🇲🇪 TAMIL ELAM 🇲🇪

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    මට ගොඩක්ම උදව් කරලා තියෙන්නෙ tamil and muslim ඇයො. හැබැයි. පෙලක් අය තාම eelam seen එකෙ ඉන්නවා. මන් අදුරන අය යුද්දෙට ආසම නැ

    දෙමල කෙල්ලෙක් බදින්න බයයි බන්. පපුවට ගහ ගහ අඩන්නෙ. අන්නා කඩවෙලෙ කිය කිය
    ------ Post added on May 27, 2025 at 5:49 PM
    දෙමළ කෙල්ලො මරු හොඳේ. මාර genuine. මාත් එක්ක යාලු වෙන්න ඇහුව දෙමළ කෙල්ලෙක්. ඒ වෙලාවේ මට ex හිටියා. මම කිව්වා මම relationship එකක ඉන්නෙ කියලා. කෙල්ල මරු සුදු නැති වුණත් මාර ලස්සනයි වැදගත් පාටයි. මට පින නෑ බන්. මම ගිය ආත්මේ පවුල් කඩලා ඇති කියලා හිතෙනවා. හයියියූ ඒකි මට ඉස්සර lunch එකත් උයලා ගෙනත් දීලා තියෙනවා. ලඩ්ඩුයි තව කැරට් වලින් මොනාද sweet එකක් හදලා ගෙනත් දුන්නා. ඒකිට මම හදවතින්ම සුභ පතනවා ඒකිව බඳින කෙනා මාර වාසනාවන්තයෙක්. මට ඒ වාසනාව නැති වුණා බන්. හම්මොහ් මගේ පපුව. ඒත් මම දුක් වෙන්නේ නෑ. 🙂

    දැන් මට කවුරුත් නෑ 🤷‍♂️
    ------ Post added on May 27, 2025 at 5:59 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,339
    8,789

    උබට කෙල්ලෙකුත් ඉදලද වල් comment හල හල ගියෙ 🤣
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,339
    8,789
    113
    මම කියන්නේ මීට අවුරුදු පහකට කලින්. හරියටම 2019. මට ex නැති වුණේ 2019 අන්තිම.
    හේතුව මොකක්ද? දැන් වයස?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    හේතුව මොකක්ද? දැන් වයස?
    දැන් වයස 29ක්‌. නාකි කුකුලෙක් බන්. අපෝ මට depression හැදුනෙත් ඒකි නිසා. suicide attempt එකකුත් තියෙනව. මම කාටවත් කියලා නෑ මගේම අක්කට ඇරෙන්න. මාව ආයේ යහමගට ගත්තේ මගේම ආදර අක්කා. 😍

    අඩෝ මම emotional වුණා බන් කඳුළු ආවනේ. 🙄
    ------ Post added on May 27, 2025 at 6:09 PM

    හුත්ත 🙂
    ------ Post added on May 27, 2025 at 6:09 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මන් ගාව අර ඉස්සර ආමි එකේ කොල්ලො යුද්දෙ දවස්වල මට දුන්න video clips තිබ්බනම් උබලට බලන්න දාන්න තිබ්බා.. කොහෙවත් නෑ බන් ඒ ටික අපරාදෙ දැන් තමයි තේරෙන්නෙ වටිනාකම.
     
    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    එපා බන් ජාතිවාදය අවුස්සන්න. අපියි දෙමළ අපේ සහෝදරවරුයි එක බත් එක දෙකට බෙදන් සමගියෙන් කාලා ඉන්නවනේ. මේවා හැදුවම සාමාන්‍ය දෙමළ මනුස්සයාගෙ හිතේ වයිරයක් ඇති වෙනවා. මේවා සමහරවිට හදන්නේ දෙමළ දැය්ස්පෝරවේLTTE උන් වෙන්න ඇති සාමාන්‍ය දෙමළ මනුස්සයව උසි ගන්වන්න. අනික මම උඹවත් වෙන thread වල දැකලා නෑ. උඹ කැරි LTTE කාරයෙක් වෙන්නත් පුළුවන්. 🤷‍♂️
    උඹලා මේකේ එක එක මගුල් කියලා තිබ්බ හින්දා මම දැම්මේ නිකන්
     
    • Love
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ප්‍රභාකරන්ට ඔලුව පැලිලා මැරන්න ඕනේ නිසා සල්ලි දීලා මහින්ද ජනාද්පති කරා

    ithin kawuda nahai kiuwe

    එපා බන් ජාතිවාදය අවුස්සන්න. අපියි දෙමළ අපේ සහෝදරවරුයි එක බත් එක දෙකට බෙදන් සමගියෙන් කාලා ඉන්නවනේ. මේවා හැදුවම සාමාන්‍ය දෙමළ මනුස්සයාගෙ හිතේ වයිරයක් ඇති වෙනවා. මේවා සමහරවිට හදන්නේ දෙමළ දැය්ස්පෝරවේLTTE උන් වෙන්න ඇති සාමාන්‍ය දෙමළ මනුස්සයව උසි ගන්වන්න. අනික මම උඹවත් වෙන thread වල දැකලා නෑ. උඹ කැරි LTTE කාරයෙක් වෙන්නත් පුළුවන්. 🤷‍♂️

    wedi hariyak moda nugathth sinhalu hithan inne demmalu serama LTTE kiyala, kiriyeth inne wedi hariyak ehema hithana modayo thamai ban
    ------ Post added on May 27, 2025 at 9:25 PM

    උබ මුන් කියන ඒවා ගණන් ගන්න එපා බන්. උබලගෙ නිජ භූමිය වෙනුවෙන් සටන් කරපන්. කොහොම හරි උතුර නැගෙනහිර උබලෑ යටතට ගනින්. එළකිරියෙ අපිත් පුලුවන් විදිහට සපොට් එකක් දෙන්නම්. :love2:

    mn jaffna tamil newei huththo
    ------ Post added on May 27, 2025 at 9:27 PM
     
    • Haha
    Reactions: Candid-B

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    උඹලා මේකේ එක එක මගුල් කියලා තිබ්බ හින්දා මම දැම්මේ නිකන්

    කිරියෙ දැන් මං වගෙ මෝල් Cariyo වැහි වැහැල අලුත් අලුත් ආත්ම වලින් මෙකිරියට ජනිත වෙනව :eek:
     
    • Wow
    Reactions: Candid-B

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    කිරියෙ දැන් මං වගෙ මෝල් Cariyo වැහි වැහැල අලුත් අලුත් ආත්ම වලින් මෙකිරියට ජනිත වෙනව :eek:
    මේකෙ ඔක්කොම වගේ එහෙම තමා බං කිසිම moderation එකකුත් නැති එකේ ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්නේ. එහෙම තියෙන එක හොඳයි බං ලංකාවේ මෙහෙම තියෙන එකම සයිට් එක මේකද කොහෙදෝ. දෙමළ අයට මගේ කිසි මෙව්වා එකක් නෑ පොඩි කාලේ ඉඳලා ඕන තරම් ආශ්‍රය කරලා තියෙනවා යාලුවොත් ඉන්නවා ඕන තරම් මං හිතුවේ ප්‍රාභාව ආතල් එකට ගන්නවා කියලා. කොහොමත් මට ජාතිවාදි සීන් වැඩක් නෑ කැමතිත් නෑ ආයෙනම් මේ වගේ නූල් වලට පුක නොදී ඉන්න ඕනේ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    මේකෙ ඔක්කොම වගේ එහෙම තමා බං කිසිම moderation එකකුත් නැති එකේ ඕන එකෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්නේ. එහෙම තියෙන එක හොඳයි බං ලංකාවේ මෙහෙම තියෙන එකම සයිට් එක මේකද කොහෙදෝ. දෙමළ අයට මගේ කිසි මෙව්වා එකක් නෑ පොඩි කාලේ ඉඳලා ඕන තරම් ආශ්‍රය කරලා තියෙනවා යාලුවොත් ඉන්නවා ඕන තරම් මං හිතුවේ ප්‍රාභාව ආතල් එකට ගන්නවා කියලා. කොහොමත් මට ජාතිවාදි සීන් වැඩක් නෑ කැමතිත් නෑ ආයෙනම් මේ වගේ නූල් වලට පුක නොදී ඉන්න ඕනේ
    උබ එළ කොල්ලෙක් 🙂
     
    Arya Sinhala Buddhist

    Active member
  • Jul 14, 2025
    120
    38
    28
    දැන් වයස 29ක්‌. නාකි කුකුලෙක් බන්. අපෝ මට depression හැදුනෙත් ඒකි නිසා. suicide attempt එකකුත් තියෙනව. මම කාටවත් කියලා නෑ මගේම අක්කට ඇරෙන්න. මාව ආයේ යහමගට ගත්තේ මගේම ආදර අක්කා. 😍

    අඩෝ මම emotional වුණා බන් කඳුළු ආවනේ. 🙄
    ------ Post added on May 27, 2025 at 6:09 PM

    හුත්ත 🙂
    ------ Post added on May 27, 2025 at 6:09 PM
    Incest?
     
    • Angry
    • Dislike
    Reactions: Yeezus and Candid-B