Mac OS 11 walata Kaspersky

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Mac OS 11 eke thiyena kaspersky licensed eka expire wela thiyenne...aluth version eka 11 ekata support karanne ne..KasperskyPlus kiyana version eke online purchess kala eth eka 11 ekata suport karanne ne...mekata mokakda karanna puluwan...
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363

    Kaspersky නටපු Ultra AV පිස්සුව මදි වෙලාද තවත් kaspersky හොයන්නේ? 🤔🤔🤔
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    thiyena eka renew karaganna baluwe
    කොයි වෙලාවෙ හරි Ultra AV බලෙන් install කරන කන් විතරයි ඉතින් renewal එක. උන් ඇරියා customer base එකට හොඳම එකෙන් notification එකක් වත් නැතුව Ultra AV install කරලා. ඒ විතරක් නෙමේ අපි Kaspersky account එකේ save කරපු card details ඉඳලා Ultra AV එක දීලා. Ultra AV එකේ උන් ඒකට අලුත් subscription එකකට charge කරා කිසිම authorization එකක් නැතුව. Kaspersky ඔය කරපු වැඩෙන් පස්සෙ ආයේ නම් ඕක use කරන්නේ නැහැ කියලා වෙන එකකට මාරු වුණා.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,778
    9,793
    113

    මොකක්ද ඒ case එක??
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    මොකක්ද ඒ case එක??
    Kaspersky නටපු Ultra AV පිස්සුව ගැන දන්නේ නැද්ද බං. උන් American උන්ට අරින්න ගිහින් American නොවෙන customers base එකෙන් කොටසකට ඇරියා. ලංකවේ අපි set එකකට කෙළ වුණා ඒ නිසා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Kaspersky නටපු Ultra AV පිස්සුව ගැන දන්නේ නැද්ද බං. උන් American උන්ට අරින්න ගිහින් American නොවෙන customers base එකෙන් කොටසකට ඇරියා. ලංකවේ අපි set එකකට කෙළ වුණා ඒ නිසා.
    Mage prasneta uththarayk danne nedda kauruth
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Mage prasneta uththarayk danne nedda kauruth
    Kaspersky නැතුව වෙන එකක් දාගන්න. Bitdefender or Eset. Kaspersky නම් දැන් recommend කරන්න බැහැ බලෙන් Ultra AV install කරලා අපේ card details Ultra AV වලට දෙන නිසා. Ultra AV එකේ උන් card details වලින් subscription activation කරනවා කිසිම consent එකක් නැතුව. කවුරුත් Kaspersky ගැන උත්තර දෙන්නේ නැත්තේ ඕක නිසා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Kaspersky නැතුව වෙන එකක් දාගන්න. Bitdefender or Eset. Kaspersky නම් දැන් recommend කරන්න බැහැ බලෙන් Ultra AV install කරලා අපේ card details Ultra AV වලට දෙන නිසා. Ultra AV එකේ උන් card details වලින් subscription activation කරනවා කිසිම consent එකක් නැතුව. කවුරුත් Kaspersky ගැන උත්තර දෙන්නේ නැත්තේ ඕක නිසා.
    Mama danatamath purchase karala thiyenne...e nisa wena ekata yanna ba..e purchase katapu version eka os ekata support karanne nethi ekata tamai solution ekak ona
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Mama danatamath purchase karala thiyenne...e nisa wena ekata yanna ba..e purchase katapu version eka os ekata support karanne nethi ekata tamai solution ekak ona
    Os එකේ full version number එකයි. License එක purchase කරපු එකේ version එකයි කියන්න. Search කරලා බලන්න.