කෙස් යනවා...

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,357
    2,237
    113
    California
    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න
    ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට
    hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක

    නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා
    නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි

    solution එකක් නැද්ද? මේක normal වෙන්න බැහැනේ :dull:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Cliara එකේ oil එකක් තියනව මචන් ඒක ගාපන් දවස් දෙකෙන් උබට දැනෙයි වෙනස.. කොන්ඩෙ පට්ට හයිය වෙනව ඒකට..අල්ලද්දි උනත් උබට දැනෙනව ඒක..
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,741
    1,083
    113
    Cliara එකේ oil එකක් තියනව මචන් ඒක ගාපන් දවස් දෙකෙන් උබට දැනෙයි වෙනස.. කොන්ඩෙ පට්ට හයිය වෙනව ඒකට..අල්ලද්දි උනත් උබට දැනෙනව ඒක..
    Mokadda nama?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එක එක දේවල් කරන්න කලින් සුදුසුකම් තියෙන doctor කෙනෙක්ව හම්බෙන්න. අනික් මොනවාහරි රෝග ලක්ෂණ එක්ක බලලා test මොනවාහරි කරන්න දෙයි නැතිනම් බෙහෙත් දෙයි. සාමාන්‍යයෙන් zma, biotin, multivitamin supplement හොඳයි. ඒත් කොන්ඩෙ යන්න හේතු වෙන alopecia areata වගේ දේවල් ඒකෙන් හරියන්නෑ. ඒ නිසා doctor කෙනෙක් හම්බෙන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,972
    113
    මාලඹේ
    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න
    ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට
    hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක

    නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා
    නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි

    solution එකක් නැද්ද? මේක normal වෙන්න බැහැනේ :dull:
    ලංකාවේ නෙවෙයි ද ඉන්නේ ?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Mokadda nama?
    WhatsApp Image 2025-05-26 at 2.14.19 PM.jpeg

    adoooo, product name dapanko, ohoma hoyanna ba
    Uda daala thiynwa image ekak..
    ------ Post added on May 26, 2025 at 2:15 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    Stress වැඩි වෙලා ද? දැන්ම ඉඳලා රෑට පොඩ්ඩ පොඩ්ඩ හිත නිදහස් කරගන්න බාලා කියා ගන්ට මගේ සුන්දරයෝ, පොඩියට භාවනා කරලා එහෙම.

    Shampoo ජාති conditioner ජාති වගේ දේවල් පාවිච්චිය ටික දවසකට නතර කරලා neutral එකේ සබන් වලින් වගේ මාස දෙක තුනක් දුවල බලන්න උනත් පුළුවන් අඩු වෙනවද කියලා