වි‍ශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak Ransomware යටතට

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,514
    1
    3,542
    113
    Earth
    zwntkcfasc3f1.jpeg

    ** Cloak Ransomware Alert
    ** Department of Pensions

    The Department of Pensions in Sri Lanka is a government agency responsible for managing pension schemes for public sector employees, has fallen victim to Cloak Ransomware. Initially, on April 02, 2025, the group posted about an unidentified victim (pe*.lk). On May 26, 2025, they revealed the full domain name, and uploaded over 617 GB of compromised data for download on their dark web portal.

    https://x.com/FalconFeedsio
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,179
    71,769
    113
    View attachment 251452

    ලොල් කොලකෑලි වල හැම එකම කරන එකක් hack කරලා ඇති වැඩක් නෑ කියලා රන්සුමනා සෙට් එකට මේ පාර තමා තේරෙන්නෙ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,866
    27,149
    113
    data protection act එකක් හදාගන්න බැරුව කයිවාරු ගහන පොන්සි ලප කොටා. දැන් ඕකුන් කියයි කලින් ආන්ඩු වලින් data protection act එකක් හදලා නැති නිසා තමයි ඔහොම උනේ කියලා.

    මාලිමා කලු කැත ලප කොටා,
    "කටින් වැඩ කෝටියයි..."

    😂 😂 😂 😂 🤌 🤌 🤌
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    harine sepa, ara Dr Priya magul post ekak danakan ohoma site ekak okun ahalawat tibbe netuwa ati 😂😂

    අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
    ow, e manussaya oka gena CERT eka inform karanne netuwa fb post ekak dala kollatai ballatai hema ekatama kiyala magulak kara.
    ------ Post added on May 28, 2025 at 9:50 AM
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    View attachment 251452

    ** Cloak Ransomware Alert
    ** Department of Pensions

    The Department of Pensions in Sri Lanka is a government agency responsible for managing pension schemes for public sector employees, has fallen victim to Cloak Ransomware. Initially, on April 02, 2025, the group posted about an unidentified victim (pe*.lk). On May 26, 2025, they revealed the full domain name, and uploaded over 617 GB of compromised data for download on their dark web portal.

    https://x.com/FalconFeedsio
    තවම සිරි මාවෝ Zedong මානසිකත්වය තියාගෙන computer systems run කරන නාකි ඉන්න රටේ වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං. 😂😂😂😂
     
    • Like
    Reactions: Cypress

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    harine sepa, ara Dr Priya magul post ekak danakan ohoma site ekak okun ahalawat tibbe netuwa ati 😂😂

    ow, e manussaya oka gena CERT eka inform karanne netuwa fb post ekak dala kollatai ballatai hema ekatama kiyala magulak kara.
    ------ Post added on May 28, 2025 at 9:50 AM

    Mole uda indagena inna ganiyek ban. Dr une monawa karalada danne na.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,866
    27,149
    113
    එක තැන පල් වෙවී හොරා කකා ඉන්න එක්ස්පයර් වෙච්චි රාජ්‍ය සේවක නාකි හුත්තලාව එලවන්න බැරිද අෆ්ෆා මුන්ට. :rolleyes2: 🤌 .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,129
    164,223
    113
    එකමත් එක රටක
    කාලකණ්ණි බංකොළොත් පොනිල් රාජපක්කු ඒකටවත් security තියෙන විදියට හදලා නෑ 😡
    ඇවිල්ල සතියෙන් තනියම රට බංකොලොත් බවෙන් මිදෙව්වා කියපු උන් ටිකකට ඔය කියන security දේ කරන්න මාස 7ක් මදිද බන් ? 🥱
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,510
    9
    3,143
    113
    විශ්‍රාමිකයන්ගේ සතිය.🥸 25:05:28
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ලොල් කොලකෑලි වල හැම එකම කරන එකක් hack කරලා ඇති වැඩක් නෑ කියලා රන්සුමනා සෙට් එකට මේ පාර තමා තේරෙන්නෙ
    සිරාවට... මටත් දැක්ක ගමන් හිතුනේ ඕක... මුන් තැපෑලෙන් ද දන්නේ නෑ හැක් කලේ...
     
    • Haha
    Reactions: Error365!