BYD collision Sri Lanka - 27th May 2025

psiko1

Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza

    වැඩක් නෑනෙ බන්, බලපන් උන් consumers ලට එක්ස්පොර්ට් කරන ඒවයෙ තත්වෙ, පිටිපස්සෙන් ගිහින් ඉස්සරහ තියෙන එකාගෙ වැදුනත් කෑලි ටික සවලෙන් එකතු කරන්න ඕනෙ. තව මොන කතාද?

    දැන් බැට්‍රි පැක් එක ඩැමේජ්නම් ඉතින් එහෙම වාහනේ කන්ඩෙම් වගේ තමයි
     
    • Haha
    Reactions: hrm

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,037
    113
    ජපන් පටස්..☹️

    ඔය කෙලින් පාරේ 120kmh වලට ගිහින්
    මේ වගේ වාහනයක් ඔය තරම් වේගෙන් ගිහින් වැදුනොත් කෑල්ලක් වත් ඉතුරු වෙන එකක් නැහැ.

    අනික BYD එක වැදිල තියෙන්නෙ පිටිපස්සෙන් ගිහින්
    Grace එක මුණට මූණ වැදිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: psiko1 and AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    අපේ එක අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වර්ශන් එකෙක් ඒකේ
    මෙතන නම් එහෙම ට්‍රැෆික් එකක් තිබුන කියල හිතන්න අමාරුයි හැබැයි. පිටිපස්සෙන් ගිහින් ඇනගනිපු සින් එකක් වගේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,086
    113
    වැඩක් නෑනෙ බන්, බලපන් උන් consumers ලට එක්ස්පොර්ට් කරන ඒවයෙ තත්වෙ, පිටිපස්සෙන් ගිහින් ඉස්සරහ තියෙන එකාගෙ වැදුනත් කෑලි ටික සවලෙන් එකතු කරන්න ඕනෙ. තව මොන කතාද?

    දැන් බැට්‍රි පැක් එක ඩැමේජ්නම් ඉතින් එහෙම වාහනේ කන්ඩෙම් වගේ තමයි

    ඉතිං හැප්පෙන්නේ නැති, හැප්පිලා මැරෙන්නේ නැති වාහන ලෝකේ තියෙනවද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    අපෝ බන් චීනේ ට්‍රැෆික් එක හරියට ඉන්දියාවේ වගේ. අරහෙන් රිංගනවා මෙහෙන් රිංගනවා පැය ගණන් බ්ලොක් එක. උන්ට ඕක හරියට ට්‍රේන් කරගන්න බැරි නම් වැඩක් නැහැ.

    ඔය කෙලින් පාරේ 120kmh වලට ගිහින්
    මේ වගේ වාහනයක් ඔය තරම් වේගෙන් ගිහින් වැදුනොත් කෑල්ලක් වත් ඉතුරු වෙන එකක් නැහැ.
    ආනන්දේ ගාව 120kmh යන්නේ කොහොමද බං..... 40ට යන්නෙත් color light එකේ ඉස්සරහින් හිටියොත් විතරයි
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ආනන්දේ ගාව 120kmh යන්නේ කොහොමද බං..... 40ට යන්නෙත් color light එකේ ඉස්සරහින් හිටියොත් විතරයි
    ඔය යාපනේ සීන් එකක් අරූ දාල තියෙන්නේ... Honda එක
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,601
    113
    Mother Earth
    අඩෝ එතන අපේ අනුරාධයත් ඉන්නවා කියහන්කෝ. උගේද මන්දා වාහනේ. 🤷‍♂️
    YONVin.jpg
     
    • Haha
    Reactions: psiko1

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,520
    5,419
    113
    Mewa aluminium body ne? Steel newei ,podu accident ekak wunath panel replace karanna wenawa, Thalala hadaana baha
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    හොන්ඩා නේ. ජපානෙත් ට්‍රැෆික් එක අපිට සමානයි . අනික ඩෙටා සෙට් ඇති . byd උන්ට තාම ලොකු ඩේටා සෙට් එකක් නෑ . උන් මහා සේල් එකක් යනවා කිව්වට සෙල් එක යන්නේ චීනේ ඇතුලේ . දැන් තමා අනික් මාකට් වලට එන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: japane trafic eka apita samanay ????
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    705
    691
    93
    EV වාහන පෑගෙනවා හුරේ කියලා
    මොන ටෙකනොලොගියා තිබ්බත් වැස්ස වෙලාවට brakes අහනවා අඩුයි
    මු කාගෙන යන්න යන්න ඇති , auto brake වුනත් සමහර වෙලාවට function වෙන්නේ නෑ හරියට
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    හොන්ඩා නේ. ජපානෙත් ට්‍රැෆික් එක අපිට සමානයි . අනික ඩෙටා සෙට් ඇති . byd උන්ට තාම ලොකු ඩේටා සෙට් එකක් නෑ . උන් මහා සේල් එකක් යනවා කිව්වට සෙල් එක යන්නේ චීනේ ඇතුලේ . දැන් තමා අනික් මාකට් වලට එන්නේ
    data set නැහැ ? ලෝකෙ වැඩිපුරම විකිණිල තියන EV brand එක BYD

    ලංකාවට අද ඊයෙ ආවට උන් අවුරුදු ගානක් තිස්සෙ අනිත් රටවල production කරනව