaagena hitpn oluwe naan nathuwa. ethakota wenasa therei.
     
    • Love
    Reactions: Cole Phelps

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    ලංකාවේ නෙවෙයි ද ඉන්නේ ?
    ලංකාවේ තමයි :cautious:
    cole phelps නම් ලංකාවේ නෙමෙයි

    Stress වැඩි වෙලා ද? දැන්ම ඉඳලා රෑට පොඩ්ඩ පොඩ්ඩ හිත නිදහස් කරගන්න බාලා කියා ගන්ට මගේ සුන්දරයෝ, පොඩියට භාවනා කරලා එහෙම.
    වැඩිවෙලාදත් අහනවා
    anti-depressants ගන්නවා සුන්දරයෝ, තව counselling යනවා, ඩොකි බබෙක් මාව සමාජෙට දාන්න වැර දරනවා :whistle:
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Ange uushna, vitamin adukama pradhana heethu mama ahala thiyena vidihata.

    Ayurveda doctor kenekta kiyala body uushanaya adu venna beeth course ekak karanna.
    EE gaman kalu thala kanna (black sesame seed - Zinc lebenawa meeken)
    Keekirindiya oil ekak vageeth hondai hair oil ekak vidihata use karanna.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වැඩිවෙලාදත් අහනවා
    anti-depressants ගන්නවා සුන්දරයෝ, තව counselling යනවා, ඩොකි බබෙක් මාව සමාජෙට දාන්න වැර දරනවා :whistle:
    Stress එක අඩුකරගන්ට ලැබේවා මගේ සුන්දරයෝ ඔහෙලට 😐

    භාවනා කරන්න පටන් ගන්න, භාවනා කියන්නේ mind එක focus කරවන්න අඩුම තරමේ නින්ද යනකම් වත් 1 ඉඳන් 10 ආපහු 10 ඉඳන් 1ට වගේ ගනින්න කරන්න පුළුවන්, නැත්තන් breathing counting කරන්න පුළුවන් breathing in breathing out වගේ
     
    • Sad
    Reactions: Sinhalese Victor

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    biotin,

    BIOTIN-250-2.png
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඇඟේ උෂ්නේ වැඩි නම්
    නිවාඩු දවසක් බඩ විරේකයක් කරලා බලන්න

    තට්ටේ ගාල හොඳ තෙල් මොනවා හරි ගාලා මසාජ් කරන්න පුළුවන් නම් තව හොඳයි
     
    • Like
    Reactions: Yin And Yang

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    ඇඟේ උෂ්නේ වැඩි නම්
    නිවාඩු දවසක් බඩ විරේකයක් කරලා බලන්න

    තට්ටේ ගාල හොඳ තෙල් මොනවා හරි ගාලා මසාජ් කරන්න පුළුවන් නම් තව හොඳයි
    මමත් කරා...හරි ගියේ නැහැනේ :no:
     
    • Sad
    Reactions: amino