කොහෙද ඒවා සුද්ද කරන පිම්පියොත් ඉන්නවනෙ...
කොහෙද ඒවා සුද්ද කරන පිම්පියොත් ඉන්නවනෙ...
Cari tan deka .Ara doctor Priya trigger karapu magulak tamai meka
ado kfc buwa wage lapa kota geth photo ekak hadapan ko katin weda kotiyai kiyala daala..data protection act එකක් හදාගන්න බැරුව කයිවාරු ගහන පොන්සි ලප කොටා. දැන් ඕකුන් කියයි කලින් ආන්ඩු වලින් data protection act එකක් හදලා නැති නිසා තමයි ඔහොම උනේ කියලා.
මාලිමා කලු කැත ලප කොටා,
"කටින් වැඩ කෝටියයි..."
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කාලකණ්ණි බංකොළොත් පොනිල් රාජපක්කු ඒකටවත් security තියෙන විදියට හදලා නෑ![]()
පිහියක් කැපෙනවා තලේ අල්ලන්න එපා කියන එකා නිසා පිහියෙන් කැපුනා කියලා කියන එක නන් අවුල්අර doctor priya කියන් හොල්මන නේද ඕක ප්‍රසිද්ධ කරේ NIC එක විතරක් use කරලා ඔක්කොම details ගන්න පුළුවන් කියල? ලංකාවේ ම බල්ලෙක් ඕක දැකලා data scrap කරන්න ඇති.
විස්තර කියපන් බය නැතුව උබ කවුරුත් යටතෙ වැඩ කරන්නෙ නෑනෙඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්
එක නෙවේ නේද මෙතනට ගැලපෙන්නේ? ගෙදරක ජනේලයක් කාටවත් නොපෙනෙන තැනකින් කැඩිලා තියෙද්දී එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුව Fb post එකක් දාලා public දානවා වගේ වැඩක් කරේ doc priya කියන කෙනා. එකෙන් හොරා දැනගෙන ගෙදර හදන්න කලින් ගෙට පනිනවා.පිහියක් කැපෙනවා තලේ අල්ලන්න එපා කියන එකා නිසා පිහියෙන් කැපුනා කියලා කියන එක නන් අවුල්
ඔය පැන්ෂන් එකේ ඔයා හිතන්නේ ඔය දත්ත ආර්ෂිතව තියෙනව කියලා ද ?උබලගේ අම්මල අප්පලට සීයට ආච්චිට පොඩ්ඩක් කියපල්ල පින් , otp, ස්කෑම් කෝල් එයි එවට මුකුත් කියන්න එපා උබලගෙන් අහපන් කියලවත්. අනිවාර්යයෙන් මේක සිරා නම් ඔය නාකි අයට බඩු පැකට් කරනවාමයි.
Wishramika oba wenuwen NDB bankuwen aduma poliyata wadima Naya mudalak. Rs.100,000/= kata masika warikaya Rs.1265 /= Amathanna Name 0xx 0000000 T & C Apply.ඔය පැන්ෂන් එකේ ඔයා හිතන්නේ ඔය දත්ත ආර්ෂිතව තියෙනව කියලා ද ?
මගේ අම්මා මගේ අංකය දීලා තිබුණේ පැන්ෂන් එකට , පැන්ෂන් එකේ උන් ඔය නො එක හැම බැංකුවකට දීලා උන් Call කරලා අහනවා අම්මා ඉන්නවා ද කියලා නිකන් නමේ නමත් කියලා අහන්නේ එක එක Offer වලට , Dialog එකට ඔය විදියට දීලා එකෙන් කතා කරනවා SMS එවනවා කිසිම ආරක්ෂාවක් නැහැ හැම එකාටම දෙනවා
ඔකිට උපදෙස් දෙන්න එපා ජොබ් එකේ ඉදාලා කෙලවෙනවා , නැතිනම් එක එක තැන් වලට E-mail දාලා කන්න පුලුවන් විදියට කනවා මම කොමෙන්ට් එකක් දාලා මට නොකියාම වැඩේ සෙට් වුනා එක්තරා කොම්පැනි එකකින්
නැහැ , සෙලාන් බැංකුවෙන් එනවා බන් අම්මටWishramika oba wenuwen NDB bankuwen aduma poliyata wadima Naya mudalak. Rs.100,000/= kata masika warikaya Rs.1265 /= Amathanna Name 0xx 0000000 T & C Apply.
*StopAd? SMS BL NDB to 947xxxxxxxx*
මෙහෙම ආවෙ නැද්ද බං .
උන්ට කමිශන් එකක් එනවා යකෝ ඒකයි ඒ.නැහැ , සෙලාන් බැංකුවෙන් එනවා බන් අම්මට
තව එක එක බැංකු වලින් එනවා බන්
උන් ඔය විස්තර විකුනනවා වෙන්න ඇති ඒ හුත්තලා බලේට කතා කරන්නේ ගහන්න වගේ
Wadak naa inform krata , aurudu ganataka kalin inform kra mail ekak dala. Call krla kiwwe nathi nisa baluwe nadda danneharine sepa, ara Dr Priya magul post ekak danakan ohoma site ekak okun ahalawat tibbe netuwa ati
ow, e manussaya oka gena CERT eka inform karanne netuwa fb post ekak dala kollatai ballatai hema ekatama kiyala magulak kara.
------ Post added on May 28, 2025 at 9:50 AM
එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුවඑක නෙවේ නේද මෙතනට ගැලපෙන්නේ? ගෙදරක ජනේලයක් කාටවත් නොපෙනෙන තැනකින් කැඩිලා තියෙද්දී එක ගෙදර මිනිස්සුන්ට කෙලින්ම කියන්නේ නැතුව Fb post එකක් දාලා public දානවා වගේ වැඩක් කරේ doc priya කියන කෙනා. එකෙන් හොරා දැනගෙන ගෙදර හදන්න කලින් ගෙට පනිනවා.

gedara kiwe pension dept ekada?
eke unta nam hora pannat ekai natat ekai..දොස්තර නෝනා පෝස්ට් එකක් දාලා ඔන්නකොහෙද ඒවා සුද්ද කරන පිම්පියොත් ඉන්නවනෙ...බලපන්කො ඒ ගෑනිගෙ පේජ් එකෙත් පොන්නප්පුලා ටික
